IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දෙමළ බැරියැයි අස්කරලා

කොළඹ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ රියදුරකු හා පණිවුඩකරුවකු ලෙස සේවය කර අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සේවකයාට රුපියල් 1649692.80 ගෙවීමට කම්කරු විනිශ්චය සභාවේ සභාපතිනිය හා අතිරේක මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එන්.ප්‍රියදර්ශනී හේරත් මහත්මිය නියම කළාය.

පැමිණිලිකරු උඩුගම්පළ ඩබ්ලිව්.එම්.කේ.එම්.පී.එල්.ප්‍රනාන්දු මහතාය. නඩු විභාගය මහ කොමසාරිස් කාර්යාලය නොමැතිව ඒක පාර්ශිකව විභාග කෙරිණි.

රුපියල් 40,000 ක වැටුපක් ලැබූ තමා ඉන්දිරානි ජයවර්ධන මහත්මිය සමග උතුරේ රාජකාරියකට ගිය බවත් තමා දෙමළ නොදන්නා බව කියමින් උතුරේ රාජකාරි කිරීමට තමාට ඉඩ නොදුන් බවත් එහෙත් ජයවර්ධන මහත්මියද දෙමළ නොදැන සිටි බවත් පැමිණිල්ලේ සඳහන්ය.

මාසයක් ඇතුළත කම්කරු කොමසාරිස් වෙත මුදල් ගෙවන ලෙසද නියෝග කැරිණි.

 

 



අදහස් (0)

දෙමළ බැරියැයි අස්කරලා

දුමින්ද Wednesday, 01 April 2015 04:31 AM

ඒක පාර්ශවික විභාගයක්. (ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 31 March 2015 04:26 PM

අපොස සා.පෙළට සිංහල සිසුන්ට දමිළ විෂයත් , දමිළ සිසුන්ට සිංහල විෂයත් අවම වශයෙන්වත් සමත්වීම අනිවාර්ය කළොත් ජාතික ප්‍රශ්නයටත් මනා විසඳුමක් වේවි. (නි)

:       0       0

නමිදු Tuesday, 31 March 2015 04:26 PM

කොහොම නමුත් හොඳ තීන්දුවක්! (නි)

:       0       0

සෙලිනා Tuesday, 31 March 2015 04:31 PM

එතකොට දෙමළ අයට සිංහල බැරිවුණත් එහෙම කරනවද...? (නි)

:       0       0

එරංග Tuesday, 31 March 2015 05:38 PM

අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)

:       0       0

වරුණ Tuesday, 31 March 2015 07:15 PM

එතුමියත් දෙමළ නොදන්නවා නම් ඉතින් සේවකයා දැනගන්නේ මොකටද? (නි)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Tuesday, 31 March 2015 12:04 PM

කැනඩා මහා කොමසාරිස් කාර්යාලය රියදුරු රැකියාවට ගන්නා අවස්ථවේ දෙමළ අවශ්‍ය තාවයක් කිව්වේ නැතිනම්, පසුව ඉවත් කිරීම වෙරදිය .කැනඩාවේ දමිල බස රාජ්‍ය බශාවක්ද නොදනිමි වැරදියි. (ත)

:       0       0

සමන්ති Tuesday, 31 March 2015 01:11 PM

මුදල් ලැබෙයිද?(බ)

:       0       0

හත්ලහගෙදර Tuesday, 31 March 2015 01:16 PM

කොහොමද යහ පාලනය ඔහොම යන් ඔහොම යන්(බ)

:       0       0

ප්‍රශා Wednesday, 01 April 2015 03:37 AM

මේක සිංහල රට තමිල් නාඩුව නෙමේ මෙහෙ මොකටද දෙමළ.(ම)

:       0       0

අසෝක Tuesday, 31 March 2015 02:22 PM

කොහොමත් දෙමළ අයට විතරයි වීසා පවා දෙන්නේ (බ)

:       0       0

කුමාරි Wednesday, 01 April 2015 04:02 AM

අයියෝ..... ලොක්කට බැරි භාෂාව ළඟ ඉන්න මිනිහ දැන ගත්තම ලොක්කත් ගොඩනේ. ඒක සින්ග්ලිස් වලින් හරි ලියල දේවි නොව. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 630 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1508 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3377 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1768 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 687 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 405 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site