IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දෙමළ තරුණියෝ 35 නැගෙනහිර ආරක්ෂාවට

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුතින් එක් වූ දෙමළ තරුණියෝ 35 දෙනෙක් අය ත්‍රිකුණාමලය 22 වැනි සේනාංක මූලස්ථානයේ දි අද විසිර ගියහ. බ්‍රිගේඩියර් ආර් සම්මුගනාධන් ඔවුන්ගේ ආචාර පෙළපාළිය පිළිගත්හ.

373 374 375 376 377

 



අදහස් (0)

දෙමළ තරුණියෝ 35 නැගෙනහිර ආරක්ෂාවට

බන්ධු Sunday, 24 August 2014 04:09 AM

මේ අම්ම දුව ගැන මොන තරම් සතුටින් ඉන්නවද කියලා මුනෙන්ම පේනවා. කොච්චර ප්‍රසන්න තරුණියන් පිරිසක්ද ? සැමට සුභ පතනවා. (දිල්)

:       0       0

නැනී Sunday, 24 August 2014 04:41 AM

වෙනම පොලිසි මොකටද නගේ. (නදී)

:       0       0

දයා Sunday, 24 August 2014 06:05 AM

බොහොම හොඳ වැඩක්.(දිල්)

:       0       0

සුමිත් Sunday, 24 August 2014 07:55 AM

මේකට තමා සාමය සංහිදියාව කියන්නේ , ලෝකයේ විවිධ රටවල් අපට චෝදනා කරන්නේ බොරුවට බව මෙයින් මනාව පැහැදිලි වෙනවා(දිල්)

:       0       0

ශාන්ති Sunday, 24 August 2014 12:38 PM

සුබ පැතුම් (දිල්)

:       0       0

හේවාවිතාරණ Sunday, 24 August 2014 12:51 PM

පිල්ලේ නෝනා දැන් මොනවාද කියයිද?(දිල්)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 14 September 2014 09:00 AM

මේ ඇන්ටන් වගේ අය තමයි රටේ ජාති වාදය වපුරන්නේ (නදී)

:       0       0

සුගත් බණ්ඩාර Saturday, 23 August 2014 11:36 AM

හැබැවටම බොහොම හොඳ වැඩක් මොකටද අපි දෙපැත්තක් වෙලා ඉන්නේ. තවත් කට්ටිය අරගෙන වෙනම බලකායක් හදල ඒ පැත්තේ ආරක්ෂාවට දාණ්ඩ (නදී)

:       0       0

රුවන් කුරුප්පු Saturday, 23 August 2014 11:50 AM

හොද වැඩක් (නදී)

:       0       0

රොෂාන් Saturday, 23 August 2014 11:54 AM

නියමයි ! (නදී)

:       0       0

රොෂාන් Saturday, 23 August 2014 11:55 AM

නියමයි ! (නදී)

:       0       0

අනුර Saturday, 23 August 2014 12:09 PM

යහපත් හෙටක් උදෙසා සැමට සුභ පතමි (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Saturday, 23 August 2014 12:18 PM

එදා ප්‍රභාකරන්ගේ හමුදාවට බැදී, කුසට අහරක් නැතිව, වනගතව, බෙල්ලේ සයනයිඩ් කරල පැළඳගත් උතුරු, නැගෙනහිර ද්‍රවිඩ තරුණියන්ට අද කොහොමද රජයේ හමුදාවන්ගෙන් ලැබෙන සම්මාන (නදී)

:       0       0

ශාන්ත - මාල Saturday, 23 August 2014 12:33 PM

මේ පින්තුර ටික යවන්න බොරුවට කෑ ගහන පිල්ලේ නෝනට (නදී)

:       0       0

ඇන්ටන් Saturday, 23 August 2014 12:51 PM

මෙතැන සමහර අය බාලවයස්කාර ගැහැණු ළමයි වගේ (නදී)

:       0       0

උපාලි Saturday, 23 August 2014 01:04 PM

ඉතා හොඳ වැඩක්. ටි එන් ඒ එක හමුදාව උතුරෙන් ඉවත් කරන්න කියනවා. ඒ කට්ටිය හමුදාවට ජාතිවදයකුත් පටලවා ගෙන. මේ බඳවා ගැනීම් පවා ඔවුන් පිළිගන්නේ නැද්ද කියල කියන්න ඕනේ. (නදී)

:       0       0

චන්දි Saturday, 23 August 2014 01:10 PM

සොයුරියනි, ඔබට මගෙන් සුබ පැතුම් පුදන්නට පෙර යමක් කිව යුතුයි. දෙමල ජාතිය පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවම රැකගත යුතුයි. මොකද නුබලා ශ්‍රී ලාංකික යුවතියන් නිසා, නොබියව පෙරටම යන්න.., අපි කවුරුත් නුබලා සැමට තෙරුවන් සරණ පතනවා...!!(නදී)

