IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


දඹානත් ක්‍රිකට් පොජ්ජෙන් කරට කර

පාර්ලිමේන්තු මැති ඇමැති කණ්ඩායම හා දඹාන ආදිවාසී කණ්ඩායම අතර ක්‍රිකට් තරගය බදුල්ල පාපන්දු ක්‍රිඩාංගනයේ දි අද ඇරැඹිණි.  මන්ත්‍රි කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දී ඕවර 15 කදී ලකුණු 119ක් ලබාගතතේය. ආදිවාසීහු ලකුණු 90ක් රැස් කරගෙන සිටියහ.  



අදහස් (0)

දඹානත් ක්‍රිකට් පොජ්ජෙන් කරට කර

යෝනුසලවි Friday, 14 September 2012 11:15 PM

ආදි වාසීන්ව ඔච්චර හෑල්ලු කරලා කතා කරන්න එපා. ඔවුන් තමයි මේ ලංකාවේ නියම උරුමක්කාරයෝ. ඉතිහාසය අරන් බලන්න. ඔවුන් සමග කතා කරල බලන්න. එතකොට කියයි ඔවුන්ගේ මතය. (නි)

:       0       0

ප්‍රභාත් Friday, 14 September 2012 11:15 PM

ඩලස් මහත්තයත් ඉන්නවනේ (දී)

:       0       0

ආනන්ද Friday, 14 September 2012 11:10 PM

අපේ මහත්තයා ක්‍රිකට් ගහන්න ගිය නිසා මැරයන්ගෙන් රණවිරුවො ගුටිකනකොට, උපවාස කරන්නවත් කවුරුත් නැහැ. (නි)

:       0       0

විජේවීර Saturday, 15 September 2012 12:55 PM

ක්‍රිකට් ගහලා ඇතිකර ගන්න හිතවත් කමෙන් මනාපෙකුත් ගන්න බැරියැ...(ස)

:       0       0

ප්‍රවීන් Saturday, 15 September 2012 12:58 PM

නරකද ඔය වැද්දන්ගෙනුත් ටික දෙනෙක් දාලා නැවත ක්‍රිකට් කමිටුව පත්කර ගත්තොත්..(ස)

:       0       0

රත්න Saturday, 15 September 2012 01:10 PM

මොකද මේ කලබලේ, එයාලත් ඔයාලා අපි වගේ මිනිස්සුනේ..(ස)

:       0       0

ජූඩ් යොහාන් Friday, 14 September 2012 11:22 PM

පන්දුව දමල නම් ගහන්න එපා.

:       0       0

රාජකරුණා Thursday, 20 September 2012 08:32 AM

ගොඩක් ලස්සනයි. .(ස)

:       0       0

රම්‍යා Saturday, 15 September 2012 01:27 PM

මටනම් මේ දෙගොල්ලොන්ගේ වෙනසක් පේන්නේ නෑ...(ස)

:       0       0

රම්‍යා Saturday, 15 September 2012 01:29 PM

මමනම් ගොඩක් ආසයි ආදිවාසීන් පාර්ලිමේන්තුවට එනවනම්, යහපතක් වෙයි එතකොට....(ස)

:       0       0

රම්‍යා Saturday, 15 September 2012 01:24 PM

රාජා, ඉන්දික ඔබලා හරි,මාත් එකඟයි‍‍ .(ස)

:       0       0

චමින්ද Saturday, 15 September 2012 01:39 PM

ආදීවාසීන් කියන්නේ අපේම මිනිස්සු , අපි වගේම ලස්සනට ජීවත් වෙන්න ඕන මිනිස්සු, නියම සිංහල ලේ තියෙන්නේ ඒ මිනිස්සු ලග.............. බුදුහාමුදුරුවෝ ලක්දිවට ඉස්සේල්ලම වැඩියේ අපේ උරුමය තියෙන මහියංගනයට... අපි ඇත්තට මුහුණ දෙන්න ඕන. අපේ ආරම්භය එතන වෙන්න පුළුවන්....(ස)

