හාන්ස් දුම් කුඩු හා විෂ මත් පුවක් කිලෝ 129ක් රෙදි අස්සේ සඟවා ඉන්දියාවේ සිට රැගෙන ආ බව කියන පනස් හැවිරිදි කතක සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු අධ්‍යක්ෂවරුන් වන බාලසූරිය හා මද්දුමබන්ඩාර යන මහත්වරු කියති. මත්කුඩු තොගය රාජසන්තක කර රුපියල් 25000ක දඩ නියම කළේය. පාසල් අසල විකිණීම සඳහා මේවා ගෙන එන්නට ඇතැයි රේගුව සැක කරයි. මේ වසෙර් මුල් මාස තුනේදී ඇය පස් වතාවක් ඉන්දියාවට ගොස් ඇත.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුම් කුඩු ගෙනා කතක රේගුවේ හිරවේ
දයා, සෞදියේ සිට Wednesday, 04 April 2012 05:38 PM
අනේ, අක්කේ උඹත් මේ නහින දෙහින කාලේ කොරගත්තු වැඩක්.
ශාන්ත, ඩුබායි. Wednesday, 04 April 2012 05:50 PM
අපේ රටේ තරුණයින් විනාශ කරන්න ගෙනාපු දුම්කුඩු ඔය ගෑණිටම පොවන්න.
අලිබබා Wednesday, 04 April 2012 07:02 PM
මෙම දුමිකඩු මත්කඩු සමිබන්ධව පාසැල්වල දරැවන් දැනුවත්කිරීම අනිවාර්ය වෙනවා. මෙයද එදිනෙදා විෂයේ කොටස්කරගැනීම ඉතා වැදගත්.
රංගා ශානි. Wednesday, 04 April 2012 07:15 PM
සල්ලි වලින් විතරක් දඩුවම් කරලා මදි කියලා කාටවත් හිතෙන්නේ නැද්ද ?
නිහාල් Thursday, 05 April 2012 01:47 AM
මේවා රජයේ අනුදැනුම ඇතිව කරනවා වෙන්න පුළුවන්
දයා Thursday, 05 April 2012 12:08 PM
නහින දෙහින කාලේ උඹ මොකක්ද කලේ මේ කොරගත්තු වින්නැහිය.