මහින්ද නිශ්ශංක
දුම්රිය රියදුරු, නියාමක,ස්ථානාධිපති සහ දුම්රිය පාලකවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරිමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය මගින්ම තාවකාලිකව නතර කිරිමට විරෝධය පා අද (8) සවස 3 සිට දුම්රිය රියදුරන් සහ නියාමකවරු වර්ජනයක් ඇරඹුහ.
මෙම වර්ජනයෙන් ජනතාවට සිදුවන අපහසුතාවයන් සැළකිල්ලට ගෙන කොළඹින් පිටත්ව දුම්රිය සියල්ල පිටත් වු පසු ගමනාන්ත දක්වා ධාවනය වු පසු දුම්රිය දුම්රිය පාලකවරු සහ දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයට එක්වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරින්ගේ සංගමය පවසයි.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුම්රිය සේවකයෝ හදිසියේ වැඩ වරති
jayantha Wednesday, 08 August 2018 10:23 AM
මොන කාලකන්නි රටක් ද බන් මේ ....................... !!!!
dias Wednesday, 08 August 2018 10:24 AM
දුම්රිය සහ වෛද්‍ය වෘතීන් සමිති යනු මේ රටට ඇතිවූ ශාප දෙකකි.
Uditha Wednesday, 08 August 2018 10:55 AM
මොන පිස්සුවක්ද මේ? කවද්ද අපි රටක් විදිහට ඔලුව උස්සන්නේ... අහිංසක අපේ සමහර දරුවෝ උසස් පෙළ විභාග පටන අරන් තියන නිසා මෙහෙම වැඩ වර්ජන කලහම කොහොමද යන්නේ ....
Anura Wednesday, 08 August 2018 11:35 AM
තම දෙපාර්තමේන්තුව අතින් නොසැලකිලිමත් කම නිසා සිදු වුන අනතුරට අදාළ නිලදාරීන් ට විරුද්දව ගත්ත පියවර නිසා කුලප්පු වුනා වත් ද.?
Chamara Wednesday, 08 August 2018 11:45 AM
දුම්රිය දෙපාර්තුමේන්තුව රජයට පවරා ගන්න ඉක්මනට. අපේ රට පස්සට අදින්න එපා.
amila Wednesday, 08 August 2018 12:00 PM
ජනපතිතුමනි, මෙම ආයතන පෞද්ගලීකරණය කරන්න අවධානය යොමු කරන්න.
Hafeel Wednesday, 08 August 2018 12:27 PM
මෙම ඉල්ලීමට විරුද්ධ වෙන්නේ මංගල සමරවීරලා තමයි. ජනධිපතිවරු ඇතුළු ඇමැතිවරු මේ ඉල්ලීම ඉටුකරන්න කැමැතියි. මේකට විරුද්ධ වෙන්න මංගල ගමන් කරන්නේ බදු ගෙවන මහජන මුදලින් නඩත්තු කරන සැප වාහනවලින්... ඔහු කොහොමටවත් පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ නැහැ. එම නිසා ජනාධිපතිතුමා වහාම මේ ප්‍රශ්නය විසඳිය යුතුයි.
dhamneth Wednesday, 08 August 2018 12:30 PM
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලෙත් දුම්රිය රියදුරන් හා වෛදවරු මේ වගේ වැඩ වර්ජන කරන්න සුදනම්වුන නමුත් අගමැතිනිය නියමෙට මේ දෙගොල්ලෝ පාලනය කලා.
amila Wednesday, 08 August 2018 12:46 PM
රට කාලකන්නි නෑ මචන්.. රටේ මිනිසුන්ගේ කාලකන්නිකම මිසක්....
tommy Wednesday, 08 August 2018 01:05 PM
රටට කොන්දක් ඇති නායකයෙකු නැති පාඩුව. ගෝඨාභය මැතිඳුනි, රට ගැන සිතා දැන්වත් පෙරට පැමිණෙන්න.
lanka Wednesday, 08 August 2018 01:17 PM
අමිල හරි. නමුත් පුද්ගලික බස් වගේ විකාර පුද්ගලීකරණයක් නොවෙයි හොඳ... මෙරට හෝ පිටරට සමාගමකට මෙහි පරිපාලනය භාරදිය යුතුයි.
dias Wednesday, 08 August 2018 01:42 PM
මට පෙනෙන හැටියට දැන් කල යුත්තේ ජනාධිපතිව පෞද්ගලීකරණය කිරීමයි.
සුනිල් Wednesday, 08 August 2018 02:38 PM
මීට අවුරුදු කීපයකට කලින් මං දන්නා ළමයෙක් හිටියා එයාගේ අම්මා තාත්තටත් බරක් වෙලා හිටියේ. වත්තේ තිබුණු කොස් ගෙඩි ටිකත් කඩලා විකුණලා කොල්ලොත් එක්ක රස්තියාදු ගහගහ නාස්ති කරපු එක්කෙනෙක්. පහුගිය යුද්ධය කාලේ හමුදාවට ගියා. අද එයාගෙම ගෙදරක් හදාගෙන විවාහයක් කරගෙන දරුවෙකුත් ඉන්නවා. ත්‍රීරෝද රථයකුත් තියෙනවා. රැකියාවේ විනය තමන්ගේ විතරක් නෙවෙයි, පරම්පරාවේම ජීවිත ගොඩගන්නවා කියන එකට හොඳම උදාහරණයක්. එකේ අනිත් පැත්තත් ඒ වගේම තමයි. ගෙදර කොච්චර හොඳට හැදුණත් විනයක් නැති ආයතන වල වැඩට ගියාම තමන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි. පරම්පරාවම හේදිලා යනවා.
Mohamed Roshan Thursday, 09 August 2018 05:54 AM
මේ සේවාව පොද්ගලික කරනු! මේක තමා එකම විසදුම.