:       0       0

රම්‍යා Saturday, 15 September 2012 01:41 PM

නරකද ඔය වැද්ද කියන නම වෙනස් කරලා‍ වෙන නමකින් ඇමතුවොත්‍ .(ස)

:       0       0

රම්‍යා Saturday, 15 September 2012 01:43 PM

ආදිවාසීන්ගෙන් කෙනෙක් පාර්ලිමේන්තුවට පත් කරගන්න බැරිද?(නු)

:       0       0

රම්‍යා Saturday, 15 September 2012 01:50 PM

චමින්ද ඒ අනිත් අයට වඩා ලස්සනට යහපත්ව ජීවත් වෙනවා...(ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 15 September 2012 12:06 AM

ආදිවාසී තරඟ විදේශිකයන්ට පෙන්වන්න..

:       0       0

දුමින්ද Saturday, 15 September 2012 12:18 AM

ආදිවාසීන් කවුද?(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 15 September 2012 02:44 PM

ලලිතා ඔබ හරි.. මොකටද මේ ආදිවාසී කෑල්ලක්.. මොකද්ද ඒ අයගේ වෙනස.. ඇදුම විතරනෙ. එකත් අපි වගේම කඩෙන් ගත්ත එකක්.. මීට වැඩිය දෙයක් කැපිලා පේනවා පස්ගමට ගියානම්..!!(නු)

:       0       0

කටුවන Saturday, 15 September 2012 12:23 AM

සුදු මහත්තුරැ අපේ රට පාලනය කරන කාලේ එයාල ඔය විදිහට අපටත් අපහාස කළා..ඒත් දැං සුදු මහත්තුරු අපටත් පරාද වෙන්නේ.. ටිකක් හිතන්න මිනිස්සුන්ට අපහාස කරන්න එපා..!!(නු)

:       0       0

ජයී Saturday, 15 September 2012 02:50 PM

රුවන් වළා අතරින් වැසි දෙන කාළේ ගුවන් මගින් යන මහ ඌරුවරි රාලේ පවන් බඳින් ඇද දෙන පිති රැලි ජාලේ බලන් අපි සැවොම සෙල්ලම් කළ තාලේ .(ස)

:       0       0

විදානේ Saturday, 15 September 2012 12:44 AM

ආදිවාසින් අපිව අන්දනවාද? අපි ආදිවාසීන් අදනවාද? ආදිවාසීන් හරහා දේශපාලඥයන් අපිව අන්දනවාද කියලා මට නම් හිතාගන්නවත් බැහැ..(නු)

:       0       0

අජිත් Saturday, 15 September 2012 12:52 AM

ඉස්සර කාලේ වැද්දන් දඩයමක් කරගෙන කැලේට වෙලා සිටියා. අද කාලේ වැද්දන් ක්‍රිකට් පවා ගහනවා. තව ටික දවසක් යනකොට වැද්දන් පාර්ලිමේන්තුත් යයි. මොකද දැන් එහෙට අඩු වැද්දෝ විතරයි. පොරෝ කෙටියත් අරගෙන ගියොත් ෂෝක් එකට තියෙයි. "අනේ වැද්දනේ, උඹලා ක්‍රිකට් ගැහැවුවට කමක් නැහැ. උඹලගේ නෑම්බියො ටික නම් ඔය පැත්ත පළාතෙවත් ගෙනියන්න තියා සිතන්න වත් එපා.". (නි)

:       0       0

කැළුම් Saturday, 15 September 2012 03:10 PM

කලිසම් ෂර්ට් ඇදන් ඉන්න වැද්දෝ හොරකරයිද දන්නේ නෑ සරම් ඇදන් ඉන්න මහතුනේ.....(ස)

