දඹුල්ලේ ස්ථාන තුනකදී අද (16) අලුයම සිදුවූ අනතුරු තුනකින් සිව් දෙනකු මියගොස් 36 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තිදෙනකු ගමන් ගත යතුරු පැදියක් දඹුල්ල නගරයේ දී වැලි ලොරියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තිදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇත.
දෙහිඅත්තකණ්ඩියේ සිට කොළඹ බලා ධාවනය කළ පෞද්ගලික බසයක් පැල්වෙහෙර ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එක් අයෙක් මියගොස් 28 දෙනෙක් තුවාල ලැබූහ.
කොළඹ සිට මඩකළපුව දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් මිරිස්ගෝනියහන්දියේ දී අඩි 15ක් පමණ පල්ලමකට පෙරළීමෙන් 8 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. තුවලකරුවෝ දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දඹුල්ලේ අනතුරු වැලක්
සිල්වා Monday, 16 September 2013 02:11 PM
බිමත් කම තමයි අනතුරු වලට ප්‍රධානතම හේතුව (දී)
නිමල්ලාලිත Monday, 16 September 2013 09:19 AM
යතුරුපැදියේ ගිය අය ගැන අදහස් දක්වා වැඩක් නැහැ. ඉතිරි අනතුරු ගැන නම් කියන්න ඇත්තේ අපරික්ෂාකාරී ලෙස, මඟ මරුවන් ලෙස රිය පදවන අයට උපරිම දඬුවම් ලබාදීමට නීති පැනවිය යුතුයි .නමුත් එය කවදාවත් සිදුවෙන්නෙත් නැහැ. (ස)
භානු Monday, 16 September 2013 09:30 AM
මේ ටිකේ නම් A06 පාරේ යන ප්‍රයිවට් බස් වලට අපල කාලයක් උදා වෙලා වගේ. (ස)
රුපවති Monday, 16 September 2013 09:51 AM
පිට බද්දර අයියේ කෑගහන්න එපා ..? ටිකක් හයියෙන් ගියාට කමක් නැහැ කියලනේ තියෙන්නේ අපේ තාත්ත ..?ඉතින් ඒකයි..ඔය සේරමලා දුවන්නේ ඉක්මනට මැරෙන්න ඕන නිසා ...?අපි හිමින් යමු ...?
සාගර Monday, 16 September 2013 11:01 AM
මිය ගිය සැමට නිවන්ස් සුව (දී)
සාගර Monday, 16 September 2013 11:01 AM
මිනිස්සුන්ගේ නොමනා කම් නිසා තමයි මෙහෙම වෙන්නේ (දී)
සරත් Monday, 16 September 2013 03:37 PM
ටයර් ගණන් කරගත්තද? (ස)
ශ්‍රී-ලන්කන් Monday, 16 September 2013 12:31 PM
මේකට එක හේතුවක් මත්පැන් බී රිය පදවීමි.පළමුවෙන්ම මත්පැන් තහනම් කිරීමට රජයට බලකරන ලෙස බොදුබලසේනවට දෙනුම්දෙන්න. (දී)
නිහාල් සොයිසා - දෙවිනුවර Monday, 16 September 2013 12:50 PM
ශ්‍රී-ලන්කන් - බොදු බල සේනවට දැනුම් දෙන්නේ මොකටද? ඔක්කොටොම කලින් එයාලට කියන්න නවත්වන්න කියලා. (ස)
අමිළ කටුනායක Monday, 16 September 2013 07:19 AM
දඹුල්ල මේ දවස්වල පුවත් මවනවා. හැබැයි තල ගොයි ගැනනම් කතාවක් නැහැ.(නදී)
පිටබැද්දර ජයා Monday, 16 September 2013 07:20 AM
පාරවල් ඉද්ද ගැහුවා වගේ තියෙනවනේ. ඉතින් අරිනවා හයියෙන්. මේ තමයි ප්‍රතිපල. මෝඩ මිනිසුන්න්ට කොච්චර කීවත් වැඩක් නැහැ.(නදී)
ෆාතිමා Monday, 16 September 2013 01:47 PM
මිනිසාගේ අධුරධර්ශි වැඩ නිසා වෙන වැඩ (දී)