IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දඹුල්ලේ කඩ පැය තුනක් වහයි

දඹුල්ලේ රෙදිපිළි සාප්පුවකදී බදාදා (13)  තරුණියකට අතවර කිරීමට තැත් කළැයි කියන සිද්ධියට විරෝධය පෑම සදහා අද උදේ 11සිට සවස 2 ක දක්වා කඩ සාප්පු වැසීමට යතියි වාර්තා වේ.

දැනට වෙළෙදසල් වසාගෙන යයි.මේ අතර සැක පිට බදාදා (13) අත්අඩංගුවට ගත් සාප්පු හිමිකරු ඇතුළු  පස් දෙනා රිමාන්ඩ් කරනු ලැබ සිටිති

DSC05639 DSC05642 DSC05652 DSC05653

 



අදහස් (0)

දඹුල්ලේ කඩ පැය තුනක් වහයි

රිනාස් Thursday, 13 November 2014 01:17 PM

අලුත් ගමේ මුස්ලිම් කඩයෙන් පටන්ගෙන, දීප ව්‍යාප්තව සැලසුම් සහගතව කරන් යන් වැඩක් වගෙයි පේන්නේ. පෝස්ටර් ගහන තරමටම වැඩේ දරුණු වෙලයි තියෙන්නේ. ඇත්ත නැත්ත 100%ක්ම සොයන්න ඕනා.(අ)

:       0       0

දිනේෂ් Thursday, 13 November 2014 06:31 AM

අපේ සිංහල මිනිස්සුන්ට හොඳ පාඩම් මේවා.(හේ)

:       0       0

මිහිර Thursday, 13 November 2014 06:38 AM

කඩ වැහැවොත් ඒ අයටම තමයි පාඩුව.(හේ)

:       0       0

මොහාන් Thursday, 13 November 2014 06:38 AM

අමුතුම ගේමක් වගේ මට නම් හිතෙන්නේ.(හේ)

:       0       0

සෙනක Thursday, 13 November 2014 06:45 AM

අද ලංකාවේ කාන්තාවකට තනියම පාරේ බැහැලවත් යන්න බැරි තත්වයක් උදාවෙලා. අද ලංකාවේ අපරාධ වැඩි වෙලා.(හේ)

:       0       0

ලහිරු Thursday, 13 November 2014 06:52 AM

ලංකාවේ වෙන දේවල් දැක්කම මේවා මොනවද කියලා හිතෙනවා.(හේ)

:       0       0

රුමේෂ් Thursday, 13 November 2014 06:59 AM

සාමකාමිව මේ දේ කරන්න.(හේ)

:       0       0

ෆෛරූස් Thursday, 13 November 2014 07:22 AM

නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

ඩිලාන් Thursday, 13 November 2014 07:28 AM

ලහිරු, එතකොට මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඇමරිකාවේද? (නි)

:       0       0

කසුන් Thursday, 13 November 2014 07:29 AM

ඔහොම බැලුවොත් මුළු රටේම කඩවල් වහන්න වෙයි, අද කාලේ වෙන දේවල් ගැන හිතුවහම (නි)

:       0       0

අශාන් Thursday, 13 November 2014 07:37 AM

දැන්නම් හොඳටම ඇති. මේ ගැටළුව මෙච්චර දුර යන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

විජේනායක Thursday, 13 November 2014 07:38 AM

මොකක්ද මෙම ප්‍රශ්නයට දෙන විසඳුම? (නි)

:       0       0

නිසාර් Thursday, 13 November 2014 07:43 AM

"තැත්කිරීමක්" කිවුවහම ඔප්පු කරන්න සාක්කි අවශ්‍ය වෙනවාද? (නි)

:       0       0

නුවන් Thursday, 13 November 2014 07:43 AM

සතියකින් ඔය කාන්තාවම ඔය කඩේට නැවත ගියත් පුදුමයක් නැහැ. අපේ අයට සතියෙන් අමතකයි. (නි)

:       0       0

නිම්මි Thursday, 13 November 2014 07:44 AM

කෝ නැද්ද අපේ අර හැමදේටම හොටදාන කට්ටිය? (නි)