:       0       0

ඇන්ටන් Saturday, 15 September 2012 12:52 AM

දෙගොල්ලන්ගේ වැඩි වෙනසක් නෑ

:       0       0

මංගල Saturday, 15 September 2012 03:54 PM

පිටරට වල ඉන්න කට්ටියටයි මේ කියන්නේ. ඒ අහිංසක මිනිස්සුන්ට අපහාස කරන්න එපා. හරිනම් සිංහල අපිට වැඩිය ඒ මිනිස්සු තමයි මේ රටේ මුල් උරුමක්කාරයෝ. දන්නේ නැත්නම් ෆේස්බුක් එක පැත්තකින් තියලා මහාවංශය කියවලා බලන්න. (නි)

:       0       0

ලලිත් අරුණ Friday, 14 September 2012 07:15 PM

වැද්දන්ට ගියා කලක් (දී)

:       0       0

නාමල් Saturday, 15 September 2012 02:04 AM

වීරවංශ මහත්තයාට වැරදිලාවද්ද? ක්‍රිකට් කියන්නේ අධිරාජ්‍යවාදී ක්‍රීඩාවක්..!!(නු)

:       0       0

අජිත් Saturday, 15 September 2012 02:25 AM

හොද වෙලාවට ආදිවාසීන් මැච් එක පැරදුනා . බැරි වෙලා හෝ ආදිවාසීන් මැච් එක දින්නනම් එහෙම ආදීවාසීන්ට හොදට කන්න තමයි වෙන්නේ .

:       0       0

වැද්ද Friday, 14 September 2012 07:22 PM

ඇයි අපි ක්‍රිකට් ගැහුවහම නරකද (දී)

:       0       0

සමීර Friday, 14 September 2012 07:16 PM

හැබැයි අර රටින් ආපු වැද්දන්ට වඩා හොදයි .....:(දී)

:       0       0

හර්ෂණ Friday, 14 September 2012 07:17 PM

මොනවා උනත් නියම අදහසක් තමයි ඒක(දී)

:       0       0

නයන Friday, 14 September 2012 07:24 PM

ආදිවසියොත් මිනිස්සු (දී)

:       0       0

ප්‍රයන්ත Thursday, 20 September 2012 10:34 AM

මම හිතන්නේ ඒ මිනිස්සුන්ට අවශ්‍ය පරිදි වෙනස් වෙන්න ඉඩ දෙන්න ඕනැ අපි කුහක වෙන්න හොද නැ ඒ මිනිසුන්ගේ අනන්‍යතාවය රැකගන්න පරිසරය හෝ මිනිසුන්ගේ සිතුම් පැතුම් උචිත පරිදි පවතිනනෙත් නෑනේ (ස)

:       0       0

මංගලා Saturday, 15 September 2012 04:50 PM

මේ වගේ තරගයක් බලන්න ඕන නම් ‘සිංහාවලෝකනය‘ හා ‘ලගාන්‘ වැනි චිත්‍රපටයක් බලන්න..(නු)

:       0       0

kansboy Saturday, 15 September 2012 04:07 AM

ඕක හොරු ලකුණු දාලා, කම්පියටර් ජිජ්මාට් ආදා දිනන්න ඇති.

:       0       0

ලලිත Saturday, 15 September 2012 04:18 AM

"ආදිවාසී" කියන වචනය තවදුරටත් කාලෝචිතද? ආදිවාසීන් සිටිය කලේ ගෙවිලා ගිහිල්ලා...ඒ අය දැන ඉන්නේ පොත්වල පින්තුරවල විතරයි!මේ ක්‍රිකට් ගහන කණ්ඩායම් දෙකේ වෙනස ඇඳගෙන ඉන්න ඇඳුමි වලින් විතරයි! (නු)

:       0       0

සෙනරත් Friday, 14 September 2012 07:31 PM

ඒ අයත් විනෝදෙට ක්‍රීඩාවට කැමතියි.. අපහාස කරන්න එපා.. (නු)

:       0       0

සිල්වා Friday, 14 September 2012 07:36 PM

මේ හැමෝම මිනිස්සු බව අමතක කරන්න එපා.!!(නු)

