IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දෙමළ සංධානය උසාවියට යයි

දෝෂාභියෝග තීන්දුවට එරෙහිව අගවිනිසුරුවරිය විසින් පැවරුණු පෙත්සමේ වගඋත්තර කරුවකු ලෙස අභියාචනාධිකරණයේ පෙනී සිටීමට දෙමළ ජාතික සංධානය තීරණය කළ බව එම් ඒ සුමන්තිරම් මන්ත්‍රීවරයා කියයි.

11 දෙනකුගෙන් සමන්විත තේරීම් කාරක සභාවේ දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරයකු සාමාජිකත්වය දැරීය.

මේ අතර ආණ්ඩු පක්ෂය කියනුයේ අභියාචනාධිකරණය ඉදිරියට නොයන බවයි.

ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් පවසනුයේ පාර්ලිමේන්තුව උත්තරීතර බැවින් අධිකරණ නියෝග වලට යටත් නොවන බවයි.



අදහස් (0)

දෙමළ සංධානය උසාවියට යයි

සුසන්ත - ඉතාලිය Wednesday, 02 January 2013 03:09 PM

නියමයි නේද? ඇයි පාර්ලිමේන්තුවෙ ඉන්නේ මේ රටේ උදවිය නෙමෙයිද? මේක මාර වැඩක්නේ. (නි)

:       0       0

කමල් Wednesday, 02 January 2013 03:19 PM

හේමන්ත මෙයාලා එදා ඉදන්ම කලේ ගරු කරන වටිනා වැඩ තමයි. (ස)

:       0       0

මධු Wednesday, 02 January 2013 03:16 PM

කමක් නැහැ වරදක් දකින්නේ නැහැ (දී)

:       0       0

ශාන්ත Thursday, 03 January 2013 08:37 AM

අධිකරණය ඉහළම තැනකට ගෙනඒම තමයි අපිටත් අවශ්‍ය වන්නේ. (නි)

:       0       0

ලංකා Wednesday, 02 January 2013 03:26 PM

අන්න හොදයි

:       0       0

ශාන් Wednesday, 02 January 2013 03:35 PM

අපි නීතියට ගරු කල යුතුයි (ස)

:       0       0

සනත් Wednesday, 02 January 2013 04:10 PM

ප්‍රශ්නයක් නැහැ ,ප්‍රජාතන්ත්‍ර වාදී රටක්නේ මේක (දී)

:       0       0

ශාන්ත Wednesday, 02 January 2013 04:16 PM

ඒ ගොල්ලන්ගේ කැමත්තනේ (දී)

:       0       0

සකු Wednesday, 02 January 2013 04:14 PM

අපිට තියෙන්නේ පැත්තකට වෙලා බලන් ඉන්න විතරයි (දී)

:       0       0

ලක්මාල් Wednesday, 02 January 2013 04:21 PM

මිනිස්සුන්ගේ මතය තමයි (දී)

:       0       0

නිරංජන් Wednesday, 02 January 2013 05:10 PM

හේමන්ත, ඔයා අනුමත කරන්නෙ කාගේ නීතියද? (නි)

:       0       0

කුමාර් Thursday, 03 January 2013 11:31 AM

දෝෂාභියෝගයේ නිර්මාතෘන් උසාවි එන එකක් නැහැ..!(නු)

:       0       0

රෝහණ Wednesday, 02 January 2013 06:40 PM

ජයවේවා! මෙන්න නියම මන්ත්‍රීතුමන්ලා. (නි)

:       0       0

ලක්මාල් Wednesday, 02 January 2013 01:26 PM

හොද තීරණයක් (දී)

:       0       0

මුතුකුඩ Thursday, 03 January 2013 12:04 AM

මේ හැම දෙයක් දෙසම විදේශීය බලධාරීන් බලාගෙනයි ඉන්නේ. (නි)

:       0       0

ප්‍රගීත් Wednesday, 02 January 2013 01:35 PM

ආයෙත් අහලා...(ස)

:       0       0

හේමන්ත Wednesday, 02 January 2013 01:33 PM

නීතියට ගරුකල දෙමළ සංධානයට මගේ ප්‍රණාමය (ස)

:       0       0

උදය Thursday, 03 January 2013 12:22 AM

ඒ අය නොයා කොහොමද? එයාලා යන්නම ඕනෑ. (නි)

:       0       0

රෝජා Wednesday, 02 January 2013 01:38 PM

පාර්ලිමේන්තුවේ සිටින උදවියත් උත්තරීතර විදියට වැඩ කටයුතු කලොත් තමයි පාර්ලිමේන්තුවේ ම උත්තරිතර බව රැකෙන්නේ (ස)

:       0       0

රොහාන් Wednesday, 02 January 2013 01:39 PM

එක එක්කෙනාට ඕන දේ එක එක්කෙනා කරනවා . අනේ මන්දා (ස)

:       0       0

තරුෂ Wednesday, 02 January 2013 01:52 PM

දැන් ඉතින් අන්තර්ජාතික ඩයස්පෝරාව රටම විහිලුවක් බවට පත් කරාවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

දර්ශන Wednesday, 02 January 2013 01:50 PM

මම මොකුත් කියන්න උත්සාහ කරන්නේ නැහැ (දී)

:       0       0

කුරේ Wednesday, 02 January 2013 01:59 PM

මම කියලා මොනවා කියන්නද (දී)

:       0       0

වසන්ත Wednesday, 02 January 2013 02:00 PM

සත්‍යය වෙනුවෙන් සියල්ල අමතක කරපු දෙමළ සන්ධානයට මගේ ප්‍රණාමය!! (නි)

:       0       0

මංජුල Wednesday, 02 January 2013 02:02 PM

අන්තර්ජාලයෙන්වත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා තේරුම්ගෙන අදහස් පළ කළා නම් නේද හොද? (නි)

:       0       0

අමිල Wednesday, 02 January 2013 02:20 PM

තමන්ගේ මතය ප්‍රකාශ කරන්න (දී)

:       0       0

රිස්වාන් - සවුදි Wednesday, 02 January 2013 02:43 PM

ආණ්ඩුපක්ෂය කියන හැමදේටම විපක්ෂය එකගවෙලා හරියන්නෙ නැහැ. (නි)

:       0       0

මහීන් Wednesday, 02 January 2013 02:45 PM

ජය වේවා! (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 02 January 2013 02:52 PM

මමත් කියනවා හොද තිරණයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 439 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 376 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2287 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 950 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 810 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 355 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39164 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25592 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site