IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


දෙමළ සන්ධානෙයි දෙමළ සංසදයයි ජිනීවා සමුළුවේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගී වීම සඳහා ජිනීවා බලා ගොස් සිටින දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත කණ්ඩායම සහ එල්ටීටීඊ හිතවාදී ලෝක දෙමළ සංසදයේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ හමුවක්  මේ සතියේදී ජිනීවා නුවරදී පැවැත්වෙන බව තානාපති ආරංචි මාර්ග පවසයි.

මෙම හමුවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා ද , ලෝක දෙමළ සංසදය නියෝජනය කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක සුරේන් සුරන්දිරන් යන අය ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සහ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි සඳහන්වේ.

දෙමළ ජාතික සන්ධානයේ පස් දෙනෙකුගෙන් යුතු නියෝජිත කණ්ඩායමක් ද ස්වාධීන කණ්ඩායමක් ලෙස අද(14) සිට ඇරඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගී වෙති.

එහිදී ඔවුන් ශ්‍රී ලංකා රජයට එරෙහි චෝදනා සම්බන්ධයෙන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස බල කරමින් අදාල පාර්ශව වල සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බැව්ද වාර්තාවේ.ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ඉකුත් දා උතුරු පළාත් සභාව විසින් සම්මත කර ගත් යෝජනාවේ පිටපතක් ද ඔවුන් රැගෙන ගොස් ඇතැයිද කියවේ.

 



අදහස් (0)

දෙමළ සන්ධානෙයි දෙමළ සංසදයයි ජිනීවා සමුළුවේ

දිමුතු Monday, 14 September 2015 06:18 AM

සංහිඳියාව ඇතිවෙනවට අපිත් කැමතියි (නි)

:       0       0

ලංකා Monday, 14 September 2015 07:22 AM

එල්.ටී.ටී යට ගැති ලෝක දෙමළ සංවිධානේ නියෝජිතයන්ට මහත්වරුන් යැයි කියලා කියනවානම් එ්ක රට බේරාගත් රණවිරැවන්ටත් කරන අගෞරයවක්. (බ)

:       0       0

නාමල් නිව්යෝක් Monday, 14 September 2015 09:04 AM

දෙමල ජාතික සන්ධානය තුල කොටි හිතවාදීන් මෙන්ම කොටින්ට විරුද්ධවාදීන් ද සිටිනවා. කලයුත්තේ ඒ පක්ෂයේ හැමෝටම කොටි ලේබලය නොගසා ද්‍රවිඩ ජනතාවට වූ අසාධාරන ගැන සෙවීමට දේශීය යාන්ත්‍රනයක් සැකසීමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 240 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 263 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 350 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 420 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 397 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 737 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site