:       0       0

ෙපා්ල් Saturday, 15 September 2012 05:16 AM

ෙම් අයට ක්‍රීඩාව හදුන්වාදුන්ෙනාත් කිසිම සැකයක් නැහැ ක්ලබ් කණ්ඩායම් පරදවනවා..!!(නු)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Wednesday, 19 September 2012 02:13 PM

අපොයි.....!.(ස)

:       0       0

බුජන් Friday, 14 September 2012 07:46 PM

වැද්දෝ දන්න ක්‍රිකට් (දී)

:       0       0

උපුල් අල්විස්-ඉතාලි Saturday, 15 September 2012 06:00 AM

මෝඩ විදියට අදහස් ලියන්න එපා. නගරවල ඉන්න අයට වදා ඒ මිනිස්සු ගුණවත්. ක්‍රීඩාව හැමෝටම පොදුවි. උරුමයි..

:       0       0

gota Saturday, 15 September 2012 06:08 AM

කවුද කියම වැද්දෝ කියල මිනිස්සු දන්නවා.

:       0       0

ලුම්බිණි Saturday, 15 September 2012 06:11 AM

අපේ රටේ පාරම්පරික මිනිසුන් විහිලුවට ගන්න එපා. ඒත් අර මන්ත්‍රී ගොල්ල ක්‍රිකට් ගහන එක නම් හොඳයි. මොකද ඒ අයට වැඩකුත් තියෙන්න එපාය

:       0       0

එච්.පෙරේරා Saturday, 15 September 2012 05:28 PM

ආදිවාසීන් ක්‍රිකට් සෙල්ලම් කරනවානම් ඒ අය ආදිවාසීන් ලෙස හදුන්වන්න පුළුවංද?(නු)

:       0       0

ශා Friday, 14 September 2012 07:58 PM

ලෝකෙටම කියමු අපේ ආදී වාසීන්ටත් ක්‍රිකට් ගහන්න පුළුවන් කියල (දී)

:       0       0

නියමසින්හලයා Saturday, 15 September 2012 06:32 AM

වැද්දෝ ක්‍රිකට් ගහන්න ඕනෑ වැද්දෝත් එක්කමනේ. සංකල්පය හරියටම හරි.

:       0       0

නුවන් දර්ශණ Saturday, 15 September 2012 05:46 PM

බලාගෙන ගියාම දෙපිල අතර වෙනසක් නැහැ..!(නු)

:       0       0

nade Saturday, 15 September 2012 06:32 AM

හොඳම වැඩක්. ගොඩක් සතුටු දෙයක්.

:       0       0

රෝහණ Friday, 14 September 2012 08:11 PM

වැද්දෝ දියුණු වෙලා තියෙන තරම (දී)

:       0       0

සුමිත් Friday, 14 September 2012 08:18 PM

වැද්දන්ටත් ක්‍රිකට් (දී)

:       0       0

සම්පත් Saturday, 15 September 2012 07:00 AM

පාර්ලිමේන්තු කට්ටියට වඩා හොදයි..

:       0       0

උදිත් Friday, 14 September 2012 08:27 PM

අහිංසක මිනිස්සු පවු. (නි)

:       0       0

මධු Friday, 14 September 2012 08:22 PM

කෙටේරි ටික පරෙස්සම් කරගන්න. (නි)

:       0       0

දිසා Saturday, 15 September 2012 07:25 AM

අනේ අපේ වැදි රජවරුනේ, ඇයි අපේ ඇත්තන්ට එළවා එළවා ගැහුවේ නැත්තේ? (නි)

:       0       0

සුභාෂිණී Friday, 14 September 2012 08:25 PM

ඒ අය අපේ අනන්‍යතාවයේ කොටසක්.. එයාලටත් හැම දෙයක්ම කරන්න අයිතිය තියෙන්න ඕන.. (නු)

:       0       0

චමී Saturday, 15 September 2012 07:30 AM

ඒ අය ක්‍රිකට් ගැහුවාම මොනවා වෙනවද? වැද්දෝ වගේ ප්‍රතිචාර දාන්න එපා.

