හිස් ආවරණ පැළැඳගත් පිරිසක් පුවත්පත් විකුණන්නකුගෙන් යාපනය පුත්තූර්හි දී තිනක්කුරල් පුවත්පත් තොගයක් පැහැරගෙන ගිනි තබා ඇතැයි අච්චුවේලි පොලීසියට පැමිණිලි කර ඇත.
උදයන් පුවත්පත් බෙදා හරින්නාට ද පහර දී එළවා දැමූ බවත් සති තුනකට පෙරදීත් එවැනි ප්‍රහාරයක් එල්ලවී ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ය.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙමළ පත්තර දෙකකට උතුරෙදි අරියාදු
පුෂ්පෙ Thursday, 07 February 2013 02:23 PM
සිංහළ අය වෙන්ඩ බැහැ. කුමාර: ඔන්න අපි බය වුණා .(ස)
ලලිත් Thursday, 07 February 2013 02:28 PM
මාධ්‍ය නිදහස මුළු ලංකාවටම එක වගේ. ඕක පොඩි රඟපෑමක්. ගණන් ගන්න එපා .(ස)
කුමාර Thursday, 07 February 2013 12:39 PM
යාපනයේ පුස්තකාලය ගිනිතියලා 30 අවුරුද්දක් තිස්සේ වින්ද කරදර මතක නැද්ද? (නි)
සමන් Thursday, 07 February 2013 01:29 PM
ආයිත් කට්ටියගේ මොළේ අධෝ මාර්ගය දක්වා පහල බැහැලද? (නි)
ඉසුරන්දි Thursday, 07 February 2013 02:11 PM
ඇයි ඉතින් මූණ වහගෙන ඔය වැඩේ කරේ .(ස)
ඉසුරන්දි Thursday, 07 February 2013 02:14 PM
කොයි මාධ්‍යත් ස්වාධීන විය යුතුයි. ඒක සිංහල , දෙමළ මුස්ලිම් කියලා භේධයක් නොතිබිය යුතුයි .(ස)