IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


දෙමළ තරුණියෝත් ආරක්ෂාවට උරදෙති

යුද හමුදා කාන්ත 6 වැනි ස්වේච්ඡා බළකායට කිලිනොච්චියේ දෙමළ තරුණියෝ 109 දෙනකු බඳවා ගැනීමේ උත්සවය භාරතිපුරම් පුහුණු පාසලේදී කිලිනොච්චිය අණ දෙන නිලධාරී මේජර් ජනරාල් උදය පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. යුද හමුදා ඉතිහාසයේ කාන්තා බලකායට දෙමළ තරුණියන් බඳවා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි.  



අදහස් (0)

දෙමළ තරුණියෝත් ආරක්ෂාවට උරදෙති

ලලිත් Sunday, 18 November 2012 05:29 PM

අන්න හොදයි

:       0       0

ශානිකා Friday, 30 November 2012 03:06 PM

නියම වැඩක්...නියම වැඩක්... (දී)

:       0       0

ජනිත් Sunday, 18 November 2012 04:35 AM

යුද්ධය පැවතුණු කාලයේ අපේ රට, ජාතිය කොටින්ට මුදල් වෙනුවෙන් පාවලා දුන්නේ දෙමළ අය නෙමෙයිනේ. අපේ සිංහල කට්ටියමයි. මතකද ඒවා කට්ටියට? (නි)

:       0       0

මාලනී Sunday, 18 November 2012 05:52 AM

දුමින්ද, මම ඔබ සමග එකගයි. (නි)

:       0       0

සමන් Sunday, 18 November 2012 08:10 AM

සිංහල දෙමළ සබදතාවය ශක්තිමත් වන ඉතාම හොද වැඩක්. (නි)

:       0       0

නිලන්ත Sunday, 18 November 2012 08:15 AM

මෙහෙම දේවල් තමයි සිදුවිය යුත්තේ. සුභ පැතුම්! (නි)

:       0       0

හේරත් Sunday, 18 November 2012 09:36 AM

මම නම් මේ දේ කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. (නි)

:       0       0

ජගත් Sunday, 18 November 2012 09:46 AM

අපිට නම් මුකුත්ම හිතාගන්න බැහැ. (නි)

:       0       0

අජිත් Saturday, 24 November 2012 07:38 AM

මේකත් අපේ යුතුකම සහ වගකීම කියලද හිතන්නේ (ස)

:       0       0

මනෝජ් Sunday, 18 November 2012 09:49 AM

සන්තෝසයි (දී)

:       0       0

අජිත් Sunday, 18 November 2012 09:55 AM

කවුරු මොනවා කිවුවත් මෙහෙම දේවල් කරන එකේ වැරැද්දක් නැහැ. (නි)

:       0       0

දයා-සවුදි Sunday, 18 November 2012 10:03 AM

සුභවාදී වැඩක්.මේවා තමයි වියයුත්තේ. (නි)

:       0       0

පෙරේරා Sunday, 18 November 2012 10:32 AM

මෙවැනි වෙනස්කම් අපේ රටට කීර්තියක් , සුබ පැතුම් (ස)

:       0       0

රොෂාන් Sunday, 18 November 2012 10:18 AM

හරිම අගෙයි හරි සතුටුයි. (නි)

:       0       0

විපුල් Sunday, 18 November 2012 10:49 AM

අතින් අරන් තියාගන්නවා කියන්නේ ඕකට තමයි (ස)

:       0       0

වසන්ත Sunday, 18 November 2012 10:55 AM

අපේ තුවක්කු අපිටම පත්තු වේවිද (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ සිට Saturday, 17 November 2012 07:42 PM

සතුටූයි. හොද වැඩක්...!!(නු)

:       0       0

හේමන්ත Saturday, 17 November 2012 07:27 PM

දෙමළ සිංහල සමගියට ඔවුනොවුන් අතර විවාහ ඉතා වැදගත් වේ.. ඉතිං භාෂා ප්‍රශ්ණයක් විසදේවි... දෙගොල්ලන්ටම උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් සමගියෙන් සිටිය හැක.. අප දෙගොල්ලන්ට එරෙහිව යන සතුරන්ගේ බලය එවිට පිරිහේවි..!(නු)

:       0       0

සෙව්වන්දි Saturday, 17 November 2012 07:47 PM

නියමයි.. මෙච්චර තමා ලංකාවට අඩු උනේ.. ඇත්තමට කාටද පිස්සු..!(නු)

:       0       0

රොහාන් Saturday, 17 November 2012 07:40 PM

අනේ මංදා සෙව්වන්දි ඕවනම්..!(නු)

:       0       0

විපුල Saturday, 17 November 2012 07:40 PM

ගොඩක් හොදයි ඒත් ප්‍රෙව්සමට.. අර කතාවක් තියෙනවානේ කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු උනේ නැහැ නෙ කියලා..!(නු)

:       0       0

මධු Saturday, 17 November 2012 08:19 PM

අනේ මන්දා ලංකාව මොන පැත්තට කරකන වැඩද හිතා ගන්න බැහැ..!(නු)

:       0       0

පෙරේරා Saturday, 17 November 2012 08:21 PM

අපි බලන් ඉදිමුකෝ වෙන්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

පරාක්‍රම Saturday, 17 November 2012 08:04 PM

අපි බලාගෙන ඉමු... දුර දිග මෙහෙයුම මතක් වෙනවා.. ඉල්ලම් ඊලාම්වල එක කොටසක්..!(නු)

