IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


දඹුලු කසිප්පු පොළ දින තිහකින් හිඳේ

දඹුල්ල විහාර හන්දියේ ඇතැයි කියන කසිප්පු තිප්පොළ වසා දමන්නැයි  ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද එහි  උද්ඝෝෂණයක් අරැඹුහ.

මෙය පවත්වාගෙන යාමට මෙම ස්ථානයට පොලීසියේ සහාය ක් ඇතැයි එහිදී චෝදනා නැගිණි.

එහි පැමිණි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සහ මුලස්ථාන පොලිස් පරීක්ෂක එන් ජේ වීරසිංහ මහත්වරු උද්ඝෝෂකයින්ට කියා සිටියේ  මෙය වසා දැමීම සඳහා මාසයක පමණ  කාලයක්   අවශ්‍ය බවයි.

 

 



අදහස් (0)

දඹුලු කසිප්පු පොළ දින තිහකින් හිඳේ

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 25 February 2014 12:42 PM

මත්පැන් විකිණීම සදහා අනුබල දීම, මසක කාලයක් ඉල්ලීම, මේවා විකුණන අය කරන වැරැද්දට වඩා වැරද්දක් නිතිය ආරක්ෂා කරන හැටි මෙහෙමද ? (දිල්)

:       0       0

ධම්ම Tuesday, 25 February 2014 12:58 PM

මෙය වසා දැමීම සඳහා මාසයක පමණ කාලයක් අවශ්‍ය ඇයි කියා හිතා ගන්න අමාරුයි. තේරෙන කෙනෙක් කියලා දෙන්නකෝ.(දිල්)

:       0       0

උපාලි බණ්ඩාර Tuesday, 25 February 2014 01:06 PM

ඇයි මාසයක් ?(දිල්)

:       0       0

කණ්ඩලම Tuesday, 25 February 2014 01:12 PM

ගෙනාපු කසිප්පු ඉවර කර ගන්න කාලය දෙන්න (දිල්)

:       0       0

සන්ජය Tuesday, 25 February 2014 01:13 PM

රටේ නීතීය වල් වැදිලා (දිල්)

:       0       0

ගුණේ Tuesday, 25 February 2014 01:13 PM

කසිප්පු තිප්පොළ වසා දමන්න මාසයක කාලයක් ? ඒ කියන්නේ මෙය නීති ව්රෝධි දෙයක් නෙවෙයි කියන එකද ? (දිල්)

:       0       0

කුමාර Tuesday, 25 February 2014 01:26 PM

මේ කතාවේ තේරුම මොකද්ද (දිල්)

:       0       0

අනු Tuesday, 25 February 2014 01:34 PM

තිතට මත ඒකයේ අපේ පරමාදර්ශය (දිල්)

:       0       0

සමරනායක Tuesday, 25 February 2014 01:38 PM

පොලිසිය මේවා නැවැත්වීමට කටයුතු කළයුතුයි. (දිල්)

:       0       0

සමන්ති Wednesday, 26 February 2014 05:10 AM

නගරාධිපති හා පොලිසිය කල් ඉල්ලීමෙන් පෙන්නේ ස්ථානය පිලිබඳ ඔවුන් දැනුවත්ව ඇති බවයි . මාධ්‍යය ප්‍රකාශකගෙන් තොරතුරු ලබාගමු .එතෙක් ඉවසන්න . (අ)

:       0       0

රන්ජිත් සිල්වා Tuesday, 25 February 2014 01:45 PM

ඒ වැඩේ වගේම තමා අනිත් වැඩත්. බොරුවට කල් ඉල්ලනවා හොද්ද බොරකරගන්න (දී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 25 February 2014 01:56 PM

පොලිසියේ සහයක් නැතිව මේවා කරන්න බැහැ (දී)

:       0       0

අජේ Tuesday, 25 February 2014 02:00 PM

මෙකෙන් ඕඅයිසිට ගානක් යනවා වගෙ මාසයක් ඉල්ලන්නේ (දී)

:       0       0

සමන් Tuesday, 25 February 2014 02:13 PM

පුණ්‍ය භූමියේ කසිප්පු? කස්සිප්පු තිබුනාට කමක් නැහැ පල්ලි කෝවිල් තියෙන්න බැහැ(දී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Wednesday, 26 February 2014 07:17 AM

රතුපස්වල කර්මාන්ත ශාලාව වගේ ,වෙන තැනකට ගිනියන්න කල් ඉල්ලනවද? (අ)

:       0       0

පිටිගල Tuesday, 25 February 2014 02:22 PM

හරිම ලැජ්ජයි!(දිල්)

:       0       0

සත්‍යා Tuesday, 25 February 2014 02:28 PM

මසක කාලයක් අවශ්‍යයි කියන්නේ ඇයි.දඹුල්ල පුජා නගරයක් නේද?(දිල්)

:       0       0

විරාජ් එක්කනයක Tuesday, 25 February 2014 02:33 PM

තරහ ගන්නදෙයක් නෑ දන්නැති නිසයි අහන්නේ දැන් කසිප්පු විකිණීම හා පෙරීම තහනම් නැතිද ??(දිල්)

:       0       0

සෙන Tuesday, 25 February 2014 02:40 PM

කසිප්පු කර්මාන්ත ශාලාව ගලවල වෙන තැනක සවි කරන්නද මාසයක කාලයක් අවශ්‍ය?(දී)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 25 February 2014 02:43 PM

