දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී විජය පුවත්පත් සමාගම මාධ්‍ය අධ්‍යාපන දැනුම ලබාදීම වෙනුවෙන් ජනමාධ්‍ය හා තොරතුරු අමත්‍යාංශය පුවත්පත් උපහාර සම්මානයක් ප‍්‍රදානය කළේය. වැඩබල ජනමාධ්‍ය අමාත්‍ය හා ඛනිජතෙල් සංවර්ධන ඇමති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා විජය පුවත්පත් සමාගමේ නියෝජිත ඉන්දික සෙනෙවිරත්න මහතා සම්මානය ලබාගත් අයුරු. දැයට කිරුළ සංවර්ධන කමිටුවේ සභාපති විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් ආචර්ය චරිත හේරත් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහත්වරු ද කුරුණෑගල මහ දිසාපති එම් එම් පි හිටිසේකර මහතා ද ඡයාරූපයේ සිටී.
ඡාරූපය රොෂාන් සුමණසිරි
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දැයට කිරුළේ විජය බැබළේ
සත්‍යයා Friday, 28 February 2014 03:40 PM
අනුර යාපා අතින් මේක ලැබුන එක හොඳා.(අ)
සජීකා Friday, 28 February 2014 11:50 PM
සුබ පැතුම් (අ)