අනුරාධපුර ඔයාමඩුවේදී පැවැත්වෙන 6 වන දැයට කිරුළ” ප‍්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන පාපැදි තරගයේ පළමු අදියර ජයගැනීමට ශ්‍රී ලංකා පොලීසියේ සුධීර නිලංග සමත්විය. තරගයේ පළමු අදියර ඊයේ (01 වැනිදා) අවිස්සාවේල්ලේදී අවසන් විය. ඊයේ උදෑසන 8.40ට තංගල්ල නගරයේදී ආරම්භක සංඥාව නිකුත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා විසිනි. තංගල්ලේ සිට කිලෝමීටර 160ක් පමණ දුරක් ගෙවමින් වීරකැටිය, ඇඹිලිපිටිය, පල්ලෙබැද්ද, ගොඩකවෙල, කහවත්ත, රත්නපුරය, හරහා අවිස්සාවේල්ල දක්වා පැමිණ පළමු අදියර නිමාවිය. පළමු දිනයේ තරගය සඳහා තරගකරුවන් 118 දෙනෙකු සහභාගි වූ බව තරග අධ්‍යක්‍ෂ ආර්.එන්.ජී. රණතුංග මහතා පැවසීය. අද (02) තරගය අවිස්සාවේල්ල නගරයෙන් උදෑසන 8.30 ට ආරම්භ කිරීමට නියමිතය. දෙවන අදියරේ තරගයේ දුර ප‍්‍රමාණය කිලෝමීටර් 116කි. ඉදිරියයෙන් පැමිණි කී‍්‍රඩකයෝ 1. සුධීර නිලංග- (ශ්‍රී ලංකා පොලිසිය), 2. ශිරාන් නධීර - (ගුවන් හමුදාව), 3. සමීර චතුරංග (යුද හමුදාව), 4. කිවිසුරු කරුණාරත්න (යුද හමුදාව), 5. ප‍්‍රසන්න ප‍්‍රදීප් මැඩෝසා (ලංකා ජර්මන් කී‍්‍රඩා සමාජය)
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා අද (13) සිට (15) දක්වා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නි
හබරාදුව පොලිස් බල ප්‍ර දේශයට අයත් මිහිරිපැන්න මුහුදු තිරයේ රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටි ධිවර කාර්මිකයෙකු අද (13) උදෑසන කඩුවකින් පහරදි ඝාතනය කොට ඇ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්
මොනරාගල සියඹලා ආණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මා
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දැයට කිරුළ පාපැදි තරගය: පළමු අදියරේ ශූරයා නිලංග