යාපනයේ කොටි කොල්ලන්ගේ නායකයා බව කියන ලන්ඩනයේ කෙන්ට් ප්‍රදේශයේ බ්‍රෝඩ්ස්ටෙයාර්ස්හි එඩ්වඩ් ආම්ස්ට්‍රොන් ඇන්ටන්ට (37) ලන්ඩනයේ ක්‍රොයිඩන් උසාවිය මාස තිහක සිර දඩුවමක් නියම කළේය. ලන්ඩනයේ පූමි සුපර්මාකට් හි වකීසන් මාණික්කවාසම් හා ඔහුගේ සහෝදරයාට සාප්පුව ඇතුළේදී පහර දී තර්ජනය කළැයි ඔහු චෝදනා ලබා සිටියේය.
පැමිණිල්ල ජූරි සභාවට දැන්වූයේ ඇන්ටන් එම සහෝදරයන්ට පහර දී ඇත්තේ මාණික්කවාසගම් නඩුවක සාක්කිකරුවකු නිසා යැයි බවයි.
පමිණිල්ලේ නීතීඥයා පැවසුවේ ඇන්ටන් ක්‍රොයිඩන් කල්ලියේ නායකයා බවයි. පොලීසිය පැත්තට සාක්කි දුන්නොත් මාණික්ක වාසගම්ගේ ජනනේන්ද්‍රිය කපා පවුලම මරා දමන බවයි.
රංචු ගැසී කළ අපරාධයක් සම්බන්ධයෙන් මාණික්කවාසගම් පොලිස් සාක්කි කරුවෙකි.
පහරදීමේ චෝදනා දෙකකට ඇන්ටන් වරද පිළිගත්තේය.
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.
නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්
දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙමළ කල්ලි නායකයා ලන්ඩන් හිරේ
ලංකා Sunday, 17 February 2013 07:21 PM
වැරදි කලොත් ලෝකේ මොන මුල්ලක හිටියත් අහුවෙනවා (දී)
තිලක් Sunday, 17 February 2013 09:14 PM
ඔහුව නිදහස් කරන්න කවුරු හරි අණ දෙයිද? (නි)
ලලිත්-කටාර් Sunday, 17 February 2013 10:46 AM
කයිවාරු ගැහැව්වට මේගොල්ලේ ලෝකෙටම එපා වෙන දවස වැඩි ඈතක් නැහැ.(නදී)
හිල්මි Sunday, 17 February 2013 09:44 PM
දහම් පාසල් නොගිහින් කුරාන් පාසල් යවනවා නම් මෙහෙම දේවල් වෙන්නෙ නැහැ. (නි)
නීලා Sunday, 17 February 2013 10:56 AM
නියමයි. මේක එංගලන්තේ උන නිසා නඩු අහලා පත්තරෙත් දාලා. මෙහෙ උනා නම් මොකද වෙන්නේ.(නදී)
කපිල Sunday, 17 February 2013 11:32 AM
නිසි දඩුවම් දියයුතුයි. (නි)
චම්න්ද Sunday, 17 February 2013 11:41 AM
කටුගස්තොට, ගොහාගොඩ සාරානන්ද දහම් පාසැලේ බඹරු ප්‍රහාරයක්. 100 ක් රෝහල් ගතකරලා. හොයලා බලන්න.(නදී)