IMG-LOGO

2025 අප්‍රේල් මස 06 වන ඉරිදා


දඹුලූ ගොවීනට ප්ලාස්ටික් අරහං

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද පාළුවට ගියේය. ප්ලාස්ටික් ඇසුරුම්වලින් එළවළු හා පළතුරු ප‍්‍රවාහනය කිරීම අනිවාර්ය කිරීමට විරෝධය පාමින් ගොවීහු වර්ජනයක් කළහ.    



අදහස් (0)

දඹුලූ ගොවීනට ප්ලාස්ටික් අරහං

Sandun Thursday, 01 September 2011 05:39 PM

රටක් දියුණුවෙන්න මෙවැනි පියවර අවශ්‍යයි. වියදම් ගියත් එකගවෙලා මේව කරන්න ඕන. හදන අස්වැන්න උපරිමයෙන් ගෙට ගන්න එක කොච්චර හොදද. මේගොල්ලන්ට විරුද්ධ වෙන්න තියෙන හේතු විමසල කරන්න පුලුවන් විදියට කිරීම තමා නුවණ.

:       0       0

sudantha Thursday, 01 September 2011 07:17 PM

මෙහෙම මිනිස්සු ඉන්නකං රටක් දියුණු කරන්න බෑ

:       0       0

Sampath Thursday, 01 September 2011 07:48 PM

ඔහොම ටික දවසක් ආදයමක් නැතිව හිටපුවහම ඉබේම පුරුදුවෙයි ඔහොම යං

:       0       0

w.a niroshan Thursday, 01 September 2011 07:57 PM

මෙහෙම මිනිස්සු ඉන්නකං රටක් දියුණු කරන්න බෑ

:       0       0

Kapila Thursday, 01 September 2011 07:59 PM

මිනිස්සුන්ගෙ අස්වැන්න උපරිමයෙන් ගන්න මේව කරන බව දන්න මිනිස්සුගෙ කරුමය..

:       0       0

aruna Thursday, 01 September 2011 08:13 PM

මේවා අපේ රටට බලෙන් හරි පුරුදු කරන්න ඔ්නි. මිලානෝ වගේ නගරවල අපි දකිනවා මේවා පාවිච්චි කරන හැටි. රටක් දියුණුවෙන්න මේ වගේ දේවල් කරනන් ඔ්නි...

:       0       0

සුරන්ජන් Thursday, 01 September 2011 08:08 PM

හොද නීතියක්. දිගටම ක්‍රියාත්මක කල යුතුයි

:       0       0

චන්දන Friday, 02 September 2011 09:49 AM

මෙම වැඩ පිළි‍‍වෙල හොදයි නමුත් අසරන ගොවීන්ට එකවර පලාස්ටික් ඇසුරැම' වලට යන වියදම දරාගන්න අමාරැයි අස්වැන්න ආර්ථික මධ්‍යස්ථානවෙත ගෙනයන ගොවීන්ට මහවැලි අධිකාරිය මගින් ගෝ ගොවිජන සේවා මද්ධස්ථාන මගින් නැවත ලබා ගන්නා පදනම මත එක් ඇසුරැමකට රු 05 ක වගේ මුදලක් අයකර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපත් වුවහොත් කාලයක් යන විට තමන්ට අවශ්‍ය ඇසුරුම' තමන්ම සපයාගැනීම සි‍ු‍වේවියැයි මාගේ අදහසයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෝටි 1000 මත්ද්‍රව්‍ය සමඟ ධීවරයන් හතක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 05 658 0

මෙරට ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන රුපියල් කෝටි 1000ක් පමණ වෙළඳ වටිනාකමක් තිබෙන අයිස් සහ හෙරොයින් මත්කුඩු තොගයක් ධීවරයන් හත් දෙනකු සමඟ ගැඹුරු මු


වැලිකඩ තරුණයාගේ සිද්ධිය සීඅයිඩියට
2025 අප්‍රේල් මස 05 641 0

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැ


ඉන්දීය අගමැති විපක්ෂ නායක හමුවෙයි
2025 අප්‍රේල් මස 05 389 0

මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද (5) කොළඹ දී සිදුවිය.


දේශබන්දු යෝජනාවට පක්ෂ රැසකින් රතු එළියක්
2025 අප්‍රේල් මස 05 6992 5

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර


මෝදි- අනුර එක්ව ලංකාවේ දැවැන්ත වැඩ තුනක් අරඹයි
2025 අප්‍රේල් මස 05 2665 5

ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 3ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභ


සහන කණ්ඩායම මියන්මාරයට පිටත් වෙයි
2025 අප්‍රේල් මස 05 799 0

භූමි කම්පාවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසි හය දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය සහ සහන සේවා කණ්ඩායම විශේෂ ගු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 280 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 426 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 936 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site