දිවයිනේ නමගිය අපරාධ කණ්ඩායමක තිදෙනෙක් දඹුල්ල පොලිසිය විසින් දඹුල්ලේ දී අද (03) අත්අඩංගුවට ගනු ලැබූහ. ගිනි අවි හා බෝම්බ විකිණී යැයි චෝදනා ලැබ උසාවි ඇප මත සිටි හමුදා ලුතිනන්වරයකු ද මේ අතර සිටින බව පොලිසිය කියයි. අනෙක් දෙදෙනා අපරාධ රැසකට හවුල්කරුවන් බවත් අවුරුදු 21ක සිරදඬුවම් නියමව සිට සිරේන් පැන ආ අයකු ද ඒ අතර සිටින බවත් පොලිසිය පවසයි. රුපියල් ලක්ෂ නවයක රන් බඩු හා ගිනි අවියක් ද උණ්ඩ 15ක් ද පොලිසිය සොයාගෙන තිබේ. මොවුහු ගල්කිස්ස, සපුගස්කන්ද හා දඹූල්ලේ පදිංචිකරුවෝ වෙති.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දඹුල්ල පොලිසියට ලොකු දඩයමක්
රංග ශානි Saturday, 03 December 2011 10:52 PM
අපරාධකාරයන්ට සමාවක් දෙන්න එපා
ජානක මකුලොළුව Sunday, 04 December 2011 04:06 AM
දඹුල්ල පොලිස් කාර්යමණ්ඩලයට මගෙන් සුභපැතුම්
දිලීප Sunday, 04 December 2011 05:36 AM
හොදයි
ලක්මාල් Sunday, 04 December 2011 07:06 AM
පොලිස් අයගෙ හොද වැඩ අගය කිරීමක් නෑ. වැරදිමයි හොයන්නේ. මේක කාටවත් පේන්නේ නැතිද?
රොෂාන් Sunday, 04 December 2011 07:41 AM
ඕවට හොද දඩුවම් දෙන්න ඕන
ලශන්ත පෙරේරා Sunday, 04 December 2011 09:15 AM
දඹුල්ල පොලිස් නිලධාරීන්ට මගේ ආචාර්ය
එස් ජයතිලක Sunday, 04 December 2011 11:08 AM
රාබි දඩුවම් දෙන්න ඕන
චරිත අධිකාරී Sunday, 04 December 2011 11:43 AM
වීරයන්ව සැගවූ ගිනි අවි බලන්න අරන් යන්න....
ආතා Sunday, 04 December 2011 01:33 PM
වැඩේ නම් ගොඩක් හොදයි. ස්ථානාධිපතිතුමාව මාරු කරයිද දන්නෑ.
විජේසේකර Sunday, 04 December 2011 01:40 PM
පොලීසියට ප්‍රනාමය