IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දඹුලු ගොවියා කබලෙන් ලිපට

නොකඩවාම වාගේ පවතින වැස්සෙන් තම එළවළු නෙළන්නටත් ප්‍රථම කොරටුවේම කුණු වී යතියි දඹුලු ගොවියෝ කියති. මේ  නිසා ආයෝජනයත්, බලාපොරොත්තු ආදායමත් දෙකම අහිමි වී යයි.



අදහස් (0)

දඹුලු ගොවියා කබලෙන් ලිපට

ලලිත් Wednesday, 31 October 2012 03:40 PM

නැතුවත් බැරි ඇතුවත් බැරි වැස්ස !! (ස)

:       0       0

මංගල Wednesday, 31 October 2012 03:42 PM

පව් අසරණ මිනිස්සු . වන්දියක්වත් දෙන්න බලන්න (ස)

:       0       0

ජෝන් Wednesday, 31 October 2012 03:36 PM

මේකටත් ජනාධිපති තුමාට දොස් කියාවි (ස)

:       0       0

සමන් Wednesday, 31 October 2012 04:01 PM

අපි සල්ලි දීලා හරි එළවළු ගන්නේ මෙයාලා වවන නිසානේ...ඒ නිසා මේ අයව දිරි ගන්වන්න ඕනි (ස)

:       0       0

කිත්සිරි Wednesday, 31 October 2012 04:05 PM

දුප්පතුන්ටමයි මේ වගේ කරදර හැමදාම (ස)

:       0       0

චතූ Wednesday, 31 October 2012 04:18 PM

කොහොම හරි එලවළු ටික කොළඹට ගෙනාවනම් කොච්චර හොඳද? (ස)

:       0       0

රාසපුත්‍ර Wednesday, 31 October 2012 04:11 PM

ජෝන් කරන වෑඩ වලට ජනාධිපති තුමාට දොස් කියන්නෙ නතුව ගුණ ගයනා කරන්න (ස)

:       0       0

චානක Wednesday, 31 October 2012 05:00 PM

වවන්නෝ දිනන්නෝ කියන්නේ ඕකට තමයි. (නි)

:       0       0

සෑම් Wednesday, 31 October 2012 05:12 PM

මිනිස්සුන්ගේ මනුස්සකම නැතිවීම, රටේ අපරාධ වැඩිවීම, අයහපත් පාලනය වැනි දේවල් නිසා දෙවියොත් කෝපවෙලා ඇත්තේ.(වි)

:       0       0

අස්රාන් Thursday, 01 November 2012 09:15 AM

පව් අසරණ මිනිස්සු , ඒ උදවියට අත දෙන්න වැඩ පිළිවෙලක් නැද්ද ?(ස)

:       0       0

ලාල් Saturday, 03 December 2016 01:42 PM

අහිංසක ගොවීන්ට පිහිටක් වෙනවනම් අපිත් කැමති. (ර)

:       0       0

නිමා Wednesday, 31 October 2012 06:31 PM

ජෝන් දැන් කඩේ ගියා ඇති. අහිංසකයන්ට කරදර වෙනකොට සමච්චල් කරන්න එපා. (නි)

:       0       0

ජැක් Wednesday, 31 October 2012 06:52 PM

ගොවියන්ට රක්ෂණ ක්‍රමයක් නැද්ද? නැත්නම් අනිවාර්යයෙන් ඒක පටන් ගනිමු. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 31 October 2012 07:43 PM

අපේ රටේ තියෙන්නෙම ගසාකන රක්ෂණ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 290 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 296 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 375 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 298 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 419 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 445 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site