දඹුලු ලොකු ලූනු මිලට ගැනීම සෙනසුරාදා (1) ලක් සතොසෙන් ඉවත්කොට මාතලේ මහා දිසාපතිනී එච්. මීගස්මුල්ල මහත්මිය යටතට පවරා ඇත. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ බව ඇයට දැන්වීය ගොවියා ළඟටම ගොස් නොතේරු ලූනු කිලෝව රුපියල් 55 ගණනේ මිලට ගන්නා බව දිසාපතිනිය කියයි. කෘෂි කර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලෙමුල්ල මහතාගේ අධික්ෂණ යටතේ මේ ලූනු සීමාවකින් තොරව මිලට ගැනේ. ලූනු මිලට ගැනීම සඳහා ගොවිසංවිධානවට මුදල් මුදාහැරීමට නියමිතය ලක් සතොස කිලෝව රුපියල් 65 ගණනේ ගොවියකුගෙන් කිලෝ දහක් මිලට ගත් නමුත් මුදලාලිලා ද ගොවියන් ලෙසින් ලූනු විකුණා කිලෝවකින් රුපියල් 10 ත් 15ත් අතර අයුතු ලාබයක් ගත් බව ගොවියෝ කියති. ගොවියෝ බ්‍රහස්පතින් ද සීගිරිය පාර අවහිර කරමින් උද්ඝෝෂණයක් ද කළහ.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දඹුලු ගොවියා දිනයි
සේනානායක Saturday, 01 September 2012 12:14 AM
අනෙක් දිසාපතිවරුනුත් මෙය ආදර්ශයට ගන්න. මෙම තීරණයට අපේ ප්‍රණාමය! (නි)
ශානි Friday, 31 August 2012 04:06 PM
කිලෝ දාහක්? (නි)
ජයන්ත Saturday, 01 September 2012 08:33 AM
සටනකින් තොරව දැං කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.. ගොවි ජනතාවට ජය වේවා..!!(නු)
ඇරිස් Friday, 31 August 2012 04:07 PM
ලූණු අරන්, අර කිරි වීසි කළා වගේ වීසි කරන්න නම් එපා. (නි)
අසංග ගුණසේකර Saturday, 01 September 2012 10:50 AM
හොර වැඩ කරපු අයට දඩුවම් නැද්ද?(නු)
වරුණ Saturday, 01 September 2012 01:14 PM
ගොවියා දෙවියාය (නි)
අමිල කටුනායක Friday, 31 August 2012 10:31 PM
මෙතනත් අතන වගේ වෙන එකක් නැහැ නේද? (නි)