අනේ මන්ද පොලිසියේ අත්තොන්ට දැන්නම් කලිසම ගැලපෙන්නේ නැහැ වගෙයි මට නම් තේරෙන්නේ (දී)

:       0       0

නුවන් Tuesday, 25 February 2014 02:52 PM

මාසයක්? ගෙනාපු දේවල් ඉවර වෙනකල් වෙන්නැති අනේ ඔය .හැම ඉල්ලීමක්ම උද්ඝෝෂණයෙන් ලබාගන්න වෙලා තියෙන කාලයක් මේක(දිල්)

:       0       0

හේමන්ත Tuesday, 25 February 2014 02:52 PM

වෙන තැනක ආයෙත් පටන් ගන්න කාලයක් වෙන්නැති .ඉතින් කල් දෙන්න (දිල්)

:       0       0

නිශාර්ඩ් Tuesday, 25 February 2014 03:10 PM

බාර ගත්ත ඔඩර් එකක් තියෙනවද දන්නේ නෑ (දිල්)

:       0       0

පද්මිණී Tuesday, 25 February 2014 03:23 PM

දැන් මේ ඉහලින් දාල තියෙන අයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කවුරුවත් නැතිද?? (ත)

:       0       0

චන්ද්‍රා Tuesday, 25 February 2014 03:34 PM

ආශ්චර්යය දින 30 ක් , කල් ඉල්ලීමය ,අහෝ ,පාලක යිනි ,රට කොඉබටද?(දී)

:       0       0

දිනලි වීරසුරිය Tuesday, 25 February 2014 03:34 PM

මාසයක් ඉල්ලන්නේ මේක හරි කතාවක්නේ (දී)

:       0       0

චන්දරේ Tuesday, 25 February 2014 03:46 PM

මේවා මෙහෙම වෙද්දි බලධාරියෝ කොහොද (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 25 February 2014 04:01 PM

මතට තිතද තිතට මතද ? මේ වගේ තැනක් වහන්න කල් ඉල්ලන සිරිතක් තියෙනවද (දිල්)

:       0       0

විජේසිංහ Tuesday, 25 February 2014 04:17 PM

උස් තැන දැක හැකිලෙන්නේ , මිටි තැන් දැක පුප්පන්නේ (දිල්)

:       0       0

පද්මපානි Tuesday, 25 February 2014 04:41 PM

දේශපාලනය සදාචාරයට ඉහලින් තියෙන්නේ!(දී)

:       0       0

අතුල Tuesday, 25 February 2014 04:46 PM

මේක ලයිසන් තියෙන කසිප්පු තැබරුමක්ද? නගරාධිපති සහ පොලිස් පරීක්ෂක කලිසන් ඇඳගෙනද ඉන්නේ? (දී)

:       0       0

නුවන්කුමාර Tuesday, 25 February 2014 05:04 PM

හැකි ඉක්මනින් මේවා වසා දමන්න (දී)

:       0       0

අමරසිරි Tuesday, 25 February 2014 05:04 PM

හින්දන්න දවස් 30ක් වැඩි නැද්ද? (දී)

:       0       0

ආශා Tuesday, 25 February 2014 05:04 PM

මාසයක්මොකටද?(දී)

:       0       0

කසිප්පු මුදලාලි Tuesday, 25 February 2014 05:41 PM

තරහ ගන්න එපා ආයුබෝවන්ලා මේ දාල තියෙන වැඩිය පැහිල පෙරාගෙන බිස්නස් එක වෙන පලාතක ප්‍රති ස්ථාපනය කරගන්න තමයි මාසයක් කල් දුන්නේ. එතකම් ඉවසන්න ආයුබෝවන්. (අ)

:       0       0

විධුෂක Tuesday, 25 February 2014 05:57 PM

මේක දේශපාලන බලධරයින් හා පොලිසියයි හව්ලේ කරන සැලැස්මක්ද??? කියන්නට නම් දන්නේ නැත. (අ)

:       0       0

චන්දන Tuesday, 25 February 2014 06:25 PM

නගරාධිපතිත් කසිප්පු බීලද මාසයක කාලයක් ඉල්ලන්නේ??(අ)

:       0       0

ඇන්ඩ්‍ර Tuesday, 25 February 2014 07:06 PM

හැන්දෑවට කසිප්පු පොඩ්ඩක් බොන්න එන දුප්පත් මිනිහවත් කනට දෙකක් ගහල ලොකු වැඩ දන පොලිසියේ උන්නැහලට, මේ දන්නා තැනක තියන කසිප්පු පොළ වහන්න මාසයක් ඉල්ලනවා. කගේ නීතිද මන්ද මේවා. (අ)

:       0       0

මාක් Tuesday, 25 February 2014 07:18 PM

මේකාගේ කළු පටිය ගෙදර බල්ලට දන්නා වටින්නේ.මෙහෙමට පුත්තූ අම්මප.ජනතාවගේ බදු මුදලෙන් ජිවිතේ ගැටගහගන්නේ කියල හිටන්න බැරිද (අ)

:       0       0

සෙලිනා Tuesday, 25 February 2014 07:43 PM

අයිතිකාරයා බර පොරක් වෙන්නැති.., නැතිනම් උපාංග ටික වෙන තැනක සවි කර ගන්න ඕන වෙන කාලය වෙන්න ඇති මාසයක් කල් ඉල්ලුවේ, අනේ මෙහෙමත් පොලිස් ලොක්කෝ..,(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1418 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1797 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5582 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1513 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5913 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5551 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17798 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site