IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දෙමළ සංවිධානයෙන් ජයලලිතාට මල්

තමිල්නාඩු මහා ඇමැතිනි අභාවප්‍රාප්ත ජයලලිතා ජයරාම්ට අද (12) මඩකලපුවේ උපහාර පැවැත්විණි.

දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත්‍රික් ශාඛාවේ සංවිධානය කැරිණි. දමිළ ශ්‍රි ලංකා තමිලරසු පක්ෂයේ මහ ලේකම් හා පළාත් කෘෂි අමාත්‍ය  ආර්.තුරෙයිරාජසිංගම් මහතා   ජයලලිතාගේ ඡායාරුපයට මල් දමින් සැරසීය.

DSC08710[1] DSC08725[1] DSC08726[1]



අදහස් (0)

දෙමළ සංවිධානයෙන් ජයලලිතාට මල්

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 12 December 2016 07:28 PM

ජීවත්ව ඉන්නකම් කොටි ත්‍රස්තවාදීන්ට අවිආයුධ දීලා, රැකවල් දීලා, අපේ රටට වින කරලා, අපේ රටේ මත්ස්‍ය සම්පත සූරා කාලා, අපේ ශ්‍රී ලංකාව දෙකඩ කරන්න පුළුවන් තරම් වලිකාපු අයට, ශෝක ප්‍රකාශ කරන්න තරම් අය ඉන්නා රටක නොවෙයි වාසනාවකට මෙන් අප ජීවත් වෙන්නේ.ඇය වෙනුවෙන් කරන්න වෙන දේවල් තිබුනත් ඒවා මේකේ ලිවුවොත් මට ආපහු මේකේ අදහස් දාන්න බැරිවෙන එක නම් සහතිකයි (නි)

:       0       0

මුණසිංහ Monday, 12 December 2016 07:18 AM

දෙමල සන්දානෙට ඉතුරු වෙන්නේ මියගිය අය සැමරීම විතරයි.(හේ)

:       0       0

හසන්ත Tuesday, 13 December 2016 01:41 AM

පළාත් සබා සියල්ලම විසුරුවා මධ්‍යම රජය විසින් සියලු පාලන කටයුතු කළයුතුයි. ලංකාව කියන්නේ පොඩි රටක්. මේ වගේ රටකට පාර්ලිමේන්තුවේ 225ක් ඉඳලත් තව පළාත් සබාත් ඕනෑද? මොවන් නඩත්තු කරන්නෙත් මහජනතාව. (නි)

:       0       0

බමුණුසිංහ Tuesday, 13 December 2016 01:42 AM

දෙමළ සංවිධානයෙන් ජයලලිතාට මල්! මගෙන් ගල්! (නි)

:       0       0

මංජු Monday, 12 December 2016 08:53 AM

රාජ්‍ය මට්ටමේ ශෝක ප්‍රකාශයකින් ඉවරයක් වුනා නම් හොඳ එ්ක. මොනවද මේ කරන්නේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 228 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 386 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 245 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 199 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 645 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 132 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1335 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site