දඹුලු ගොවියෝ අද දෙවැනි දිනටත් වඩාත් දැඩි ලෙස ප්ලාස්ටික් කූඩයට එරෙහිව දඹුලු ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධය දක්වන්නට වූහ. ගොවීහු පන්දහක් පමණ මීනිපෙට්ටි ද රැගෙන මහනුවර යාපනය ඒ නවය පාර මුළුමනින්ම සිය විරෝධය පළකළහ. ආර්ථික මධ්‍යස්ථානයේ විවෘත කර තුබූ කඩ ද ඇතුළු කඩ 140 ම ඒ සමග වසා දැමිණි. එළවළු රැගත් කිසිම ලොරියක් අද එහි පැමිණියේ නැත.
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දඹුලු ගොවියෝ මීනි පෙට්ටිත් අරන් මහා පාරේ
මදුසංඛ Tuesday, 13 December 2011 11:52 AM
මේ හරි අසාධාරණ නීතියක්
ධම්මිකා වියට්නාම් Tuesday, 13 December 2011 11:20 AM
ප්ලාස්ටික් බාස්කට් වැඩේ හොද දෙයක්. හදුන්වලා දුන්නු විදිය තද වැඩී. හිමින් සැරේ ඕන දෙන්න තිබුණේ.
lankaman Tuesday, 13 December 2011 01:24 PM
ප්ලාස්ටික් පෙට්ටි සංකල්පය හොඳයි. එත් ලංකාවේ වගේ දුප්පත් ගොවියෝ ඉන්න රටක මේවා නීති දාල ගේන්න ගියොත් වෙන්නේ ඔය වගේ අකරතැබ්බ තමයි.
ප්‍රදීප් - නුවර Tuesday, 13 December 2011 02:27 PM
කූඩුටික නොමිලයේ ගොවියන්ට දුන්නනම් ගැටළුව ඉවරයි.