IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘දුම්වැටි බද්ද ඉහළ දැමීම හොඳයි‘

මධ්‍යසාර හා දුම්වැටි භාවිතය වැළැක්වීම සදහා රජය ගන්නා ඕනෑම සාධනීය පියවරක් වෙනුවෙන් කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහිදී මධ්‍යසාර හා දුම්වැටිවලට අයකරන බදු ඉහළ නැංවීම සාධනීය පියවරක් බව ද එම සංගමයේ  ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක ආකාරයට දුම්වැටි දවටනය වෙනස් කිරීමට කටයුතු කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන යන උත්සාහයටද තම සංගමය සහය දෙන බව ඔහු සඳහන් කරයි.

වර්තමානයේ පවතින දුම්වැටි දවටනයේ රූපමය අවවාදයක් ඇතුළත්කිරීමේ නීතියත් දිනාගත්තේ දැඩි පරිශ්‍රමයකින් පසු බැවින් එය වෙනස් කරන්නේ නම් පුළුල් විද්වත් අධ්‍යයනයකින් පසුව සිදුකළ යුතු බව ද එම නිවේදනයේ දැක්වේ.

බහුජාතික සමාගම්වල උවමනාවන් ඉටුකරමින් මධ්‍යසාර හා දුම්වැටි ප්‍රචාරණය සිදුකරන සිනමා නිර්මාණ පිළිබදව ඉදිරියේදී ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කරන බවද එම සංගමය පවසයි.

 



අදහස් (0)

‘දුම්වැටි බද්ද ඉහළ දැමීම හොඳයි‘

චානක් ලොස් ඇන්ජලිස් Wednesday, 27 July 2016 03:59 AM

එක සිගරට්ටුවක අන්තර්ගත විෂ රසායනික වර්ග 45 පිළිබඳව ජනතාවට අවබෝධයක් නොමැති වෛද්‍යතුමනි මේ ගෙන නිසි අවබෝධයක් ජනතාවට ලබාදෙන්න කටයුතු කරන්න . සමහර අවස්ථාවල මට හමුවන දුම් බොන පුද්ගලයන්ට බැනුම් ඇහුවත් කමක් නැහැ කියලා ඔවුන් දැනුවත් කරනවා දුම් බීම අත් හරින්න කියා . (ම)

:       0       0

ධම්ම Tuesday, 26 July 2016 01:20 PM

මත්පැන් හා දුම්වැටි බදු මුදලින් භාණ්ඩාගාරය පුරවන්න නොකැමැති බව මේ ඊයේ පෙරේදා ජනාධිපතිතුමා කිව්වා මතක නැද්ද? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 451 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1026 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 385 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 558 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1318 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site