IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


දඹුල්ල ලකුණු 9 කින් ජය ලබයි

http://www.kelimandala.lk/cricket/දඹුල්ල-ලකුණු-9-කින්-ගාල්ල-පරදවයි/24-130719http://www.kelimandala.lk/cricket/දඹුල්ල-ලකුණු-9-කින්-ගාල්ල-පරදවයි/24-130719http://www.kelimandala.lk/cricket/දඹුල්ල-ලකුණු-9-කින්-ගාල්ල-පරදවයි/24-130719  

 

 
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 12 වැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (05) පැවැති දිනයේ පළමු තරගයේදී දඹුල්ල වයිකිංස් ක්‍රීඩකයෝ ලකුණු නවයකින් ගාල්ල ග්ලැඩියේටර්ස් පරාජය කිරීමට සමත් වූහ.

දඹුල්ල පිල තරග පහකදී ලැබූ සිවුවැනි ජය මෙය වන අතර මෙම ජයත් සමඟ දඹුල්ල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය
 
 
දඹුල්ල වයිකිංස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 207
(උපුල් තරංග 77, නිරෝෂන් දික්වැල්ල 60, දසුන් ශානක 37, ධනංජය ලක්‍ෂාන් 39/2, අසිත ප්‍රනාන්දු 56/1, ලක්‍ෂාන් සඳකැන් 30/1)
 
ගාල්ල ග්ලැඩියේටර්ස් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 198
(ධනුෂ්ක ගුණතිලක 78, අසන් අලී 19, අසාම් ඛාන් 55, චැක්වික් වෝල්ටන් 15, මිලින්ද සිරිවර්ධන නොදැවී 13, අන්වර් අලී 37/3, කසුන් රාජිත 38/1, සමිට් පටෙල් 31/1, රමේෂ් මෙන්ඩිස් 30/1, දසුන් ශානක 10/1)
 

 

 

වැඩි විස්තර සදහා www.kelimandala.lk වෙත පිවිසෙන්න ​



අදහස් (0)

දඹුල්ල ලකුණු 9 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 197 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1229 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 545 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 323 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2938 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2108 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 313 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 603 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1746 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site