IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


දිඹුලාගල ආදිවාසී බිරිය මියයයි

දිඹුලාගල දළුකානේ ආදිවාසි නායක හඳුනාගේ අමරසිංහ ඇත්‍තන්ගේ භාර්යාව වල්ලි අම්මා (50) වකුගඩු රෝගයකින් මියගියාය. ආදිවාසී සිරිත් අනුව අවමගුල දිඹුලාගල දි අද සිදුකෙරේ.

 

 

 



අදහස් (0)

දිඹුලාගල ආදිවාසී බිරිය මියයයි

එඩී දයාරත්න ඕස්ට්‍රේලියාව Saturday, 14 December 2013 10:30 AM

වල්ලි අම්මා මට මතක් වෙන්නේ කතරගම.(නදී)

:       0       0

නසාර් Saturday, 14 December 2013 10:39 AM

නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

ධම්ම Saturday, 14 December 2013 11:50 AM

නිවන් සැප ලැබේවා මෑණියනි! නායකතුමන්ගේ සහකාරියට 'බිරිඳ' කියනකොට අපේ ගමේ ආරච්චි මහත්තයා බීගත් වෙලාවක කියූ කතාවක් සිහියට ආවා. "එයාගේ ගෑනී ආර්යාව, මගේ ගෑනී භාර්යාව". (නදී)

:       0       0

සෙන්තිල් Saturday, 14 December 2013 03:56 PM

"වල්ලි අම්මා"කියන්නේ ද්‍රවිඩ කාන්තාවකගේ නමක් නේද? (නදී)

:       0       0

දයා අළහකෝන් Sunday, 15 December 2013 04:33 PM

එතුමියට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

සුකිනි Sunday, 15 December 2013 04:45 PM

මේ විදියට ඒ පැත්තටත් විස ගිහින් නේද? මෙතන වැදගත් ඒකයි? ඇයි මෙහෙම මිනිස්සු මැරෙන්නේ? ගම්වල මේවට බෙහෙත් තියෙනවනේ? (අ)

:       0       0

ධම්ම Saturday, 14 December 2013 06:33 PM

සෙන්තිල්, මගේ දැනීමේ හැටියට ලංකාවේ ඉන්නේ සිංහල මිනිස්සු. ඔවුන්ගෙන් සමහර අය ආදීවාසී බස, දෙමළ, සිංහල, මැලේ, ඉංග්‍රීසි ආදී භාෂා කතා කරනවා. සමහර අය ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු, බෞද්ධ ආදී ආගම් අදහනවා. ඉතින් මේ වල්ලි අම්මා ආදිවාසි බස කතා කල කාන්තාවක්. (නදී)

:       0       0

රුවන් Saturday, 14 December 2013 08:06 AM

ලංකාවේ නියම අයිති කරුවන්ගේ නායක බිරිඳකගේ අභාවයට අපගේ බලවත් කණගාටුව. ඔබට නිවන් සුව. අපි කොච්චර අදිවේගී මාර්ග හැදුවත් මේ වකුගඩු රෝගයට අපි තවමත් බීරි අලි වගේ බලාගෙන ඉන්නවා.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 14 December 2013 09:02 AM

අපි කන කෑම බීම ඕකට ගොඩක් බලපානවා. මේ අය ගොඩක් කන්නේ ස්වබාවික දේවල්. එහෙම වෙලත් මෙහෙම වුනා නම් අපි ගැන කවර කතාද? එතුමියට නිවන් සුව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 129 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 176 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 448 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 394 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 314 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


බඹරු ඇන අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 20 203 0

තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 117 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 91 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site