IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දම්සෝ චෙස් අයියා මලෝ අරාබි යති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෙනසුරා (24) සිට සිකුරාදා (30) වැනි දා දක්වා  පැවැත්වෙන බටහිර  ආසියා යොවුන්  චෙස් තරගාවලියට  සහභාගී වීමට අයියා මලෝ දෙදෙනෙක් අද (23) දිවයිනෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකාවේ පළමු හා එකම පාසල් ෆිඩේ මාස්ටර් මෙන්ම ලංකාවේ ලාබාලම ෆිඩේ මාස්ටර් වන අම්බලන්ගොඩ   ධර්මාශෝක විද්‍යාලයේ  එම්.සසත් නිපුන් පියුමන්ත හා ඔහුගේ එකම සොහොයුරා ජාත්‍යන්තර  චෙස් ක්‍රිඩා  ශ්‍රේණිගත කිරිම අනුව වයස 11 න් පහළ ලංකාවේ අංක එක ස්ථානය හිමිකරගෙන ඇති අම්බලන්ගොඩ  ධර්මාශෝක විද්‍යාලයේ එම්.තිසල් මංජිත් පියුමන්ත මේ දෙදෙනාය.

ඔවුන් දෙදෙනා  රන්,රදී හා ලෝකඩ  පදක්කම්  රැසක් දිනා සිටිති.

IMG_6237



අදහස් (0)

දම්සෝ චෙස් අයියා මලෝ අරාබි යති

නලීන් Saturday, 24 December 2016 05:53 AM

ආදි දම්සෝ සිසුවෙකු වශයෙන් මගෙනුත් උණුසුම් සුබ පැතුම්. බුදුසරණයි! (නි)

:       0       0

නලින් Sunday, 25 December 2016 12:24 PM

දම්සෝ පුතුන්ට සුබපැතුම් (බ)

:       0       0

ප්‍රභාත් ගුරුසිංහ Friday, 23 December 2016 12:50 PM

දම්සෝ ආදි සිසුවෙක් විදියට මටත් හරිම ආඩම්බරයි. ඔබ දෙපලට ජයෙන් ජය! (නි)

:       0       0

කුමාර Saturday, 24 December 2016 08:27 AM

ජයවේවා පුතුනි! (නි)

:       0       0

රන්ජන් Friday, 23 December 2016 12:58 PM

දකුණු ලක පමණක් නොව මුළු ලංකාවේම ජයදද නැංවූ දම්සෝ මෑණියන්ගේ දරුවන් මුළු ලොවම දිනන තවත් එක් අවස්ථාවක්. ජයවේවා පුතුනි! (නි)

:       0       0

ද සිල්වා Friday, 23 December 2016 02:16 PM

දම්සෝ ආදී ශිෂ්‍යයෙක් විදියට මටත් ආඩම්බරයි (නි)

:       0       0

විදානේ Saturday, 24 December 2016 11:18 AM

අපේ රටට කීර්තියක් ගෙනඒමට හැකිවේවා! (නි)

:       0       0

විජේපාල Saturday, 24 December 2016 12:08 PM

හදවතින්ම සුබ පැතුම්! ඉතා හොඳ වැඩක්. (නි)

:       0       0

මාලක Friday, 23 December 2016 04:33 PM

ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

නිපුල් Saturday, 24 December 2016 05:48 PM

පුතුනුවනේ, තවත් දිනන්න ධෛර්‍ය​, ශක්තිය ලැබේවා! විදුහල අප මවු ධර්මාශෝක සිරිලක සුදිලේවා.........! (නි)

:       0       0

කරුණාරත්න Friday, 23 December 2016 05:01 PM

දකුණු ලක පමණක් නොව මුළු ලංකාවේම ජයදද නැංවූ දම්සෝ මෑණියන්ගේ දරුවන් මුළු ලොවම දිනන තවත් එක් අවස්ථාවක්. ජයවේවා පුතුනි! දම්සෝවට ජය වේවා! (නි)

:       0       0

ද සිල්වා Friday, 23 December 2016 06:01 PM

දම්සෝ පුතෙකු වශයෙන් මට ආඩම්බරයි පුතණුවනේ! (නි)

:       0       0

උපසේන Friday, 23 December 2016 08:14 PM

ආදි සිසුවකු වශයෙන් මගෙනුත් සුභ පැතුම්! (නි)

:       0       0

සත්‍යයා Saturday, 24 December 2016 12:23 AM

මේ පුතුන් දෙන්නා ගැන අපටත් ආඩම්බරයි. නොගැළපෙන යුරෝපීය ඇඳුම් අන්දවනා වෙනුවට ජාතික ඇඳුමක් අන්දවා මේ ගමන පිටත්කළා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා. පුතුන් දෙන්නාට ජය! (නි)

:       0       0

සංජු Sunday, 25 December 2016 04:54 AM

දම්සෝවේ නම තියලා වරෙන් පුතේ. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Saturday, 24 December 2016 03:29 AM

වෙල්ඩන් දම්සෝ බ්‍රදස්!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 153 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 410 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 301 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 870 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 95 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 199 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site