:       0       0

කුමාරි Saturday, 23 August 2014 01:16 PM

ඔබලාව නොමග යවා රටේ සාමය බිදලිමට බොහෝ අය උත්සාහ කරාවි. ජාති බේදයකින් තොරව මවු බිම රැක ගැනීමටම කටයුතු කරන්න. ජය වේවා සොයුරියනි! (නදී)

:       0       0

සිල්වා Saturday, 23 August 2014 01:19 PM

ඉතාම හොද වැඩක් එක හා සමාන අයතිවාසිකම් හැමකෙනාම බුක්තිවිදිනවා ශ්‍රී ලාංකිකයන් හැටියට එක රජයක් යටතේ රටට සේවය කිරීමට ලැබීම ගැන හැමෝම සතුටුවෙන්න ඕනි අන්ත වාදී අදහස් දරන දෙමල ඩයස්පෝරාව්ට මෙයින් හොද පහරක් ලබෙන්නේ යුරෝපයේ සහ ඇමරිකාවේ සිටිමින් මුදල් එක්රැස්කර තමන්ගේ පටු අදහස් ඉටුකරගැනීමට මානබලන ඊලාම් වාදීන්ට හොද කනේ පහරක් රජයෙන් දී තිබෙන්නේ සැවොම අගය කරනවා මෙවැනි ක්‍රියාවන්! (නදී)

:       0       0

චින්තක Saturday, 23 August 2014 01:23 PM

යුනිෆෝර්ම් එකට කෙල්ලෝ හරි හැඩයි නේ. (නදී)

:       0       0

මනෝජ් Saturday, 23 August 2014 01:27 PM

හොද වැඩක්. පාට කන්නාඩි වලින් නොබලා යහපත් හෙට දවසකට අපි ඔවුන්ට සුබ පතමු. (නදී)

:       0       0

රකිත Saturday, 23 August 2014 01:29 PM

මේක හොද දෙයක් කරන්න නමුත් ඔය දෙමළ සන්දානය කරන වැඩ නම් හොද නැ රටේ අනාගතයට!!!!! ඔවුන් කරන්නේ බොරු ලෝකයට කියලා රට කොහොමහරි බෙදන්න!!!!!!!! ආණ්ඩුව මේ දෙමළ සන්දානය කරන බොරු ප්‍රකාශ වලට තදින් රටේ ඇත්ත ලෝකෙට පෙන්නන්න!!!!!!!!! (අ)

:       0       0

නවීන් Saturday, 23 August 2014 02:13 PM

මේ අම්මත් එක්ක ඉන්න, ගෑනු ළමයාගේ අමුතු ගතියක් තියෙනවා. (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 23 August 2014 02:18 PM

සතුටුයි..අපේ සහෝදර පිරිසක් රට වෙනුවෙන් සේවයට එක්වීම පිලිබදව. (නදී)

:       0       0

සිතුම් Saturday, 23 August 2014 02:37 PM

හොදයි. හොදයි. ලස්සනයි. සයනයිඩ් කරල් නැතුව පාළුවක් නැහැ නේද? සාමයේ අගය හදුනාගන , උසස් හමුදාවකට බැදීම අගය කරමි. අපේ හමුදාවේ ආචාරධර්ම නියම ආකාරයෙන් පිළිපදින අය වැරදි කරන්නේ නැහැ.(නදී)

:       0       0

ටෙනිසන් Saturday, 23 August 2014 02:58 PM

සෙබල දුවේ ඔබ ඔබව ආරක්ෂා කර ගතයුතුයි. ඒ සදහා නොමග යන ඔබේම සොයුරු සොයුරින් ඔබ උගත් හමුදා විනයෙන් දමනය කරගන්න. සැකයෙන් පිරි රුදුරු නෙත් වෙනුවට මුව හසරැලි පිරි ''මනක්කම්'' ''ආයුබෝවන්'' කියන පිරිසක් ඔබවිසින් නිර්මාණය කලොත් මේ පුංචි මුතුඇටය අනාගතයේ කෙතරම් දීප්තිමත්වනු ඇත්ද ? (නදී) ඒ සදහා ඔබට සක්තිය දිරිය ලැබෙවාය් ඉතසිතින් ප්‍රාර්ථනය කරමු.

