මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දඹුල්ලේ අමුඩ පෙළපාළියක්
නිරන්දන ආටිගල Tuesday, 27 March 2012 07:09 PM
මොනවා කලත් මේ කිසිම හැගීමක් නැති පාලකයෝ එයාලගේ මඩිය තරවුනොත් ඇති.
හූනා Tuesday, 27 March 2012 07:25 PM
මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති මේනියාව අත ඇරලා අපේ රටේ ජනතාවට කන්න දෙන මේ අයට සාධාරණ මිලක් ලබාදෙන්න රජය මීට වඩා උනන්දු විය යුතුයි. ගොඩක් දියුණු රටවල ඉහලම ආදායම් ලබන්නේ සමස්ථයක් ලෙස ගොවියෝ ඇතුළු නිෂ්පාදකයෝ
ඩෙල්මා ජයවීර Tuesday, 27 March 2012 08:03 PM
අනුර කුමාරත් අමුඩෙ ගහගෙන හිටියනම් තමයි වැඩේ මරු
තිලක් Tuesday, 27 March 2012 08:24 PM
මේකේ සංවිධායකයෝ මේ කට්ටියට හොද ගාණක් ගෙවන්න ඇති මෙහෙම පාරට බැස්ස එකට
රිෆාද් Tuesday, 27 March 2012 08:39 PM
අනේ මොකටද අමුඩයක් ගහගෙන ආවෙ අමුඩයක් නැතුවම එන්න තිබ්බනෙ
ශාන්ත Tuesday, 27 March 2012 08:50 PM
රතු පාට ටී ෂර්ට් එක ඇදන් ඉන්න එක්කෙනාට අමුඩයක් ඇන්දුවානම් තමයි හොද
ශාන්ත Tuesday, 27 March 2012 08:52 PM
ජේ.වී.පී. වැඩක් තමයි.
කුවේට්, නිසාර් Tuesday, 27 March 2012 09:18 PM
විරෝධයනම් හොදයි ඒත් අමුඩය නරකයි. ලංකාදීප මාර්ගයෙන් ලෝකයම පිළිකුලම බලනවා. මීඩියා මිනිස්සු අමුඩය වහලා පත්තරයට දාන්න ඕනේ.
පුවත් විපරම Tuesday, 27 March 2012 09:25 PM
අඹුඩය ගැහැව්වාට පෝස්ටර් ටිකනම් නියමෙට මුද්‍රනය කරලා තියෙනවා. උද්ඝෝෂණයට කීදෙනෙක් ආවද දන්නෙ නෑ
නලින් සිල්වා Tuesday, 27 March 2012 09:50 PM
මම කියන්නම් පොහොර සහනාදරය නවතලා වී කිලෝවක මිල රු40 කරමු. එතකොට බලමු මේගොල්ලගේ වැඩ.
නිමල් Tuesday, 27 March 2012 09:51 PM
බලාගෙන කොකා ගස්සයි.
ඉන්දික Tuesday, 27 March 2012 09:58 PM
යකො දන්නෙ නැද්ද මේ දවස් වලත් ගොවියෝ වස බොනවා ණය ගෙවන්න බරුව පත්තර වල ගියෙ ඒවා අඩුවෙන්. දැන් ඔක්කොම මහින්දගෙනේ
මේනක Tuesday, 27 March 2012 10:04 PM
කෝ අනුර අමුඩෙත් අමතක වුනාද?
සී.රත්නායක Tuesday, 27 March 2012 10:10 PM
කුඹුරු වැඩිවෙන්නේ නැහැ. නමුත් නිෂ්පාදන වියදම අඩුවෙනවා. පර්යේෂණ නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන් මේ නිෂ්පාදන වියදම අඩුකරගන්නා ආකාරය ගැන උපදෙස් දිය යුතුයි. ඒ වගේම පිටි වලට ඇති බදු වැඩි කළ යුතුයි. ජනතාව බත් කන්න උනන්දු කළ යුතුයි. නිෂ්පාදන වියදම අඩුවනවානම් අඩු ලාභයක් ලැබුවා කියා ගැටළුවක් වෙන්නේ නැහැ.
මිලාන් Tuesday, 27 March 2012 10:23 PM
මල් හතයි.
තිලක් Tuesday, 27 March 2012 10:25 PM
නම්බුකාර විදියට හිටපු ගොවියන්ට කරපු දේ. ගොවියෝ අමුඩේ ඇදන් කුඹුරු කෙටුවට මෙහෙම පාරේ ගියේ නැහැ. මීට වඩා හොදයි වහ බිව්වනම්
නිහාල් Tuesday, 27 March 2012 10:30 PM
වී 40 උනොත් හාල් මිල අහස උසට. එතකොට සහල් පරිභෝජනයෙන් ජනතාව අයින් වෙලා පාන් පිටි ආහාර වලට නැවතත් යොමු වෙනවා. එතකොට ප්‍රීම ගේ මල්ල කරේ. ඊට පස්සේ ඉතිරි වෙන සහල් තොග ප්‍රීම කුකුල්ලුන්ට් රුපියල් 10 ගානෙ රජයට විකුනන්න වෙනවා. මොකද ඊළඟ කන්නේ වී ගබඩා කරන්න ගබඩා හිස් කරන්න ඕන නිසා. හොඳයි නේද ජෙප්පන්ගේ කෙරුවාව. මේ විරෝධතා ව්‍යාපාරයට ජෙප්පනට ප්‍රීම එකෙන් කොහොමට ගෙවනවා ඇද්ද? සිතා ගන්න පුලුවන්ද? මේ කරන්නේ වී ගොවියාව වලපල්ලට යවන ගේමක්
සෝමපාල Tuesday, 27 March 2012 07:02 PM
කෝ අනුර පුතාගේ අමුඩේ ? අනේ මේ දවස් ටිකේ අමුඩෙත් අමතක වුනා නේද ?
ටියුන්ස් Tuesday, 27 March 2012 07:05 PM
අර රතුපාට ටී ෂර්ට් එකක් ඇදගෙන ඉන් කෙනත් අමුඩයක් ගහගත්තනම් වැඩේ නැගලයාවි
ගයා Tuesday, 27 March 2012 07:05 PM
පට්ට පාට පාට
කෝලිත Tuesday, 27 March 2012 07:08 PM
වී ගොවියෝ බැංකු ණය ගෙවා ගන්න බැරුව සියදිවි නසාගත්ත කාලයකුත් ලංකාවේ තිබුණේ වැඩි ඈතක නෙවෙයි. ඒ කාලේ මේ අය කොහෙද හිටියේ ?