IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දඹුලු පාරක බසයක් එරෙයි

දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගයේ නිකවටවන දී අද පෞද්ගලික බසයක් පාරේ එරීමෙන් වාහන ගමනාගමනය මුළුමනින්ම අඩාල විය.

පෞද්ගලික හා ලංගම බස් 18ක් පමණ මෙම මාර්ගයේ ධාවනය කැරෙයි.

කාලයක් තිස්සේ මේ පාර අබලන් වී ඇතැයි ද, පැවති කිසිම රජයක් පාර හදාදීමට උනන්දු වී නැතැයි ද ගැමියෝ කියති.

2e5f29c060b657a20a6bbd26e9734aefa9a37c51fed0097af487f83ff6497853 3c49d3d3b274b6804def9aa6d65af7ec67107ba4e42856e71e285f7a445cbb7d 3ee6cbf539768e4c309921e10ca3a17755cb1ce02c3affaae4743b4f663eb231 3480a7065a899cc3da844b890b8149e83e769f44497112b573785e09259f9d88 bd2f76c1587c326e2ea047179d17d3cd47b21673cabeffbcd23cd7526c6288a4 c9637aeab00fc98b33ce4cf6aba05f984d0e3884cb2cd6f9a42cfcc90cc86b5d



අදහස් (0)

දඹුලු පාරක බසයක් එරෙයි

සුමිත්‍රා බස්නායක Tuesday, 22 December 2015 12:18 PM

කොළඹ කටුනායක පාරවල් දකිනකොට ලංකාවේ මේ වගේ පාරවල් තියනවද කියල හිතෙනවා. මැති ඇමතිවරු මේවා දකිනවා ඇතිනේ. දැන් බය වෙන්න එපා 2016 වැඩ පටන් ගනීවි. (කෞ)

:       0       0

චතුර Tuesday, 22 December 2015 02:20 PM

ඔන්න ලංකාවේ ආණ්ඩුවල තත්ත්වේ. (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 December 2015 07:47 AM

ලොකු ලොකු ප්‍රශ්න විසදන්න කලින් රටේ මෙවැනි පොඩි පොඩි දේවල් විසදලා ඉන්න ඕනේ (කෞ)

:       0       0

රොහාන් Tuesday, 22 December 2015 07:50 AM

මේක පාරක්ද ? මටනම් පෙන්නේ කුඹුරක් වගේ කෝ මේ සංවර්ධනය කිවට කරලා ඇති දෙයක් නැහැනේ පහුගිය ආණ්ඩුව මේ ආණ්ඩුවෙන් වත් මොනවහරි කරන්න ඕනේ නේද (බ)

:       0       0

සෑම් Tuesday, 22 December 2015 08:52 AM

මම 70, 80 දශකවල මේ පාරේ නිතර ගමන් කළා. එකල මේ පාරේ මගී ප්‍රවාහනයට තිබුන හයි ඒස් වෑන් එකක්. ඒක "මහවැලි ඇල" කිට්ටුවදී වලක වැටුනා.පාරේ අනික් පසට වේගයෙන් ගිය බසයේ දුවිලි පහරට රියදුරා වල දැක්කේ නැහැ. වැන් එකේ පිටුපස චැසිය පොලවේ වැදිලා පිටුපස රෝද දෙක වල තුළ එල්ලෙමින් තිබුනා මගීන් ඔක්කොම බැහැලා වැන් ඒක උස්සලා තමයි ගොඩ ගත්තේ .තව වරක් වෑවල ඉඳලා කිඹිස්ස, ලේනව හරහා යන ලංගම බස් එකක ඇක්සල් බෙයාරින් එකක් පැල්වෙහෙර ෆාම් ඒක ළඟදී කඩාගෙන ගියා . මේ පාර කවදාවත්ම හදලා නැහැ . (ර)

:       0       0

ජැක්සන් ආරචිපාල Tuesday, 22 December 2015 09:05 AM

පාරට තාර දානවා කියලා තාර කදුළක් දාල නෑ. මට හිතෙන්නෙ එහෙමයි. (ර)

:       0       0

දිවා Tuesday, 22 December 2015 09:47 AM

සෑම් කියන විදිහට 70, 80 දශක වල සිට මේ පාර මෙසේම තිබුනා නම්, මෙහි මහජන චන්දයෙන් පත් වෙච්ච වගකිවයුතු අය මොනවාද මේ මිනිසුන්ට කරලා තියෙන්නේ. කාන්තාවන් රට යවන්න එපා කියලා අපි මෙහෙ ඉඳගෙන කෑගැහුවාට දැන් තේරෙනවාද ඇයි දුප්පත් මිනිසුන් මේ වාගේ අපායන්ගෙන් මිදිලා වහල් සේවයට හෝ යන්න හදන්නේ කියලා. තම තමාගේ ගොඩවල් ලොකු කර ගන්නවා මිසක් මෙවැනි මිනිසුන් ගැන බලන්න කව්රුවත් නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1205 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 69 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1185 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 193 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2045 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32302 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23829 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site