IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දෙමළ සංධානය ජිනීවා යයි?

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මාර්තු මාසයේ ඇරැඹෙන මානව හිමිකම් ප්‍රශ්න ගැන දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත් කළ යුතු කරුණු කවරේදැයි එහි නායකයෝ යාපන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී සාකච්ඡාවක් පැවැත්වූහ.

පක්ෂ නායක ආර් සම්බන්දන් හා මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහත්වරු ඊට සහභාගී වූහ.

යුද්ධයේ දී උතුරු නැගෙනහිර අතුරුදන් වූවන් ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමට දෙමළ ජාතික සන්ධානය විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ සිට යාපනයට නළ ජලය සැපයීමේ ශ්‍රී ලංකා-ආසියා සංවර්ධන බැංකු සැලැස්මට සංශෝධන ඉදිරිපත් කළ යුතු බව ද එහි දී සාකච්ඡා විය.

 



අදහස් (0)

දෙමළ සංධානය ජිනීවා යයි?

කුලාංග Friday, 28 February 2014 12:45 PM

ඒ රටේදී අපේ රටට විරුද්දව මොනවා හෝ කියුවොත් වහාම එය නිවැරදි කරන්න නැගිට සිටින්න (දී)

:       0       0

නදීක Friday, 28 February 2014 12:57 PM

මේ අයට ඕන ඕන විදියට නටන්න දෙන්න බැහැ. මේක සිංහල රට එයාලට නිදහසේ ඉන්න දීල තියෙනවා ඊට වැඩිය මොනවද ඕන.(අ)

:       0       0

පිටිගල Friday, 28 February 2014 01:02 PM

මේ පක්ෂයේ අය කරන වැරදි වලට විරුද්ධව රජය නීත්‍යනුකුල කටයුතු නොකරන්නේ අයි කියන එක අපට ප්‍රස්නයක්. ඒගොල්ලන්ට රජයට විරුද්ධව කේලම් කියන්න ජිනීවා යන්න මුදලුත් අවසරත් දෙන්නේ ඇයි? (අ)

:       0       0

සෑම් Friday, 28 February 2014 01:18 PM

88-90 භීෂණය ගැන කියන්න ජිනීවා ගිහිල්ලා පාර පෙන්නුවේ අපේ අයම තමා.(නදී)

:       0       0

ධමිත් Friday, 28 February 2014 03:02 PM

ජිනිවවලම ඉන්න කියන්න (අ)

:       0       0

කමල්රාජ් Friday, 28 February 2014 05:53 PM

ජිනීවා වලටම වෙලා හිටියනම් හොඳයි (අ)

:       0       0

කුමාරි Friday, 28 February 2014 11:20 AM

දෙමල සංධානය කියන්නේ එක පක්ෂයක් පමණයි. ජයලලිත දමන සෙල්ලම් ලංකාවේ දමන්න ලැස්ති වෙන් නැතිව ගිහින් එයාගෙන් එහෙන් කොටසක් ඉල්ලා ගන්න.යුද්දෙන් පස්සේ ඔය තියන සංවර්දනය දිගටම කරගන ගිහින් දෙමල ජනයාට සේවයක් කරන්න.ලංකාවේ තීන්දු තීරණ ගන්නේ ශ්‍රී ලංකා රජය බව අමතක කරන්න එපා .(අ)

:       0       0

පුෂ්ප Friday, 28 February 2014 11:37 AM

අපේ රටට විරුද්දව වචනයක් කියන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 904 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1836 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2301 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5700 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1707 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6270 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18160 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site