IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දුම්රියේ හොරෙන් ගිහින් 80 ක් දඩ කති

කොළඹ සිට  ගාල්ල දෙසට ගමන් ගන්නා සිඝ්‍රගාමී හා අනෙකුත් දුම්රියන්වල ප්‍රවේශපත් නොමැතිව හොර රහසේ ගමන් ගත් පුද්ගලයන් 80 දෙනෙකු බ්‍රහස්පතින්දා (22) සිදු කළ පැය අටක මෙහෙයුමකින්  පසු අත්අඩංගුවට  ගත් බව දුම්රිය ආරක්ෂක නිලධරයෝ කියති.

කාන්තාවන් 10 ක් ද වෙළෙන්දෝ 3 ක් ද  පිරිස අතර වෙති.

රුපියල් 3050 බැගින් දඩ මුදල් ගෙවා 75 දෙනෙක් නිදහස් වී ගිය බවත් ඉතිරි පස් දෙනා අද (23) අධිකරණයට  ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

දුම්රියේ හොරෙන් ගිහින් 80 ක් දඩ කති

මෙන්ඩිස් Saturday, 24 December 2016 05:09 AM

හැමදෙයක්ම නිකන් ලබාගන්න මානසිකත්වය. සේවයකට ස්තුතිවන්තකමක් නැතිකම. හැමෝම පන්සල් පල්ලි වලට යන්නේ මොනවා ඉගෙනගන්නද? මට හොඳ නම් අනිකට හෙණ ගැහුවත් කමක් නැහැ කියන මානසිකත්වය. (නි)

:       0       0

හර්ෂ Friday, 23 December 2016 12:12 PM

දුප්පත් මිනිසුන්ගෙන් එකතුකරලා දෙන්නකෝ මැති ඇමතිලාට සැප විඳින්න (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 23 December 2016 02:47 PM

හර්ෂ, කෝච්චියේ ටිකට් නැතුව යන එක වරදකි. මිනිස්සු ටිකට් නැතුව යන නිසා හැමදාම දුම්රිය දෙපාර්තුමේන්තුවේ පාඩු පියවන්න භාණ්ඩාගාරයෙන් මුදල් දෙන්න වෙනවා. ඒවා ජනතාවගේ මුදල්. එමනිසා පොදු ප්‍රවාහන සේවා දියුණුකළ නොහැක. මෙම දඩ මුදල ටිකක් වැඩිකළත් වැරදි නැත (නි)

:       0       0

කමණි Friday, 23 December 2016 04:35 PM

දුප්පත් මිනිසුන්ටමයි නීතියත් කරදර කරන්නේ (නි)

:       0       0

ටෙෂාන් Sunday, 25 December 2016 01:56 AM

මම නම් කියන්නේ දඩ ගහන්න ඕනෑ නැහැ. කෙළින්ම උසාවි දන්නා ඕනෑ. මොකද මෙච්චර අඩුවෙන් යන්න තියෙනවා. ලේසියෙන් සහ ඉක්මනින්. එ්කත් යන්නේ හොරෙන්. (නි)

:       0       0

අබය Sunday, 25 December 2016 07:20 AM

හොරකමට දුප්පත් පොහොසත් භේදයක් නැහැ. හොරා හොරාම තමයි. පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ගේ පටන් කම්කරුවා දක්වාම ඉන්න හොරුන්ට දඬුවම් දියයුතුමයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 24 December 2016 02:42 AM

රුපියල් 20-25 ටිකට් එකට තමයි ඔය ගොඩක් දෙනා ලොකු ලොකු දඩ කන්න ඇත්තෙ. අඩුගානට කෝච්චියෙ යන්න පුළුවන්කම තියෙද්දි එ්කත් නිකන්ම යන්න යනවට හොඳ වැඩේ. මේකටත් 25000ක විතර දඩයක් ගහන්න ඕනෑ (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Friday, 23 December 2016 07:14 AM

හොදයිනේ දැන් හොරෙන් යන අය අඩුවෙලා.මිනිස්සු කෝම හරි ටිකට් එක ගන්නවා.වෙළෙන්දෝ කවදද ටිකට් ගත්තේ.නියම හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේ සේරම හොරු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 376 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 958 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 295 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 192 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4656 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 966 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site