:       0       0

දයා Saturday, 23 August 2014 03:09 PM

ලස්සනයි, ලස්සනයි එකම ධජයක් යටතේ එකම ජාතියක් ලෙස රටට වැඩ කරමු (නදී)

:       0       0

මීනු Sunday, 24 August 2014 06:30 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

චලිත් උදයංග රත්නායක Saturday, 23 August 2014 03:21 PM

ගොඩක් සතුටුයි හැමෝම එක වගේ එක වීම ගැන අපිට ජාති බෙද නෑ යාලුවනේ අපි එකතු වෙමු හැමොටම බුදු සරණි (අ)

:       0       0

කුමාර Saturday, 23 August 2014 03:37 PM

අර පිල්ලේ නෝනට, පරදවෙලා ඉන්න ජය ලලිතට, ඩෙස්මන් ටුටුට මේවා දකින්න වාසනාව ලැබෙන්න ඕන, (අ)

:       0       0

ලසන්ත Saturday, 23 August 2014 04:02 PM

නංගිලට පඩිත් ලැබිල පෙන්සන් එකක් තියනවා !! කොටි දුන්නේ සයනයිඩ් කරල්.!!!!!!!!!සාමයේ අගය හදුනාගෙන රටට සේවය කරන්න ! (අ)

:       0       0

චමත් ඉතාලිය Saturday, 23 August 2014 04:13 PM

ඇන්ටන්,ඔයාට නම් මොලේ කළදක් නෑ වගෙයි පෙන්නේ.රජයේ හමුදාවකට බාල වයස්කාරයෝ ගන්නේ නැති බව ඔයා දන්නෙම නැද්ද (අ)

:       0       0

සඳුනි Saturday, 23 August 2014 04:17 PM

මේ සොයුරියන්ගේ හිනාවෙන්ම පෙනෙනවා අද ඉන්න තෘප්තිමත් බව.නැගණියනේ...නුබලාට ඉතසිතින්ම සුබ පතමි.(අ)

:       0       0

දිනේෂ් Saturday, 23 August 2014 05:28 PM

ඕක අපේ අයට තේරෙන්නෙ ඊළඟ යුද්දෙදි (අ)

:       0       0

කිංස්ලි පෙරේරා Saturday, 23 August 2014 06:44 PM

හා .හා .බාලාගෙනියි-දෙතොලේ කටු ඇනෙයි. සිප ගන්නේ ඕය මල් බලාගෙන හොදේ. මල් පෙති වලට යටින් විසකරු කටු තිබේ ..// (නදී)

:       0       0

සමන් Saturday, 23 August 2014 06:58 PM

හොදම දෙයක් සුභපැතුම්! ඔයාට ඕනේ අායෙත් යුද්ධයක් දකින්නද (නදී)

:       0       0

සුනිල් විතානගේ Saturday, 23 August 2014 06:58 PM

අරයා ආවොත්නේ ආය යුද්ධයක් එන්නේ ? (නදී)

:       0       0

අජිත් Saturday, 23 August 2014 07:17 PM

වැඩේ නම් මරු මේගොල්ලන්ට පුහුනුව නම් අමාරු නැහැ වගේ. කලින් නංගිලව කොටි පහුණු කරලා ඇති. බලාගෙන පුතෝ ඔය දිනේස් ගේ කතාව නම් මසුරන් වටිනවා මොකද ඊලග එක නැගනහිරන් පටන්ගන්නේ (නදී)

:       0       0

ටිකිරි Saturday, 23 August 2014 07:24 PM

මේ වගේ දේවල් වල අගය කියල නිම කරන්න බැහැ. මේ 35 ත් එක්ක තවත් දහස් ගණනක් ඔවුන්ගේ හිතේ තිබුණු සැකය ඉවතලා අපි දිහා ශුබ වාදීව බලනවා සිකුරුයි. මේ වගේ දේවල් තව තවත් කරගෙන යාමට ආරක්ෂක ලේකම් තුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා (නදී)

:       0       0

හේමන්ත Saturday, 23 August 2014 08:10 PM

දිනේෂ් අවසන් යුද්දෙදිත් ද්‍රවිඩ නිලදාරීන් හිටියා. අපේ ත්‍රිවිද හමුදාවේ. විශේෂයෙන් බුද්දි අංශයේ. ඔවුන් විශාල සේවයක් නිහඩව රටවෙනුවෙන් ඉටුකරලා තිබෙනවා. ඔවුන්ට අසාදාරනයක් උනේ අපේ අවස්ථාවාදී සුළුතර දේශපාලකයන් නිසයි. ඔවුන්ගෙන් යුධ ජයග්‍රහනයට ලැබුණු දායකත්වය මිල කල නොහැක (නදී)

:       0       0

සුගුනවති Saturday, 23 August 2014 09:30 PM

බොහොම හැඩ ඇති කෙල්ලෝ ටික (නදී)

