දඹුල්ලේ රෙදිපිළි සාප්පුවකදී බදාදා (13) තරුණියකට අතවර කිරීමට තැත් කළැයි කියන සිද්ධියට විරෝධය පා කඩ සාප්පු හිමියෝ හා නගර වැසියෝ අද (13) උද්ඝෝෂණයක් ඇරැඹුහ.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත,විපක්ෂ නායක තිස්ස බණ්ඩාර ඒකනායක,ප්‍රාදේශිය සභා සභාපති කේඩී සෝමතිලක මහත්වරු හා දඹුල්ලේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ද උද්ඝෝෂණයට එක් වුහ.
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දඹුලු පුරපතිත් උද්ඝෝෂණයට
නුවන් Friday, 14 November 2014 04:04 AM
චානක, එහෙම කියල උබ කියන්නේ මේකටත් සද්ද නැතුව ඉමු කියලද? (බ)
හරිත Thursday, 13 November 2014 11:20 AM
ඒ නම් දේශපාලන වාසී ලබා ගැනීමට එන්න ඇත්තේ.(හේ)
සිරිසේන Thursday, 13 November 2014 01:55 PM
ව්‍යාපාරිකයන් අතර තියෙන තරඟයේ ප්‍රතිපල, එකට දැන් පුරපතිත් එකතුවෙලා.(හේ)
සිල්වා Thursday, 13 November 2014 07:09 AM
මෙතන කවුරුත් කලබල වියයුතු නැහැ. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න (නි)
බණ්ඩාර Thursday, 13 November 2014 07:10 AM
මොකටද වර්ජන කරන්නේ? අදාළ සිද්ධියට නීතියෙන් පියවර ගත්තහම ඉවරනේ (නි)
බුද්ධික Thursday, 13 November 2014 03:09 PM
කාට ලකුණු වැටුනත් කෙල්ල බෙරුනා නම් ඇති.(හේ)
වාසනා Thursday, 13 November 2014 07:17 AM
මේකට පුදුම උනන්දුවක්නේ සමහරු දක්වන්නේ? (නි)
චන්ද්‍රරත්න Thursday, 13 November 2014 07:24 AM
කඩවල බොහෝවිට කෙරෙන දෙයක් ඕක. ගැහැණු ළමයෙක් ඇතුළට රෙදි බලන්න ගියාම උඩ තට්ටුවට යන්න කියනවා හොඳ රෙදි බලන්න (නි)
මංජුල Thursday, 13 November 2014 07:25 AM
පක්ෂ විපක්ෂ හැමෝම මේ වගේ වේලාවකදී එකමුතුව ගත් තීරණය නිසා ලොකු සවියක් ලැබුනා මේ විරෝධයට. අසාධාරනයක් වෙන හැමවිටම මේ එකමුතුව තිබේ නම් මොනවද කරන්න බැරි? (නි)
චානක Thursday, 13 November 2014 07:26 AM
කවුරුන් හෝ ඉවසිය යුතුයි. නැතහොත් වෙන්නේ ප්‍රශ්නය දුරදිගයාමකි (නි)
මස්තාන් Thursday, 13 November 2014 07:37 AM
නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසිය නැද්ද? අනේ අපේ නීතිය! (නි)
චානක Thursday, 13 November 2014 04:24 PM
නීතිය මකුළු දැල අස්සෙන් රිංගන රටකට මොන උද්ඝෝෂනද .(හේ)
නිරන්ජන් Thursday, 13 November 2014 07:49 AM
අපේ කාන්තාවෝ හරි පරිස්සමින් යන්න. ඔහොම අය ගොඩක් ඉන්නවා ඔය කඩවල (නි)
ඉලේපෙරුම Thursday, 13 November 2014 08:34 AM
අනිවාර්යෙයන්ම දඹුල්ෙල්වෙනත් රෙදි වෙළෙඳ සැල් අයිතිකරුවන් මෙම උද්ඝෝෂණය පසුපස ඉන්නවා.(හේ)
දේදුනු Thursday, 13 November 2014 08:58 PM
උද්ඝෝෂණයට ආ ඔබට මගේ ගෞරවය! (නි)
චානක. Friday, 14 November 2014 12:45 AM
හිතනවාද රටතුළ සිදුවුණ,සිදුවෙන එකම ලිංගික අපචාරය මේක පමණයි කියලා? කොපමණ යුවතියන් බලවතුන් අතින් කෙළෙසෙනවාද? නමුත් ඔවුන්ට තිබෙන බලයත් ලිංගික අපචාරයන්ට ගොදුරුවන අහිංසකයන්ට ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නට ශක්තියක් නොමැතිවීමෙනුත් එම අපරාධ රටට හෙළිවෙන්නේ නැහැ (නි)
ඉන්දික Friday, 14 November 2014 03:30 AM
මේක කළේ කොයි අයද කියල කියන්නේ නෑ .සිංහලයෙක් කළා නම් , නම් ගම එක්ක විස්තරේ ඇති. (බ)