:       0       0

සංජිවනි Friday, 14 September 2012 08:38 PM

වැද්දෝ දිනයිද

:       0       0

සදා Saturday, 15 September 2012 07:48 AM

ඇත්තටම එකමුතුකම වැඩිවෙන වැඩක්...(නු)

:       0       0

රම්‍යා Friday, 14 September 2012 08:34 PM

ආදිවාසීන් කියන්නේ අපේම මනුස්සයෝ.. එයාලයි ඔයාලයි අතර වෙනසක් නැහැ..!!(නු)

:       0       0

සුමනා Saturday, 15 September 2012 07:42 AM

අගය කළ යුතු වැඩක්..!!(නු)

:       0       0

ඩයස් Saturday, 15 September 2012 07:42 AM

ඉතාමත්ම හොද වැඩක්..!!(නු)

:       0       0

අසේල Friday, 14 September 2012 08:36 PM

ක්‍රිකට් පොජ්ජ

:       0       0

අභීත Friday, 14 September 2012 08:40 PM

'වැද්දෝ සහ කලවැද්දෝ' කියන වචන දෙක මට මතක් වුණා. මොකද මන්දා? (නි)

:       0       0

සමන් Saturday, 15 September 2012 07:56 AM

හොද වෙලාවට ආදිවාසීන් පැරදුනේ. නැත්නම් අපේ අය පාර්ලිමේන්තු ගිහිල්ලා ඉවරයි...!(නු)

:       0       0

මංජුල Saturday, 15 September 2012 08:03 AM

ඕස්ට්‍රේලියාවෙ අන්ඩ්‍රැ සිමොන්ඩ්ස් කියන්නෙත් ඒ රටේ ආදිවාසියෙක්..!(නු)

:       0       0

වරුණ Saturday, 15 September 2012 08:06 AM

නිකවැරටිය රෝහලේ අඩුපාඩු ටික සම්පූර්ණ කලානම් ඕකට වඩා ලස්සනයි නේද? කී දෙනෙක්ගේ ජීවිත සුවප් කරන ගන්න පුළුවන්ද?(නු)

:       0       0

බබා Friday, 14 September 2012 08:51 PM

ආදිවාසීන් ටික එක්සිය දහනමයක් ගහලා.. නරකම නෑ. ආදිවාසී පිලෙන් හොඳ තරන්ගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්... (දී)

:       0       0

යශෝධා Saturday, 15 September 2012 08:48 AM

යෝනුසලවි සමග බෙහෙවින් එකග වෙනවා. ආදිවාසීන් යනු ශිෂ්ඨාචාරයක පැවැත්මේ මුල. ආදිවාසීනුත් අපත් අතර ඇත්තේ සුලු වෙනසක් පමණයි. ඔවුන්ව හෑල්ලුවට ලක් කරමින් කතා කරන්නේ අපේ රටේ මෝඩ මිනිසුන් පමණක්ම විය යුතුයි.(නු)

:       0       0

නලීන් Saturday, 15 September 2012 09:05 AM

හොදට ඉන්න වැද්දෝ ටිකත් විනාශ කරන්න යන්නේ .(ස)

:       0       0

කිවිනි Saturday, 15 September 2012 09:01 AM

දෙගොල්ලො 100 % ගැලපෙනවා‍‍...(ස)

:       0       0

අමිල කටුනායක Friday, 14 September 2012 09:08 PM

ඉස්සරට මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

සෝමදාස Friday, 14 September 2012 09:05 PM

ක්‍රිකට් පොජ්ජ මන්ධු කරනවා කට්ටිය (දී)

:       0       0

රෝහණ Saturday, 15 September 2012 09:17 AM

කට්ටිය ඔක්කොම එකතුවෙලා පාරක් කැපුවනම් හොඳයි නේද ? .(ස)