:       0       0

හර්ෂණ Saturday, 17 November 2012 08:25 PM

දැං ඉතිං තවත් ලේසියි යටගිය කොටි යළි නැගිටින දාට... සිංහලයා මෝඩයා ඇදන් නාන්න දක්ෂයා කියන්නේ ඕක තමයි..!(නු)

:       0       0

දුමින්ද Saturday, 17 November 2012 08:15 PM

ගොඩක් හොද වැඩක්... සෙව්වන්දි ඔහොම දේවල් කියන්න එපා..!(නු)

:       0       0

තරුෂ Monday, 19 November 2012 01:36 PM

ලස්සන වර්ණ ඇති සමනලයකු සේ විවිධ ජාතීන් සහ සංස්කෘතීන් එකම දිවයිනක ඇති විට බලන්න ලස්සනයි තනි පාට කන්නාඩි ගලවා බලන්න ලස්සන සමනලයා දිහා තනි පාට කන්නඩි දාල බැලුවොත් උගේ ලස්සන අපට කවදාවත් බලන්න බැරි වෙයි(ස)

:       0       0

චතුරංග Sunday, 18 November 2012 12:49 PM

අහක යන නයි ඇඟට දාගෙන පස්සේ කෑ ගහන්න එපා (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 17 November 2012 08:44 PM

ගොඩක් හොද වැඩක්. ඇමරිකන් හමුදාවෙත් මේ වගේ ඕනෑතරම් විජාතිකයෝ ඉන්නවා. (නි)

:       0       0

රත්නායක Saturday, 17 November 2012 08:51 PM

අපි කවදාද හිතුවේ මෙවන් දෙයක්

:       0       0

පබා Monday, 19 November 2012 01:45 PM

නියමයි (ස)

:       0       0

හේවා Saturday, 17 November 2012 09:41 PM

වැඩේ නරකම නැහැ. ඒත් පරිස්සමින්. (නි)

:       0       0

හේරත් Saturday, 17 November 2012 09:49 PM

බලමු බලමු... (නි)

:       0       0

සිල්වා Saturday, 17 November 2012 10:07 PM

අවුරුදු 30කට කලින් මේ දේ සිදුවුණා නම්...? (නි)

:       0       0

උපුල් Saturday, 17 November 2012 10:45 PM

සමගිය බලය වේ (දී)

:       0       0

යෝනුස් Saturday, 17 November 2012 10:28 PM

සෑම මනුෂ්‍යයෙක්ම මොහොතක බුද්ධිමත්, මෝඩයි, ආවේගශීලියි, කුහකයි, නිර්භීතයි... මේ ඔක්කොටම මුල මනසයි. එම නිසා මනස දියුණු කිරීම මගින් මෙවැනි දේවල් සිතින් පහ වී යයි. එම නිසා සියලු දෙනාම එක් සිත්ව ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

සේනාධීර Saturday, 17 November 2012 11:02 PM

මේ දේවල් මේ විදියට ඒ කාලේ වුණා නම් යුද්ධයක් ඇතිවෙන්නේ නැහැ. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 17 November 2012 11:35 PM

කොතරම් හොද දෙයක්ද? සාමය සමගිය පතුරාලා ආගම් භේදය දුරලාලා මිනිස් සමාජය නංවාලා අපි ගයමු වයමු එක්සත්වීලා..... (නි)

:       0       0

බන්දුල Sunday, 18 November 2012 12:35 AM

මේ වැඩෙන් ජාතික සමගිය ඉස්මතු වනු දැකීම අපේ පරම පැතුමයි. (නි)

:       0       0

සිල්වා Sunday, 18 November 2012 12:38 AM

මේ ගොල්ලන් එක්ක එකතු වුණාට නම් කමක් නැහැ. නමුත් අර ගොල්ලන් නම් ප්‍රවේශමෙන් හොඳේ. (නි)

:       0       0

සරත් Monday, 19 November 2012 08:40 AM

මෙතුළින් අනොන්‍ය බෑදීම වර්ධනය වෙනවා. (නි)

:       0       0

කුමාර Sunday, 18 November 2012 12:53 AM

දැනට දශක හතරකට පෙරයි මෙය කරන්න තිබුණේ. ප්‍රමාද වී හෝ කළ එක ගැන සතුටුයි. (නි)

:       0       0

තරංග Sunday, 18 November 2012 01:12 AM

සෙව්වන්දි, මේක පිස්සු වැඩක් නෙමෙයි. අපි එකම රටක ජීවත් වෙන උදවිය. අපි හැමෝගෙම ඇගේ දුවන්නේ රතු ලේ. (නි)

:       0       0

වසන්ත Sunday, 18 November 2012 01:48 AM

ඇත්තෙන්ම අපි බලාපොරොත්තු වූයේත් මේ දෙයමයි. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 22 November 2012 06:01 PM

ශ්‍රී ලංකාවාසී සැමට සාමයෙන් සතුටින් පිරි හෙටක් ලැබේවායි කියා මා එක සිතින් ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

නිමල් Sunday, 18 November 2012 02:30 AM

රටම එකතු වෙන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 32 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 86 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 320 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 450 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 391 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 926 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39464 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 353 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1168 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site