IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දඹුල්ල අනතුරින් පියා සහ දියණිය මරුට

දඹුල්ල කැකිරාව මාර්ගයේ බුළුගලදී යතුරු පැදියක් හා ලොරියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ පියා සහ සිව් හැවිරිදි දියණිය එතැනම මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

බයිසිකලයේ ගමන්ගත් මව සහ දියණිය තුවාල ලබා රෝහල්ගත කර ඇත.

accident-kit-(1) accident-kit-(2) accident-kit-(11) accident-kit-(13) accident-kit-(14) accident-kit-(16)

ඡායාරූප - කුෂාන් ජයවර්ධන

DSC03732 DSC03733 DSC03735 DSC03741 DSC03742

ඡායාරූප - කාංචන කුමාර ආරියදාස



අදහස් (0)

දඹුල්ල අනතුරින් පියා සහ දියණිය මරුට

නලින් Thursday, 04 June 2015 01:19 PM

ලොරිය පාරේ අයිනේ නවත්වා ඇති බව පේනවා. එත් අනතුර සිදුවූ වෙලාව ගැන සදහනක් නෑ. සමහරවිට රෑ වෙලාවකද දන්නේ නෑ. ලොරියේ පාර්ක් ලයිට් නැතුව තියෙන්න ඇති. ආපු කෙනාට පෙන්න නැතුව ඇති. නැත්නම් මේ තරම් ඇතුලට යන්න විදියක් නෑ. අඩුම ගානේ බ්රේක් පාරක් වත් පාරේ නෑ. මේ වගේ බයික් එකක 4 දෙනෙක් එක්ක හයි ස්පීඩ් ආව කියල හිතන්න අමාරුයි. බොහොමයක් වාහන රෑ නවත්වල තියනකොට පාර්ක් ලයිට් දාල තියන්නේ නෑ. සමහර ඒවාවල ඇත්තෙත් නෑ. ටිපර් වගේ ඒවා වල තත්වය 95% ක් ඒ වගේ. (ර)

:       0       0

කුමාර Thursday, 04 June 2015 01:41 PM

හරියට හරි නාලනී. (ර)

:       0       0

සෙලිනා Thursday, 04 June 2015 01:50 PM

පාර අයිනේ නවත්වල තියෙන ලොරියක නේද හැප්පිලා තියෙන්නේ..? (ර)

:       0       0

නාලිනි Thursday, 04 June 2015 10:58 AM

ලංකාවේ රියදුරන්ට ඉවසීම පුරුදු කලයුතුයි.රිය පුහුණුව දීමේදී මීට වඩා ඔවුන්ට මාර්ග නීතිගෙන අවබෝධයක් දියයුතුයි.(ම)

:       0       0

ශෂී Thursday, 04 June 2015 11:21 AM

ඔබ සියලු දෙනාට නිවන් සුව ! මෙහෙම විපත් දකින්න, අසන්න නොලැබේවා.! (ර)

:       0       0

සෙලානිකස් Thursday, 04 June 2015 12:11 PM

පාරේ අයිනටම වෙන්න ලොරිය නවත්වා තිබියදී, යතුරු පැදිය ගිහින් එකේ හප්පා ගෙන වගේ... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 604 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 324 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1652 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 427 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2541 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site