:       0       0

හේමාල් Saturday, 15 September 2012 09:28 AM

කොහොම උනත් පාර්ලිමේන්තු කණ්ඩායමට ජාත්‍යන්තර තරඟයකට යන වියදම යන්න ඇති‍‍‍...(ස)

:       0       0

නිහාල් Friday, 14 September 2012 09:06 PM

රටපුරා ක්‍රිකට් උණුසුම (දී)

:       0       0

ෆාරු Saturday, 15 September 2012 09:23 AM

කොයි කණ්ඩායමද වැද්දෝ....(ස)

:       0       0

අචිනි Saturday, 15 September 2012 09:39 AM

බලන්න එපෑ වීරවංස මහත්තයා (දී)

:       0       0

පරංගිය Friday, 14 September 2012 09:16 PM

ක්‍රිකට් පොජ්ජ මරු.... (දී)

:       0       0

බන්ඩාර Saturday, 15 September 2012 09:53 AM

නිල් පාට ඇදුම් ඇදන් ඉන්නේ ඒ අය තමයි...(ස)

:       0       0

සන්ජු Saturday, 15 September 2012 09:54 AM

හොද වැඩක් .(ස)

:       0       0

මනම්පේරි Friday, 14 September 2012 09:31 PM

දෙගොල්ලොම වැද්දෝ නේද බොලන්...(ස)

:       0       0

ගයාන් Saturday, 15 September 2012 10:04 AM

ඇත්තටම හොඳ වැඩක්, මොකද අපේ ඇත්තන්ට මහජනතාවට පෙන්නන්න වැඩක් තියෙන්නත් එපැයි..එතකොට තමයි මේ අය රට වැසියා ගැන හිතනවා කියලා ජනතාවට දැනෙන්නේ....(ස)‍‍

:       0       0

සංජීව Saturday, 15 September 2012 10:14 AM

කවුරු කොහොම කිව්වත් වැඩි ජය ඒ ගොල්ලන්ගේ,අනන්‍යතාවය තියන් ක්‍රිකට් ගහනවා‍‍‍...(ස)

:       0       0

සුමිත් Friday, 14 September 2012 09:34 PM

හරි ෂෝක්. සිනා සිනා. (නි)

:       0       0

චරිත් Saturday, 15 September 2012 10:15 AM

අජිත් ඔයා හරි . දැන් වැද්දො විතරයි පාර්ලිමේන්තුවට අඞු මිනිස්සු ජිවත් වෙන්න බැරුව ඉන්න වෙලාවට මොකක් හරි බොරු විගඞමක් පෙන්නවා .(ස)

:       0       0

හේමන්ත Saturday, 15 September 2012 10:22 AM

ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් මේ යන විදිහට (දී)

:       0       0

රංජිත් Friday, 14 September 2012 09:39 PM

වැද්දෝ කවුද කියලා හිතාගන්න බැරුවයි මම මේ ඉන්නේ. (නි)

:       0       0

හීන් අප්පු Saturday, 15 September 2012 10:40 AM

වීරවංශ හුරා නේද මේ බැට් පොජ්ජෙන් බෝල් පොජ්ජට තඩි බාන්නේ (දී)

:       0       0

රුවන් Saturday, 15 September 2012 10:42 AM

අපි කාටත් වැද්දෝ වෙන්න වෙනවා මුළු ලෝකයම යන විදියට මේකෙන් ගොඩ එන්න ක්‍රමය වන බුදුන්ගේ මග යන එක තමා අපිට කරන්න තියෙන්නේ .(ස)

:       0       0

එරංග Thursday, 20 September 2012 12:48 PM

නරකද 20/20 ලෝක කුසලානේ පටන්ගත්තොත් ,ලෝකේ ඉන්න ආධිවාසීන් අතරේ..(ස)

:       0       0

සනත් Saturday, 15 September 2012 10:48 AM

පාර්ලිමේන්තු කණ්ඩායමත් මෙයාලගේ ඇදුමම ඇන්දනම් තමයි හොද?(නු)

