IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දැයට කිරුළ බලන්න 28 ලක්ෂක්

පසුගිය 21 දින ඇරඹි දැයට කිරුළ සංවර්ධන ප‍්‍රදර්ශනයේ අද අවසන් දිනය වෙද්දි  ලක්ෂ 28 කට අධික පිරිසක් ප‍්‍රදර්ශනය නරඹා ඇති බව දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

මීලඟ  දැයට කිරුළ ප්‍රදර්ශනය මාතර පැවැත්වෙන බවද ඔහු පැවසීය

 



අදහස් (0)

දැයට කිරුළ බලන්න 28 ලක්ෂක්

පද්මපානි Monday, 03 March 2014 07:33 AM

කිරුළ නොවෙයි කිරළ. ආකාසේ කඩා වැටෙයි කියල කිරළ බුදිය ගන්නේ කකුල් දෙක උඩ තියාගෙන කියල ගම්මු කියනවා. "කිරුළ" පැළඳි ජනතාව අද ජීවත් වෙන්නේ කිරළ වගේ ජීවන බර නමැති ආකාශය හිස මතට පාත්වේය කියන බයෙන්.(නදී)

:       0       0

ජයන්ත Saturday, 01 March 2014 10:05 PM

මම ඉන්නේ කු/ගල දිස්ත්‍රික්කයේ. අපේ ගමේ මිනිසුන් 950 ක් විතර ඉන්නවා. එයින් 40-50 ක් විතර මෙය බලන්න යන්න ඇති. ලක්ෂ 28 ක් කියන්නේ රටේ ජනගහනෙන් 8 න් පංගුවකටත් වැඩියිනේ. (නදී)

:       0       0

අල්විස් Sunday, 02 March 2014 02:56 AM

දැයට කිරුළ යාපනයේ තියන්නේ කවදා ද? (නදී)

:       0       0

සත්‍යයා Sunday, 02 March 2014 06:35 AM

කිරුළක් රජෙකුට පළන්දවන්නේ ජීවිතයටම එක් වතාවයි. එක් වතාවකට වඩා එය යමෙක් පළන්දවන්නේද එය කිරුළක් නොව අං තට්ටුවක් විය හැකියි. ඡන්දයක් ළංවෙන කොට ජනතාව වෙත වරින් වර පළඳවන මේ "කිරුළ" කුමක්ද කියා වටහා නොගෙන ලක්ෂ ගණනනින් ඔය "මැජික් සංදර්ශනය" නරඹන්න පොරකකා පැමිණීමෙන්ම ජනතාව ඔප්පුකර ඇත්තේ බලයේ ඉන්න මිනිස්සු බලාපොරොත්තුවූ දෙයමයි. (නදී)

:       0       0

නාලක Monday, 03 March 2014 10:02 AM

ගෙදර තුන්වේල කන්න නැතත් මේ වගේ දේවල් බලන්න මෝඩ මිනිස්සු යනවා . දැකපු මාද්‍ය දර්ශන වලට අනුව රටේ ඉන්න උගත් විද්වත් අය ඒක බලන්න ගියද කියල හිතන්න අමාරුයි.(නදී)

:       0       0

විරාජ් කාලිංග Sunday, 02 March 2014 08:32 AM

කි දෙනෙකුගේ සාක්කුවලට කිරුල වැටුනද දන්නේ නැහැ. මහජන මුදල් නිරපරාදේ නාස්ති කරන එක නේද වෙන්නේ. මහපොළ වගේ දෙයක් නම් තව කමක් නැහැ.(නදී)

:       0       0

ලක්ෂමන් Sunday, 02 March 2014 09:06 AM

වැලිගම පැත්තෙත් නිධන් තියෙනවා කියලා කියනවලුනේ.(නදී)

:       0       0

අනුර ල ස Sunday, 02 March 2014 09:51 AM

දේශීය සංගීතය නංවාලීමටද මෙය තුලින් පුළුවන්. තරුණ අසහනයට සහනය ලබාදීම දේශීය සංගීතය තුලින් පුළුවන්. අපරාද හදිසි කෝපය දිවිනසා ගැනීම් බහුල බැවින් මෙය ඉතාම ප්‍රයෝජනවත්.(නදී)

:       0       0

ශාමික Sunday, 02 March 2014 03:03 PM

මී ළඟ කිරුළ දකුණුට ආව එක ගැන සතුටුයි (දිල්)

:       0       0

ලසන්ත Sunday, 02 March 2014 06:39 PM

ජනතාවගේ මුදල් කාබාසිනියා කරනවා. ජනතාවට ජීවත්වෙන්න මාර්ගයක් හදන්න බදු බර අඩුකර ජනතාවට සහන සපයන්නේ කවදාද ?(නදී)

:       0       0

යමුනා Sunday, 02 March 2014 06:48 PM

මේකට කොමිස් කිරුල කියා කිව්වා නම් හොඳයි.(නදී)

:       0       0

කසුන් Sunday, 02 March 2014 07:48 PM

ජයන්ත මහතාගේ කතාවට මම ගරු කරනවා.(නදී)

:       0       0

ජිල්බර්ට් අල්මාරෙ Sunday, 02 March 2014 11:53 PM

මෙවැනි පුහු ප්‍රදර්ශණ නැරබීමට එන පිරිස අඩු වූ දවසට ජනතාවගේ මොළය පෑදී ඇති බව තේරුම් ගන්න. එතෙක් අප ජනතාවගේ අනවබෝධය දෙස උපේක්ෂාවෙන් බැලීමට පුරුදු වන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 828 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1806 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2287 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5689 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1700 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6247 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18147 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site