:       0       0

ලකී දොඩන්ගොඩ Saturday, 23 August 2014 10:04 PM

මේකට තමා සාමය සංහිදියාව කියන්නේ , ලෝකයේ විවිධ රටවල් අපට චෝදනා කරන්නේ බොරුවට බව මෙයින් මනාව පෙහැදිලි වෙනවා (නදී)

:       0       0

සුනිල් මාපලගම Saturday, 23 August 2014 10:06 PM

කෙල්ලෝ ටික නම් ලස්සනයි , මේ අයගෙන් කාව හරි හිරයක් කරගන්න හිතෙනවා , එක රටක් එක හමුදාවක් තුල ඔබගේ අගය අගයමි (නදී)

:       0       0

ගුණරත්න Saturday, 23 August 2014 10:57 PM

මේ ලස්සන කෙල්ලෝ ටිකට හමුදාවේ ලස්සන කොල්ලෝ ටිකක් සෙට් කෙරුවා නම් සිංහල, දෙමල ලස්සන බබාල ටිකක් අපේ අනාගතේට එකතු වෙන එක වලක්වන්ට පිල්ලේ නෝනටවත් බැහැ. අනාගතේ සුබවෙන ලකුණු තමා මේ. (නදී)

:       0       0

ගුණරත්න Saturday, 23 August 2014 11:03 PM

මම ලංකාදීපේ බලන්නේ නෙට් එකෙන්. මේ නිව්ස් ව්ස් එක දහ පාරකට වඩා ඕපන් කර කර බැලුවා. හරිම ආසයි මේ දරුවන්ගේ මුහුණු දකින කොට. මට දරුවෙක් හිටියා නම් මේ එක දුවෙකුට මගේ දරුවෙක් බන්දල දෙනවාමයි. මගේ සියලු දේපල එක්ක.. (නදී)

:       0       0

සත්‍යයා Saturday, 23 August 2014 11:28 PM

මල් කැකුළු වගේ ලස්සන මේ අහිංසක තරුණියන්ගේ කරේ සයිනයිඩ් කරල් එල්ලූ ඇඩෙලා බාලසිංහම් ට තරු පෙනෙයි මේ කෙල්ලන්න්ට ගිය කල ගැන අහල. ජාති ආගම් වාද අවුස්සලා සිංහල සහෝදර සහෝදරියන්ට විරුද්ධව මේ අයට මාරක අවි අතට දුන් හැම භ්‍රෂ්ටකම තුරන් වේවා! (නදී)

:       0       0

සනත් Sunday, 24 August 2014 12:57 AM

දිනේෂ් ඕගොල්ලෝ වගේ පටු දේශපාලන වාසි ගන්න හදන අය ආපහු යුද්දයක් එනවා කියල මවාපාන්න හදනවා. අායෙත් මේ රටේ කවදාවත් යුද්දයක් එන්නේ නැහැ . දැන් අපිට ඕනේ ඉක්මනින් බඩු මිල පහත හෙළිය හැකි පරිපාලනයක් .මේ සොහොයුරියන්ට එක සිතින් සුබ පතමි. මව්බිම වෙනුවෙන් කැපවුණු ඔබට අද අපට වඩා රට ගැන අයිතියක් ඇත.(නදී)

:       0       0

ඉන්දු - මෙල්බර්න් Sunday, 24 August 2014 01:11 AM

ලස්සන නංගිලා ටිකක්... උණුසුම් සුබ පැතුම්..! මේ අපි හැමෝගෙම රට ! (නදී)

:       0       0

උපුල් Sunday, 24 August 2014 02:35 AM

ලස්සන කෙල්ලෝ ටිකක් (නදී)

:       0       0

බෝපේ Sunday, 24 August 2014 02:44 AM

ගුණරත්න අපිටත් දෙන්නකෝ ඔයාගේ දේපල ටිකක් (නදී)

:       0       0

ජයරත්න Sunday, 24 August 2014 03:05 AM

සෑම ජාතියකම ජනයා තමන්ගේ මව්බිම දිවි හිමියෙන් ආරක්ෂා කළ යුතුයි.ඒ හැගීම අප කොයි කා අතරත් තිබිය යුතුයි.එවිට විවිධ ජාතින් අතර පවතින සැකය දුරුවී සියලු දෙනා සහෝදරත්වයෙන් අත්වැල් බැද ගනී.මෙවැනි අවස්ථාවන් සිංහල දෙමළ වගේම මුස්ලිම් තරුණියන්ගෙන්ද දැක ගැනීමට ලැබේවා!(දිල්)

:       0       0

අසංග Sunday, 24 August 2014 03:58 AM

ඉතාමත් හොඳ වැඩක්.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1105 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 751 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1149 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 837 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 507 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 918 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site