:       0       0

කුමාරි Friday, 14 September 2012 10:04 PM

එච්චරයි දැන් අඩු. (නි)

:       0       0

ශීරාස් Friday, 14 September 2012 10:11 PM

බොරු අවුට් එකක් දුනනොත් පොරව පාරක් කන්න වෙයි හොඳේ‍‍....(ස)

:       0       0

ඔසන් සලාම් - දෝහා Saturday, 15 September 2012 10:45 AM

අපේ වැදි ටීම් එකේ යුනිෆෝම් එක නියමයි....හැබැයි මේ නිල ඇදුම් කට්ටලය හුවමාරු කර අදින්න තිබුනා........ඒක හරි !! බැරිද අපට ඔය දඹානේ භාෂාවෙන් ක්‍රිකට් කමෙන්ට්‍ අහන්න .(ස)

:       0       0

ලලිත් Friday, 14 September 2012 10:18 PM

නියමයි...ඔක්කොම වැද්දෝ....(ස)

:       0       0

ෂෙරීෆ් Friday, 14 September 2012 10:33 PM

ආදිවාසීන්ගේ ඇදුම් අපේ ඇමතිවරුන් ඇන්දා නම් තරගය තවත් ලස්සන වෙයි. (නි)

:       0       0

පාලිත - මාලදිවයින Saturday, 15 September 2012 11:05 AM

බජන්.. ආදිවාසීන් කියන්නෙත් මනුශ්‍යයන් බව මතක තියාගෙන ඉන්න.. අහිංසක මිනිසුන්ට අපහාස කරන්න එපා.. කුලයෙන් මිනිසෙකුඋනත් කරන්නෙ බලුවැඩනම් ආදිවාසින්ටත් වඩා අන්තයි.. පටු විදියට හිතන්න එපා..

:       0       0

Senavirathne Bandara Saturday, 15 September 2012 11:03 AM

ආදිවාසීන් අපේ රටේ මුල් උරුමක්කාරයෝ.. අනිත් අය විජය රජුගෙන් පැවතගෙන එන අයනේ. එනිසයි එකිනෙකාට විරුද්ධව මරාගන්නේ.. ආදිවාසියෝ එහෙම නැහැ එක නායකයෙක් සමග හැමදාම සමගියෙන්..!!(නු)

:       0       0

ඉන්දික Saturday, 15 September 2012 11:22 AM

පාර්ලිමේන්තුවේ අයට වඩා වැද්දෝ හොඳයි...ඒ අයට මිනිස් ගති පිහිටලා තියෙනවා....(ස)

:       0       0

ලලිත් Friday, 14 September 2012 10:52 PM

ජයවේවා

:       0       0

රණා Saturday, 15 September 2012 12:10 PM

නිල් පාට ඇඳන් ඉන්නේ දඹානේ අයද? හරිම ලස්සනයි අනේ..(ස)

:       0       0

කීර්ති Saturday, 15 September 2012 12:12 PM

හොද වෙලාවට ආදිවාසීන් පැරදුනේ. බැරි වෙලාවත් දිනුවනම්.. ඔයින් ගියා ඇති..!!(නු)

:       0       0

සේනානායක Friday, 14 September 2012 11:03 PM

මේ ඇත්තන්ගේ සනුහරේ අසානාසි කරනවා එහෙම නෙවෙයි ඕං. (නි)

:       0       0

රාජා Saturday, 15 September 2012 12:22 PM

මෙතන අදහස් දක්වල තියෙන සමහරක් තවම ජීවත් වෙන්නේ වැදි ජනතාවටත් වඩා පිටිපස්සෙන්. .(ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:10 PM

අපිත් වැදි පවුලක ඉපදුනොත් අපිට කියන්නෙත් වැද්ද කියලා. කිසිම මිනිස් වර්ගයකට ගරහන්න නරකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 69 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 255 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 564 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 388 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 322 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1412 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site