IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දඹුලු උප නගරාධිපති යළි රිමාන්ඩ්

කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලුවැයි සැකපිට අත්අඩංගුවට ගත් දඹුල්ල උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න හා ආර් පියසේන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 25 දක්වා රිමාන් කරනු ලැබූහ. දඹුල්ලේ කොන්ත්‍රාත්තුවක් දීම සඳහා ගොවි සංවිධානයකින් රුපියල් ලක්ෂයක් ගනිද්දී පසුගියදා ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අදිකරණයට දැන්වීය.



අදහස් (0)

දඹුලු උප නගරාධිපති යළි රිමාන්ඩ්

චන්ද්‍රසිරි Friday, 12 October 2012 03:02 PM

ඒ සොච්චම් පඩියෙන් කොහොමද උපනගරාධිපතිකම රැකගෙන ජීවත් වෙන්නේ? (නි)

:       0       0

මුතුකුඩ Friday, 12 October 2012 09:55 PM

මේ කතාව දැක්කහම මට පළතුරු වට්ටිය තමයි මතක් වෙන්නේ. (නි)

:       0       0

දයා-සවුදි Saturday, 13 October 2012 06:29 PM

මෙයා මධ්‍යම මට්ටමේ හොරක්නේ. මීට වැඩිය සුපිරි හොරු ඕනෑතරම් ඉන්නවා. (නි)

:       0       0

ගුණරත්න Friday, 12 October 2012 03:40 PM

බොහොම හොදයි. (නි)

:       0       0

ලලිත් Friday, 12 October 2012 10:53 PM

ආසියාවේ ආශ්චර්යය... (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 12 October 2012 01:36 PM

නගරාධිපතිතුමානම් පලතුරු වට්ටියකින් බේරුනා.මෙයා අහුවනා. (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 12 October 2012 01:33 PM

රට කරවන මහෙතකි ඔබ මෙය සිහියට ගන්න අසරණ මිනිසුන් නිතරම ඕනෑ රැක ගන්න අල්ලස්‍ ගෙන මේ විදියට අපායටම යන්න යම රජුගෙන් සමාව නැත බොහෝ දුක් විද ගන්න (ස)

:       0       0

සංජීව Friday, 12 October 2012 02:02 PM

ආනන්ද ඔයත් අර මේකට කලින් අදහස් දක්වපු ආචාර්‍ය ව‍‍ගේනේ (ස)

:       0       0

පිටිගල Saturday, 13 October 2012 04:15 PM

මේ හොරුන්ට උපරිම දඩුවම් දෙන්න (ස)

:       0       0

මනම්පේරි Sunday, 14 October 2012 09:05 AM

උප නගරාධිපති අයියේ, ඔයා මොකක්ද මේ කරගත්තේ? අයියෝ! (නි)

:       0       0

මංජුල Friday, 12 October 2012 02:28 PM

පළතුරු වට්ටියක් එච්චර ලොකු දෙයක් නෙමෙයි. මගේ අදහස නම් එහෙම දෙයක් ගත්තාට වරදක් නැහැ කියන එකයි. (නි)

:       0       0

අනුර Friday, 12 October 2012 02:29 PM

පවු අනේ. මොනවා වුණත් සාධාරණ කෙනෙක් වෙන්න ඇති නේද? (නි)

:       0       0

චානක Friday, 12 October 2012 02:46 PM

ආනන්ද, අල්ලස් ගන්න අය අපායේ යනවා නම් මේ රටේ ඉන්න දේශපාලුවන් සියල්ලම පාහේ අපායේ යයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 52 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1606 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 468 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 83 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 428 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2308 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1228 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site