IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දෙමළ සන්ධානෙට එරෙහිව දෙමළ ජනයා වීදි බසිති

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කළ ජනයාට   එල්ල කරන බලපෑම් නවත්වන ලෙසත්, දෙමළ ජනයාගේ සිත්වලට හමුදාව හා සිංහල ජනතාව ගැන වැරදි ප්‍රකාශ දී යළි බේදයක් ඇති නොකරන ලෙසත් ඉල්ලමින් 500ක් පමණ දෙමළ ජනයා  දෙමළ ජාතික සන්ධානයට විරුද්ධව කිලිනොච්චි කච්චේරිය අසළ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

දෙමළ ජාතික සන්ධානය තෛපෝංගල් දින බෙදාදුන් පත්‍රිකාවලින් නැවත ඊලාම් යුද්ධයක් නැවත ඇති කිරීමට කැස කවතියි ඔවුහු කීහ.



අදහස් (0)

දෙමළ සන්ධානෙට එරෙහිව දෙමළ ජනයා වීදි බසිති

නිමල් Wednesday, 16 January 2013 09:35 PM

මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද? (දී)

:       0       0

Rathnapala Subasinghe Wednesday, 16 January 2013 09:57 PM

අලුත් කඩේට ආපු කට්ටියමද?

:       0       0

මංජු Thursday, 17 January 2013 11:07 AM

මේක තේරුනොත් ඇති (ස)

:       0       0

රුවන් Wednesday, 16 January 2013 11:22 PM

දෙමළ ජනතාවත් අපේ සහෝදරවරු. අපි ඔවුන්ට ආදරෙයි. (නි)

:       0       0

නිත්‍යා Thursday, 17 January 2013 11:44 AM

ඒකත් නරකම නෑනේ (ස)

:       0       0

ෆාරු Wednesday, 16 January 2013 05:20 PM

එයාලා තමයි බලය ගැන තීරණය කරන නියම සුදුස්සන්. (නි)

:       0       0

සම්පත් Thursday, 17 January 2013 12:39 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ඉන්දික Wednesday, 16 January 2013 05:38 PM

ඔබට ස්තූතියි! (නි)

:       0       0

අරුණ Thursday, 17 January 2013 01:15 AM

වගකිමෙන්ද කියන්නේ (දී)

:       0       0

ලලිත් Wednesday, 16 January 2013 05:59 PM

මොනවද මේ වෙන්න යන්නේ? (දී)

:       0       0

අශෝක Wednesday, 16 January 2013 06:04 PM

කොළඹින් ගිය අයත් ඔතන ඉන්නවද? (නි)

:       0       0

උපාලි Thursday, 17 January 2013 02:07 AM

ජය වේවා! (නි)

:       0       0

සෑම් Thursday, 17 January 2013 02:45 AM

බොහොම හොදයි. (නි)

:       0       0

හේමසර Wednesday, 16 January 2013 06:22 PM

අපේ රටට ජාතිවාදය අවශ්‍ය නැහැ. බුදු සරණයි! (නි)

:       0       0

සිල්වා Wednesday, 16 January 2013 06:31 PM

අනේ මන්දා (දී)

:       0       0

අනුර Wednesday, 16 January 2013 06:36 PM

සියලු දෙනාම ඇත්ත තේරුම්ගත්ත එක ගැන නම් සතුටුයි. එක මවකගේ දරුවන් වගේ ඉන්න බලමු. (නි)

:       0       0

අනුරාධ Thursday, 17 January 2013 05:18 AM

චතුල සහ අශෝක එහෙම හිතන එකේ වැරැද්දකුත් නැහැ. (නි)

:       0       0

ලාල් Wednesday, 16 January 2013 06:43 PM

අනේ මන්දා? (නි)

:       0       0

පද්මා Wednesday, 16 January 2013 06:49 PM

සුභ පැතුම්! හරියටම හරි. ඕක තමයි වෙන්න අවශ්‍යත්. (නි)

:       0       0

සදුන් Wednesday, 16 January 2013 06:48 PM

එහෙම කොහොමද? එතකොට ඩයස්පෝරාවෙන් දෙන සල්ලි වලට වෙන්නේ මොකක්ද? (නි)

:       0       0

හනීෆා Wednesday, 16 January 2013 06:49 PM

දෙමළ සන්ධානයේ කොටි පුල්ලිවත් මතුවෙලාද? (නි)

:       0       0

වජිර Thursday, 17 January 2013 06:53 AM

යුද්ධ‍යෙන් පීඩා විදි ජනතාවම ඉදිරියේදීත් සුදුස්සන් තෝරාගනීවි. (නි)

:       0       0

පී. සෙනෙවිරත්න Thursday, 17 January 2013 06:51 PM

අපට ඔය විරෝධතා ගැන විශ්වාසයක් නැහැ (ස)

:       0       0

නන්දලාල් Wednesday, 16 January 2013 07:07 PM

සාමාන්‍ය ජනතාවට මෙම තත්ත්වය වැටහෙන එකම ලොකු දෙයක්. (නි)

:       0       0

නානයක්කාර Thursday, 17 January 2013 01:48 PM

අනේ මන්දා (දී)

:       0       0

චාමිනී Thursday, 17 January 2013 01:53 PM

කවුද මානව හිමිකම් උල්ලාංගනය කරන්නේ කියලා ජාත්‍යන්තරයට පෙන්නමු (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 16 January 2013 07:34 PM

අශෝක, ඔයා වැඩිපුර කන්නෙ බත්ද? කිරි බත්ද? (නි)

:       0       0

කිත්සිරි Thursday, 17 January 2013 08:29 AM

කොයි දේශපාලකයත් හදන්නේ මිනිස්සුන්ට හෙණ ගැහුවත් තමන්ගේ බලය තහවුරු කරගන්න තමයි. ඒකට ජාති භේදයක් නැහැ. රට ගැන හිතලා තීරණ ගන්න ඡන්දදායකයින් මෙහෙ අඩු නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. (නි)

:       0       0

නිවන්ත Thursday, 17 January 2013 08:27 AM

අශෝකට පඩි හම්බ වෙන්නේ රුපියල් වලින්ද? ඩොලර් වලින්ද? දන්නෙ නැහැ. (නි)

:       0       0

මධු Wednesday, 16 January 2013 07:48 PM

සාමාන්‍ය දෙමල ජනයා ළග හොද ගතිගුණ සහ මනුස්සකම් තිබෙනවා. (නි)

:       0       0

රණතුංග Thursday, 17 January 2013 09:11 AM

සුභ පැතුම්. ජාතිවාදය අවශ්‍ය නැහැ. එකම මනුස්සයින් වගේ ඉන්න බලමු (නි)

:       0       0

අල්සනුපත් Thursday, 17 January 2013 09:46 AM

කොළඹින් ගිය අයත් ඔතන ඉන්නවද(නු)

:       0       0

රනිල් Thursday, 17 January 2013 10:05 AM

චතුල වෙරෝනා,අශෝක වැඩිපුර කන්නේ පිදුරුලු. (නි)

:       0       0

උද්දික Thursday, 17 January 2013 03:05 PM

ඕක ඔහොම්මම එක්සත් ජාතීන්ගේ සංවිධානයටයි ඇමරිකාවටයිත් කිව්වනම් නේද හොඳ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 52 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 213 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 68 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 46 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 216 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1116 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site