IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දඹුලු ගොවියෝ මහ පාරට ලුනු දමති

ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ලොකු ලුනු ගෙන්වා ඇතැයි කියමින් දඹුලු ලොකු ලූනූ ගොවියෝ හිටි ගමන් ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මහ පාරේ උද්ඝෝෂණක් ඇරැඹුහ.

තම ලොකු ලුනු තොග පාරට හලමින් ඔවුහු මෙම උද්ඝෝෂණයේ නියැලී සිටිති. ලොකු ලුනු කිලෝව තොග ගණණේ රුපියල් 40 ටවත් විකුණා ගත  නොහැකි බව ගොවීහු කියති.

කිලෝව සිල්ලර මිල රුපියල් 90-95 කි. ගොවියෝ තම ලුනු ලොරි වලින් හා ට්‍රැක්ටර වලින් බිමට දමා පාරේ අතුරමින් සිටිති.  

 

DSC05902 DSC05905 DSC05908 DSC05910 DSC05912 DSC05917

 



අදහස් (0)

දඹුලු ගොවියෝ මහ පාරට ලුනු දමති

සුනෙත් Sunday, 23 November 2014 11:17 AM

ඇසළ, මෛත්‍රී මහත්තය රජ වෙච්ච හැටියේ 250 ට කිලෝ එක විකුනපුවහම පාරිබෝගික අපිට කිලෝ එක ගන්න වෙන්නේ 300 ටද? (නදී)

:       0       0

දර්ශණ Sunday, 23 November 2014 05:57 AM

පුලුවන්නම් මහින්ද රාජපක්ෂව අාපහු ජනාදිපති කරන්න. මොකද කිසිම ඇමති කෙනෙකුට බැහැ එයාලට ඕනේ විදිහට වැඩ කරන්න. ඇමති වරු කියන්නේ නිකම් පඹයෝ විතරයි (නදී)

:       0       0

අශෝක රළපනාව Sunday, 23 November 2014 06:26 AM

අනේ දෙවියනේ ගොවි පුතාව රජ කරවලා දෙන්න (නදී)

:       0       0

සිතුම් Sunday, 23 November 2014 06:43 AM

අපේ මෛත්‍රී මහත්තයා ගොවි මහතෙක්ගේ පුතෙක්. හැමෝම ඔහුව බලයට පත් කරන්න (නදී)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Monday, 24 November 2014 04:56 PM

තොග මිල රුපියල් 40 වඩා අඩුයි. කිලෝවක සිල්ලර මිල රුපියල් 90-95යි. අතරමැදියාගෙ සාධාරණකම පෙනෙනවා නේද​? අහිංසක ගොවියාට සහ පාරිභෝගිකයාට අත්වන ඉරණම තේරුම් ගන්න. (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 23 November 2014 06:57 AM

දැන් මහින්ද මහත්තයත් දෙපාරක්ම බලේ හිටියනේ. සිරිසේන මහත්තයටත් දීල බලන්න වෙනසකටත් එක්ක. (නදී)

:       0       0

සමන් පැරිස් Sunday, 23 November 2014 06:57 AM

දේශපාලකයින්ගේ උප්පරවැට්ටියක් මේක. මම දන්නවා දඹුල්ලේ ගොවියන්ගේ තරම දඹුල්ලේ හිටපු කෙනෙක් හැටියට. (නදී)

:       0       0

ඇසළ Sunday, 23 November 2014 07:00 AM

අපේ මෛත්‍රී මහත්තයා රජ වෙච්ච හැටියේ 250 ට කිලෝ එක විකුනන්න පුළුවන් පොඩ්ඩක් ඉවසන්න.(නදී)

:       0       0

සමන් පැරිස් Sunday, 23 November 2014 08:36 AM

"අපේ මෛත්‍රී මහත්තයා රජ වෙච්ච හැටියේ 250 ට කිලෝ එක විකුනන්න පුළුවන් පොඩ්ඩක් ඉවසන්න" අනේ එහෙනම් මෛත්‍රී මහත්තයා රජවෙන්න එපා. අපේ ගෙවල්වල ඉන්න අයට ළුණු ටිකක් තෙල් දාගෙන වේලක් පිරිමහගන්න තියෙන අවස්ථාවත් නැති වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 218 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 205 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 298 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 268 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 258 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 179 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38512 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site