උඩරට සීත දේශගුණයේ වැවෙන බීට් රූට් වියලි දේශගුණය පවත්නා යාපනය දිස්ත්‍රික්කයෙන් ද සාර්ථකව වගා කළ හැකි බව යාපනය ගොවියෝ කියති.
මේ දිනවල යාපනය දිස්ත‍්‍රික්කයේ ගොවීහු බහුල වශයෙන් බීට්රූට් වගා කැරේ.උඩ රට වගා කෙරෙන සියලු එළවළු යුද්ධයට පෙර යාපනයේ වගා කැරිණි.
යුද්ධයෙන් පසු යාපනයට බීට් රූට් සැපයීමට දඹුල්ලෙනි යාපනය ගොවියා කියනුයේ දඹුල්ලටත් යාපනයේ බීට් සපයන දිනය වැඩි ඈතක නොවන බවයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දඹුල්ලට යාපන බීට් රූට් ළඟදීම
ජාගුරු Thursday, 06 February 2014 03:42 PM
මොකද මේ සේරම දඹුල්ලට ගේන්නේ? වෙන නගර වලට ගෙනියන්න පුළුවන්නේ වියදම් අඩුවට? කාගේ සැලැස්මක්ද මේ? අනික යාපනේ පොලවේ හරියට ආසනික් ඇති කොටි දාපුවත්.? පුලුවන්ද කොහේ වවපුවද කියලා වෙනස අඳුනා ගන්න? ඇත්ත කියන්නේ නම් නැහැ අපේ වෙළෙන්දෝ නම්. .මේ විදියට මිනිස්සු රට පුරාම ලෙඩ වෙයි වස විස ටෙස්ට් කරන්නේ නැත්නම්? (නදී)
ඩයස් Thursday, 06 February 2014 03:56 PM
ගොවිතැන් කරන ඕනෑම කෙනෙකුට රජය උදව් කල යුතුයි.(නදී)
ෂෙෆීක් Thursday, 06 February 2014 12:21 PM
මේවා තමා සුභ ආරංචි.(දිල්)