IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


”දඹුලූ පල්ලියට හානියක් නෑ”

නියෝජ්‍ය ඇමැති එම්.එල්.ඒ. හිස්බුල්ලා මහතා මාතලේ මන්ත‍්‍රී ලක්‍ෂ්මන් පෙරේරා සමග දඹුලූ පන්සලට ගොස් මහනාහිමිවරුන් බැහැදැක පැවැසූයේ මුස්ලිම් පල්ලියට බෞද්ධයන්ගෙන් කිසිම හානියක් වී නැති බවයි. හානියක් වී යැයි ගෙන යන ප‍්‍රචාරය ගැන ඔවුහු නොසතුට පළ කළහ. තමන් එම පල්ලියට ගිය බවද ඔවුහු කීහ.



අදහස් (0)

”දඹුලූ පල්ලියට හානියක් නෑ”

කටාර් Wednesday, 25 April 2012 03:13 AM

ශ්‍රී ලංකාවේ ඇයි මේ වගේ දේවල් වෙන්නේ. අපි ආඩම්බරයෙන් කියනවා ශ්‍රී ලාංකීය සහෝදරයෝ අපි සමග බොහොම හොදින් ඉන්නවා කියලා. නමුත් ඇයි මේ විදියට කරන්නේ?

:       0       0

mzmzackey Wednesday, 25 April 2012 03:28 AM

ලංකාව අපි කාටත් අයිතියි. ලංකාව යුධ බිමක් කරන්න හොද නැහැ

:       0       0

කොන්ඩෙ බැදපු චීනා Thursday, 26 April 2012 09:42 AM

ජාතිවාදී ක්‍රියාවන් සාධාරණීකරණය කරන්න එපා

:       0       0

කේ.මෙන්ඩිස් Wednesday, 25 April 2012 12:01 PM

රජය විසින් අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට නීතිමය පියවර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් රටේ ඕනිම පුද්ගලයෙකුට අනවසර ඉදිකිරීම් කළ හැකියි.

:       0       0

නිලුපුල් Wednesday, 25 April 2012 02:04 PM

මේක අන්‍යාගමික ආක්‍රමණයක්ද?

:       0       0

අලිබබා Monday, 23 April 2012 08:04 PM

අපි මෙවැනි පූශ්ණ ඉදිරියේ කෙසේ කටයුතුකල යුතුදකියා පුථමයෙන් සිතාබැලිය යුතුය. මෙවැනි පුශ්ණ නිරාකරනය කරගතයුත්තේ කෙසේදකියා බුදුන් වහන්සේ මෙන්ම ජේසුස් ක්‍රිස්තුස්වහන්සේද නබිමු හමිද් සල්ලල්ලාහු අලෛහිවසල්ලමිතුමාද ඉතා ලස්සනට මෛත්‍රියෙන් සාමයෙන් කරුනාවෙන් පෙන්වාදී ඇත. එම වක්තෘතුමන්ලාව අනුකරණය කරමින් මෙවැනි පුශ්ණ ඉදිරියේ අප කටයුතු කරන්නේනමි ප්‍රශ්ණයක් තව ප්‍රශ්ණයක් බවට පතුවිමට නොදී නිරාකරනය කරගැනීමට අපට හැකිවනු ඇත.

:       0       0

පුෂ්පෙ Monday, 23 April 2012 08:51 PM

අනවසර ඉදිකිරීම සියල්ල කඩා ඉවත් කළ යුතුයි. කවුද මේ අනවසර ඉදිකිරීම කර ඇත්තේ සොයා බලා වහාම එම පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් රටේ ඕනිම පුද්ගලයෙකුට අනවසර ඉදිකිරීම් කළ හැකි බවත් එසේ ඉදිකළ පසු රජය විසින් එය කඩා ඉවත් කිරීමට පෙර එම අනවසර ඉදිකිරීම කළ පුද්ගලයාට එය වෙනුවට වෙන තැනකින් එය ඉදිකළ යුතු වෙයි... මෙයද නීතිය?

:       0       0

යෝනුසලාවි Monday, 23 April 2012 10:02 PM

මෙම පල්ලිය අනවසර ඉදිකිරීමක් කියල කව්ද කියන්නේ? මෙම පල්ලිය පරණ පල්ලියක්. එම පල්ලිය තිබෙන ස්ථානයේම තිබිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුලියට මිනී මරණ හතරක් මාට්ටු
2025 අප්‍රේල් මස 29 198 0

මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම


සැමියාගෙන් පවුලට කඩු ප්‍රහාරයක්
2025 අප්‍රේල් මස 29 122 0

පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල


පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 29 342 0

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර


කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 387 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 1407 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 930 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1019 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site