:       0       0

ඉන්ද්‍රජීව Thursday, 13 November 2014 07:46 AM

ඉවසීමෙන් වැඩ කරන්න (නි)

:       0       0

යසංග Thursday, 13 November 2014 07:55 AM

තමන් දැනගන්න ඕනෑ තමන්ගේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වෙන්න (නි)

:       0       0

ටුආන් Thursday, 13 November 2014 07:56 AM

මේ ප්‍රශ්නය දැනටමත් දුරදිග ගියා වැඩියි නේද? (නි)

:       0       0

ඩනිලෝ - මැනිලා Thursday, 13 November 2014 08:00 AM

ප්‍රශ්නය පුද්ගලයා මත මිස ආගම ජාතිය ගාවාගෙන ප්‍රශ්නය ලොකුකර ගන්න එපා. (නි)

:       0       0

නිශාන්ත Thursday, 13 November 2014 05:23 PM

මේක මේචචර ලොකුවට ගෙනියන්නේ ඇයි මන්දා? (නි)

:       0       0

කුමාරි Thursday, 13 November 2014 08:13 AM

මොන දේ කළත් නැවතත් නීතිය අතට අරගෙන කලබල එහෙම කරනවා නොවෙයි . (නි)

:       0       0

නිමාලි Thursday, 13 November 2014 08:15 AM

අපේ රටේ ඉන්න අයට කරන්න තියෙන්නේ කඩ වහලා දාලා පාඩු විඳින්න නෙමෙයි, වෙනත් ආකාරයකින් පාඩමක් උගන්වන්න (නි)

:       0       0

රාෆීක් Thursday, 13 November 2014 08:27 AM

අම්මේ ඡන්දයක් වගේ පොස්ටර් පවා අලවනවා. අපි දන්නවා ඕක පිටුපස කවුද ඉන්නේ කියලා .(හේ)

:       0       0

කමල් Thursday, 13 November 2014 08:46 AM

ඇයි නිහඩ (දිල්)

:       0       0

කින් බෙනට් Thursday, 13 November 2014 08:53 AM

මේ වැඩේ පෙළපාලි යන කට්ටියගේ සැලසුමක් වගෙයි මට නම් හිතෙන්නේ ..සේවකයෙක් කල වරදට [ තවම හරියට දන්නෙත් නැතුව ] එකපාරම මෙච්චර දුර දිග අරන් යන එක ටිකක් තද වැඩියි ... මම හිතන්නේ මේ කඩේ හින්ද අනිත් කඩ වලට අමාරු ඇති ...ඒ අස්සට ජාතියත් ගාවගෙන පෝස්ටරුත් ගහල .(අ).

:       0       0

සදුනි Thursday, 13 November 2014 09:22 AM

මේ ගොල්ලන්ගේ කඩවලට ගියාම මෙවැනි උගුල් වලට හසුවෙන බව පිටෝන් රූම් වල කැමරා ඇතිබව දේශප්‍රේමී සංවිධාන කියන්න ගත්තේ බොහෝ කලකට පෙර.නමුත් අපේ තරුණියෝ මේවගේ දේවල් වලට කැමති නිසාදෝ එක ගණන් ගත්තේ නැහැ.ගැහැණු අපට මොනවා නැතත් අනතුර ඉව වැටෙන සහජ බුද්ධිය හෝ තිබිය යුතුයි.(දිල්)

:       0       0

බුද්ධික Friday, 14 November 2014 02:40 AM

වැරදි කරන අයට උපරිම දඬුවම් ලබාදෙන්න (නි)

:       0       0

සේන Thursday, 13 November 2014 09:39 AM

වැරැද්දක් කරොත් පුද්ගලයාට දඩුවම් කරනවා මිසක් ඔහු අයත් ජාතිය හෝ ආගම ගාවා ගැනීම වැරදියි. "විශේෂයෙන්ම මැතිවරණ කාලයේදී".(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 75 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1736 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4639 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3418 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3524 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site