IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දඹුල්ලේ රන්ගිරිපාය තාර (අ)පායක්

රංගිරි දඹුල්ල රජමහා විහාරයට අයත් රන්ගිරිපාය පන්සලේ සංඝාවාසය අත්හැර දැමීමට සිදුව ඇති බව භික්ෂුන් වහන්සේලා කියති, මේ සංඝාවාසය මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ඉදිකොට මහා සංඝරත්නයට පුජා කර ඇත. මෙහි වහලේ සෙවිලි තහඩු වලට යටින් එලා ඇති තාර සීට් ඉරු රශ්මියට උණු වී සංඝාවාසයට තාර වැටෙයි කියති.

උන්වහන්සේලාගේ සිවුරු පිරිකර පන්සලේ තිබු සියලු භාණ්ඩ, පිගන් කෝප්ප, පැදුර, පුටු ආදිය තාර වැටී ඇතැයි විහාරාධිපති කුඹුක් කදන්වල නන්දවිමල හිමියෝ කියති. මධ්‍යම සංස්කෘතික අරමුද මේ වහලට පෙති උළු ආවරණය කර තිබු බවත් ඒවා කඩා රිලවුන් පන්සල් ගෙට ඇතුළු වන නිසා ඇස්බැ ස්ටෝස් සෙවිලි තාර සීට් ඒ අකාරයෙන් තිබු බවත් කියති.

rangiripaya-02 rangiripaya-03 rangiripaya-04 rangiripaya-05 rangiripaya-06 rangiripaya-07 rangiripaya-08



අදහස් (0)

දඹුල්ලේ රන්ගිරිපාය තාර (අ)පායක්

සංජී Monday, 13 June 2016 03:30 PM

මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කල පෙති උළු ආවරණය වෙනුවට ඇස්බැස්ටෝස් සෙවිලි සවිකරේ කවුද? ඇස්බැස්ටෝස් උළු වලට වඩා තාපය උරාගනි. මෙවා උපදෙස් ගත යුතු වැඩ. (ර)

:       0       0

රුපවතී Monday, 13 June 2016 05:58 PM

පව් දෙවියනේ .. ලංකාවේ ඉන්න මිනිසුන් වැඩ කරන්නේ ඉදිරියක් සහ ලැබෙන ප්‍රතිපලය ගැන නොසිතා. (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 14 June 2016 08:24 AM

කොමිස් හා ලාබ තකා කොන්ත්‍රත්කරුවන්ට පිදෙන දොළ පිදෙනියේ විපාක තමයි මේ. (ර)

:       0       0

විජේසේකර ටී. Monday, 13 June 2016 10:42 PM

කරුණාකර මා හට සම්බන්ධ වියහැකි දුරකථන අංකයක් ලබාදෙන්න. මම කැමතියි උදව්වක් කරන්න (නි)

:       0       0

අසෝකා Tuesday, 14 June 2016 09:06 AM

ලංකාදීපයේ බොහෝ අඩුපාඩු ඇති තැන පෙන්වද්දී ඒ අයට සහන සලසන්න ගොඩක් අය කැමති වෙනවා . එත් අපේ රටේ පිළිවෙලක් නැති නිසා ලැබෙන අයට සමහර විට ඕනෑවටත් වැඩ ලැබෙනවා සමහර අයට මොකුත්ම ලැබෙන්නේ නැහැ (හේ)

:       0       0

ටෙෂාන් Monday, 13 June 2016 11:18 AM

කෝටි ගණන් දීල වාහන ගන්නකොට, ඇයි මේ වගේ දේවල් වලට ඇස් කන් පියාගේ ඉන්නේ? ඒ වුණාට කතාව අපි සිංහල බෞද්ධ එ්ත් අපේ ස්වාමීන් වහන්සේලා මේ වගේ දුක් විදිනවා. (බ)

:       0       0

මන්ජුල Monday, 13 June 2016 11:27 AM

ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ උපදෙස් අනුව වැඩ කල බවක් නොපෙනේ.උපදෙස් ගත යුතු වැඩේට අදාල උපදෙස් කලා සම්බන්ධ කලානම් මෙවෙනි විපත් නැත ..(ම)

:       0       0

ගාමිණී Tuesday, 14 June 2016 03:16 AM

මෙය දැක්ක මා හට ඇතිවුණේ මහත් කම්පාවකි. අපි කොහොමහරි බෞද්ධ ශාසනය වත්මන් හා පෙර රජයන්ගෙන් කර ඇති ව්‍යයසනයෙන් බේරාගැනීමට පෙළ ගැහෙන්න කාලය එළඹිලා තියෙන්නේ. බෞද්ධයිනි, අවදි වෙයවු! මම ඔය බලවේග වල ගැත්තෙක් නොවෙමි. අැස්බැස්ටෝස් නැතුව අපේ රජවරු ඔය පළාතේම හොඳ විහාරස්ථාන ඉදිකර ඇතිබව දැන් රජකරන සියලු දෙනාටම මතක් කරදිය යුතු කරුණක්ද. (නි)

:       0       0

චතුරි Monday, 13 June 2016 11:54 AM

දැයට කිරුල සැමරුවේ මේ පළාතේද . බැසිල් ,මහින්ද දෙන්නගෙම කිරුළ නැතිවෙලා ඉන්නේ. (බ)

:       0       0

අශාන් Tuesday, 14 June 2016 03:41 AM

කරන්න මේ තරම් දේවල් රටේ තිබියදී රජය මුදල් නාස්ති කරන්නේ මොනවාටද කියා සිතෙනවා (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 14 June 2016 03:44 AM

පවු මෙහෙම දුක්විඳින අහිංසක ජීවිත තව කොපමණ ඇද්ද? (නි)

:       0       0

අරවින්ද Tuesday, 14 June 2016 03:49 AM

මේ දේවල් මෙහෙම කරන්න පෙර ඇයි දුරදිග සිතුවේ නැත්තේ? (නි)

:       0       0

ජනිතා Monday, 13 June 2016 02:54 PM

රන්ගිරි දඹුලු රජ මහා විහාරය තනිකර කුණු ගොඩකි. ෂොපින් , කෑම කොළ, ඇතුළු සියලුම අපද්‍රව්‍ය පිරි ඇත. (බ)

:       0       0

ධම්මචාරි හිමි Thursday, 16 June 2016 07:16 AM

මේ සඳහා උදවු කරන්න කැමැති අය මේ දුරකතන අංකයට කතා කරන්න.කේ.නන්ද විමල හිමි, රන්ගිරිපාය රජ මහා විහාරය, දඹුල්ල.0714481486/ 94663660135 (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 263 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 513 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 399 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 595 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1775 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 170 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site