IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දඹුල්ලේ හොර හරක් ජාවාරමක් වටලයි

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති  ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී ගබඩාවල මස් තොග ගබඩා කරමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා තිබූ ගබඩා කර තිබූ මස් තොගයක් ඝාතනයට සූදානම් කර තිබූ ගවයන් හතර දෙනෙක් සහ එම  ව්‍යාපාරිකයා අද( 04 ) සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දඹුල්ල පොලිසිය කියයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි නිලධාරීන් දින ගණනාවක් ඉතා සූක්ෂම ලෙස තොරතුරු පිළිබඳව ගවේෂණය කොට   දඹුල්ල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් එක්ව අද අලුයම හතරේ සිට මෙම වැටලීම සිදුකොට තිබේ.

දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ දඹුල්ල ප්‍රාදේශීය සභාව මගින් බා දී ඇති ගව මස් මඩුවකට ලබා දී ඇති බලපත්‍ර හිමි ආයතනයක මෙම මහා පරිමාණය හරක් මස් ජාවාරම ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කළේය.

එම ස්ථානය පරික්ෂා කර බැලීමේදී මස් අලෙවි මඩුවට ආසන්නයේම වී ගබඩාවක් තුළ අධි ශීතකරන රැසක  ඇසුරුම් කරන ලද ගව මස් කිලෝ තුන්දහසකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බව දඹුල්ල පොලිසියේ   දූෂණ මර්දන අංශයේ නිලධාරීහු පවසති.

 



අදහස් (1)

දඹුල්ලේ හොර හරක් ජාවාරමක් වටලයි

ජිල්බු Friday, 04 October 2024 05:09 PM

එහෙ පොලිසිය හරි පව්. මේක අවුරුදු ගානක් කරලත් දැනගෙන ඉඳලා නෑනේ. තමන්ගේ පාඩුවේ අහක බලාගෙන ඉඳලා තියෙන්නේ. පව්ම පව්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 242 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 849 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 664 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 352 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2643 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 986 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site