මහින්ද නිශ්ශංක
දුම්රිය වර්ජනය තෙවැනි දිනටත් ක්‍රියාත්මක වු අද (10) උදෑසන හා සවස්වරුවේ දුම්රිය 19 ක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මින් දුම්රිය නවයක් උදේ වරුවේ පිට පළාත්වල සිට කොළඹ දක්වා ධාවනය වු අතර පස්වරුවේ කොටුව සහ මරදාන සිට දුම්රිය 10 ක් අනුරාධපුරය,මහනුවර,රඹුක්කන,මහව, ගාල්ල, මාතර,හලාවත,අවිස්සාවේල්ල සහ පොල්ගහවෙල දක්වා ධාවනය කළ බව දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (10) දිනයේ දුම්රිය කීපයක් ධාවනය කිරිමට සැලසුම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසිය.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුම්රිය 19 ක් ධාවනයට
sam Friday, 10 August 2018 11:36 AM
රටේ පළමු පුරවැසියා, රජය අප්‍රසාදයට පත් කිරීම තම එකම අභිප්‍රාය කොටගත් රටක, මහජනතාවට දෙවියන්ගේ පිහිටවත් නොලැබෙන හැඩයි.
rohana Saturday, 11 August 2018 03:10 AM
සෑම්, ඇයි ඔය විදියට අසාධාරණ විදියට වර්ජන කරන කොට හොඳයි කියලද කියන්න ඕනේ. අනික හමුදා සෙබළුන් වන අපි වර්ජන වලට කැමති නැත.