IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දඹුල්ල රෝහල බෝංචි කිලෝව රු.600ට අරන්

දඹුල්ල  රෝහලේ නේවාසික රෝගියෙකු වෙනුවෙන් සැපයූ විශේෂ ආහාර  වේලක මිල ගණන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මාතලේ දී අනාවරණය කළේය.

‘ බෝංචි ග්‍රෑම්  100 රුපියල් 60/- යි . (එතකොට බෝංචි කිලෝව රුපියල් 600/- යි), කැරට් ග්‍රෑම්   100 රුපියල් 80/- යි . (එතකොට කැරට් කිලෝව රුපියල් 800/ - යි). තැම්බූ බිත්තරය රුපියල් 50/ - යි . තෝර මාළු ග්‍රැම්100 රුපියල් 125/- යි . (කිලෝව රුපියල් 1250/- යි.) පරා මාළු කිලෝවේ මිල රුපියල් 1100/ - යි.  ‘

මේ මුදල  ලබා ගැනිමේ වවුචරය ගැන පරීක්ෂණය පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේය.



අදහස් (0)

දඹුල්ල රෝහල බෝංචි කිලෝව රු.600ට අරන්

ධම්ම Thursday, 26 June 2014 03:05 PM

පාර්ලිමේන්තුවේ නොමිලේ කන ඒවායේ මිල ගණනුත් දැනගන්න ආසයි. (ස)

:       0       0

පරා Thursday, 26 June 2014 08:56 PM

නෑ. නෑ .. නෑ ...... සර්විස් චාජස් එක්ක තමයි ගාන දාල තියෙන්නේ .......... ඔයාල බබා ලද අනේ..(අ)

:       0       0

විමල් Thursday, 26 June 2014 03:06 PM

ලොක්කෝ හම්බ කරන ප්‍රමාණයට මේ කොන්ත්‍රාත් කරු සාධාරනයි. (ස)

:       0       0

අපොන්සු Thursday, 26 June 2014 03:14 PM

ඔය වගේම් උතුමන්ලාගේ ඉන්ධන, දුරකතන, ගෙවල් කුලී,අනෙකුත් දීමනා ගැනත් හොයල බලල ජනතාව දැනුවත් කරා නම්. (ස)

:       0       0

මලිත Thursday, 26 June 2014 03:17 PM

අනිවාර්යයෙන්ම...ඇයි දන්නෙ නැද්ද අලවල මිල. (ස)

:       0       0

වාසනා Friday, 27 June 2014 10:14 AM

දැන් හැම පොලේම මිල ගණන් මේවා තමයි (නදී)

:       0       0

කුෂාන් Thursday, 26 June 2014 03:56 PM

ගණන් මිණුම් වැරදී නේද...බෝංචි ග්‍රෑම්10 රු60 නම් ග්‍රෑම්100 රු600නේ..කිලෝ 1 රු6000ක් වෙන්න ඕනේ. (දී)

:       0       0

මාලා Thursday, 26 June 2014 04:00 PM

බුදු අම්මෝ මට පිස්සු වගේ (දී)

:       0       0

උපුල් Thursday, 26 June 2014 04:05 PM

මේ වට්ටෝරුව මොන ලේද්දුන්ටද දන්නේ නැහැ නේද (දී)

:       0       0

රාහුල් Thursday, 26 June 2014 04:09 PM

ධම්මගේ ප්‍රශ්නය නියමයි (දී)

:       0       0

හේමන්ත Thursday, 26 June 2014 04:29 PM

අමු මාළු, අමු බෝංචි, අමු කැරැට්, කඩෙන් ගත්තගමන් වගේ ෂෝපිං බෑග් එකක දමල ලෙඩාට දුන්නනම් අඩුවට දෙවි. ගෑස්, විදුලිය, ප්‍රවාහන ගාස්තු, සෝදන සබන්, වැටුප්,බදු ආදිය එකතු කලාම ගණන හරි වගේ. අපි ගෙදර කන කෑමත් ඔයවගේ ගණනක් වෙනවා මහත්තයෝ..(දී)

:       0       0

චානක Thursday, 26 June 2014 05:49 PM

අනේ හොදයි (දී)

:       0       0

මොහාන් Thursday, 26 June 2014 07:12 PM

මෙහෙමතමා නරක වාගේම හොඳ මිනිස්සුත් ඉන්නාව (අ)

:       0       0

ලක්ෂපාන Thursday, 26 June 2014 07:28 PM

ඇමතිතුමා ඔය අල්ල ගත්තාවගේ දුෂණ රජයේ ආයතනවල කොපමණනම් වෙනවා ඇද්ද? ඔන්න ඔය ආකාරයට හැම අමතිකෙනෙක්ම හොර වැඩ කරන අය හොයා බැලුවනම් රටේ අහිංසක ජනතාවට තව සහන දෙන්න තිබුන..එත් කොහොමද කරන්නේ අමතිලගේ හොරත් අහුවෙනවනේ.ඔක්කොම විහිළුවක්ම පමණයි. (අ)

:       0       0

දිලු Friday, 27 June 2014 09:17 AM

හැමතැනම හොරු. අනේ මන්ද මේ රට මොනවගේ රටක්ද කියල. මේකේ ඉන්න මහ ලොක්කො ටික තමයි මේ රටට හෙනහුරෝ වෙලා ඉන්නෙ. එක්කෙනෙක් හරි මේවා හොයන්න උත්සහ ගත්ත එක නම් අගය කරනවා. (ස)

:       0       0

ජේසිම් Thursday, 26 June 2014 08:29 PM

ලංකාවේ කොමිස් කාරයෝ ඉන්නේ (අ)

:       0       0

ටානියා Thursday, 26 June 2014 03:01 PM

මාසෙට 25000 වත් ඕනේ ජිවත් වෙන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 473 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 597 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 363 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1284 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2088 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5087 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37551 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24747 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site