(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා තුළ තහනම් සංවිධාන ලෙස නම් කර තිබූ සංවිධාන හයක තහනම ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඕස්ටේ්රලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිල කොංග්‍රසය සහ බි්රතාන්ය දමිළ සංසදය යන සංවිධාන හයේ තහනම මෙසේ ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙමළ සංවිධාන 6 ක තහනම ඉවත් කරයි
කිරි පුතා Sunday, 14 August 2022 11:59 AM
ඩයස්පෝරාවෙන් සල්ලි පොම්ප කළේ මේකට නෙව. අරගලයට ජය වේවා. සාදු කියලා අනුමෝදන් වෙමු පිංවතුනි .
podi mole Sunday, 14 August 2022 01:30 PM
එතකොට රනිල් කවුද?
lakvidu Sunday, 14 August 2022 01:32 PM
ඒක එහම වෙන්න පුලුවන්. ඒත් මහා පරිමාණ වන්චා දූශන කරලා රට අගාදයට යවලා අරගලයක් ඇතිවෙන මට්ටමටම රට ගෙනාවේ ඩයස්පෝරාවද?
දමිළ රටක්Sunday, 14 August 2022 03:19 PM
රට කොටස් තුනක් කරන්න..! උතුර දමිළ අයට දෙන්න! නැගෙනහිර මුස්ළිම් අයට දෙන්න...! ඉතිරි කොටස අරගලකරන අයට දෙන්න!
Jagath Sunday, 14 August 2022 01:51 PM
This is a good move .. during this difficult time ..we must settle frictions among nationalities ... all should contribute to the same cause.
Hafeel Sunday, 14 August 2022 01:53 PM
කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙන්න කතා. එදා වත්මන් ආරක්ෂක ලේකම් කොහොමද පම්පෝරි ගැහුවේ. දැන් කොහොමද? සල්ලි ලැබෙනවා නම්, ත්‍රස්තවාදී සංවිධානවලුත් දේශප්‍රේමී වෙනවා.
Kule Sunday, 14 August 2022 02:11 PM
කලදුටුකළ වල ඉහගන්න අය වැඩි නව රජයේ කළගුණ සැලකීමක්ද? සම්බන්ධන් කියලා තිබුණා අපේ ඉල්ලීම් දෙන්න රජය එකඟවුණා කියලා..
fairoos Sunday, 14 August 2022 02:57 PM
අරගලයට බැනපු අයට නම් දැන් සැප ඇති නේද? Go Home Ranil
BamunuarachchiSunday, 14 August 2022 04:41 PM
අපිට දෙමල්ලුත් එපා, මුස්ලිම් අයත් එපා. අරගල කළේ දෙමල්ලු, මුස්ලිම් අය එපා කියලා නොවෙයි... සිංහල බෞද්ධ නායකයෙකුට විරුද්ධවයි...
වර්ණකුලසූරිය Sunday, 14 August 2022 11:47 PM
සිංහල බෞද්ධ නායකයා ළදරුවෙක්, මිනීමරුවෙක්, හොරෙක් හෝ පිස්සෙක් වුවද කම් නැත. එම නායකයා රට බංකොළොත් කළාටද කම් නැත.
විජේ Sunday, 14 August 2022 03:13 PM
කියන්න වචන නෑ. උතුර, නැගෙනහිරත් පූජාකරයි වගේ ලස්සනට...
Agith Sunday, 14 August 2022 03:49 PM
එක මවකගේ දරුකැළ බැවිනා... යමුයමු වී නොපමා... එහෙම බැරි නම් ජාතික ගීය වෙනස් කරමු...!!!
Kumaran Sunday, 14 August 2022 03:51 PM
ඊළම දීලම නවත්තන්න...
Bamunuarachchi Sunday, 14 August 2022 04:39 PM
රනිල් සියදිවි හානිකරගත්තාට අපිට කිසිම අමාරුවක් නැහැ හැබැයි රටට කෙලවුනොත් වලෙන් එලියට අරන් බෙල්ල කපාවි සිංහලයෝ.
මෝ Monday, 15 August 2022 02:26 AM
ලබන මහ චන්දෙන් රාජපක්ෂලා දිනනවා ඒකාන්තයි. ගෝඨා ආයේ ජනාධිපති වෙන්නත් බැරි නෑ.අරගලයට ජයවේවා.
sharm warn Monday, 15 August 2022 12:09 PM
ආරක්ෂක අමාත්‍යාංශයත් වහලා දාමු... සුළු සුළු වැරැදිවලට සිරගත කළ ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් 46ක් වහාම නිදහස් කරනවලු කියලා විජේදාස කිව්වලුනේ... අරගල කරපු මිනිස්සු තමයි දැන් ත්‍රස්තවාදියෝ වෙලා තියෙන්නේ... ජනාධිපති පුටුවේ වාඩිවීම, ජනාධිපති නිලනිවසට මුලින්ම ඇතුළු වීම.... මේවා රටක මහ දරුණු ගණයේ ත්‍රස්තවාදී ක්‍රියා හොඳේ...!