IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘දඹුල්ල වරෝධය ගෝනි කමහලක වැඩක් ‘

ප්ලාස්ටික් කූඩ අවුල ගැන එළවළු වෙළෙඳුන් සමග මහින්ද රාපක්ෂ ජනපති අරලිය ගහ මන්දිරයේදී අද පස්වරු පහට රැස්වීමක් පවත්වන බව වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. දඹුල්ළේ ගොවි උද්ගෝෂණයට සැබෑ ගොවියන් නොපැමිණි බවත්, ගෝනි නිෂ්පාදයකුගේ අරක්කු බිව් පිරිසක් එහි උද්ඝෝෂණ කළ බව වාර්තා වී ඇති බවත් ඇමැති කීවේය.



අදහස් (0)

‘දඹුල්ල වරෝධය ගෝනි කමහලක වැඩක් ‘

සුගත් Wednesday, 14 December 2011 11:12 AM

එහෙනම් එළවඵ ඇසුරුම් නිතිය "ප්ලාස්ටික් කූඩ කමහලක" වැඩක් වෙන්න ඇති.

:       0       0

Yoonus Wednesday, 14 December 2011 11:29 AM

සුගත් ගේ වචනේ හරියටම හරි....

:       0       0

නියන්ත Wednesday, 14 December 2011 12:33 PM

තමන් ගැන විතරක් නෙමේ. අනිත් අය ගැනත් හිතන්න ඕන...

:       0       0

විදුරංග විතානගේ Wednesday, 14 December 2011 12:06 PM

මේ වැඩේ දුර දිග ගියේ කාගේ වරදින්ද?

:       0       0

අනුලා Wednesday, 14 December 2011 12:45 PM

අපේ අය ඇයි හොද වැඩ වලට කැමති නැත්තේ?

:       0       0

ඉන්දික Wednesday, 14 December 2011 12:20 PM

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රියාත්මක කරන විදියේ

:       0       0

අසිත Wednesday, 14 December 2011 01:00 PM

හැම නීතියම පොඩි මිනිහටද?

:       0       0

ඉන්දික Wednesday, 14 December 2011 01:34 PM

මේකේ ඇත්තටම ප්‍රයෝගික ගැටළු ගොඩක් තියෙනවා. 1.ගොවීන්ට මේවා ගන්න සල්ලි නැතිකම 2.ප්‍රවාහන වියදම වැඩි වීම (යන ඉඩ ප්‍රමාණය වැඩී) 3.කූඩ ආපසු ගෙන යාමටත් වියදමක් දැරීමට සිදු වීම 4.පැටවීම බෑම කිරීමේදී ඇති වන ගැටළු (නාට්ටාමි ලට ඔසවන්න හැකියාව ඇත්තේ වරකට එක කූඩයක් පමණි. නමුත් ගෝනි 1 කට වැඩියෙන් ඔසවන අවස්ථා ඇත.) හොඳම දේ මේවා බලෙන් ක්‍රියාත්මක නොකර ගොවීන් සහ වෙලන්දුන්ද සම්බන්ද කරගෙන නව ක්‍රම අත්හදා බැලීමයි. අපේ රටේ නොවෙන්නේද එයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site