IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දෙමළ ඩයස්පෝරාව ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් හමුවෙයි

යුද ගැටුම් වලින් පසුව ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමෙරිකා  රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.

ඇමෙරිකාවේ වොෂීන්ටන් නුවර  පැවති මෙම හමුවට දෙමළ ඩයස්පෝරා ප්‍රජාව නියෝජනය කරමින් බ්‍රිතාන්‍යය මූලික කර ගත් ගෝලීය ද්‍රවිඩ සංසදය සභාපති එස්.ජේ.එම්මානුවෙල් පියතුමා , එහි කැදවුම්කරු සුරේන් සුරේන්දිරන් ,දෙමළ පුනරුත්ථාපන සංවිධානයන් හි සාමාජිකයින් පිරිසක් හා ඇමෙරිකාව , බ්‍රිතාන්‍යය ,කැනඩාව ,ඕස්ට්‍රේලියාව ,සහ ජර්මනිය යන රටවල් හි සිටින ඩයස්පෝරා සාමාජිකයින් සහභාගී වූ බවද  තානාපති ආරංචි මාර්ග කියයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් හි සිදුකෙරෙන සංහිදියා සහ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබදවත්, එම ක්‍රියාවලිය සදහා දෙමළ ඩයස්පෝරා ප්‍රජාවට ලබා දියහැකි සක්‍රීය දායකත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය හා එම දෙමළ ඩයස්පෝරා සංවිධාන සාකච්ඡා කොට ඇත. විශේෂයෙන්ම එම පළාත් හි සාමය ,යුක්තිය හා ආර්ථික කටයුතු සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීමට ගත හැකි පියවරයන් පිළිබදවද මෙහිදී සාකච්ඡාවට ගෙන තිබේ.



අදහස් (0)

දෙමළ ඩයස්පෝරාව ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් හමුවෙයි

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 18 September 2016 07:59 PM

ඕක ඉතින් අලුත් දෙයක්ද? මීට පෙරත් මේ අය, ඇය සමඟ සාකච්ඡා කර තිබෙනවා නේද? සාධාරණ, අවංක, රටේ සාමයට හා සංහිඳියාවට බලපා , ක්‍රියාත්මක කිරීමට පුළුවන් යෝජනාවලට නම් මුළු ශ්‍රී ලංකාවම එකඟ වේවි (නි)

:       0       0

සජී Monday, 19 September 2016 02:59 AM

ඒක ඇත්ත තමයි මොහාන්. මොකද කලබලවුණා කියලා මොනවා කරන්නද? (නි)

:       0       0

මොහාන් Sunday, 18 September 2016 01:06 PM

අපි මේවට කලබල වෙන්න හොඳ නැහැ (නි)

:       0       0

විපුල Sunday, 18 September 2016 04:40 PM

සංහිඳියාව කියන්නේ නම්කරන ලද පළාත් පමණක් දියුණු කරන එක නම් නෙමෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 885 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1208 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 82 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 807 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 365 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1108 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39484 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site