IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දැයට කිරුළේ හිටපු ලොක්කීගෙන් රහස් ප්‍රකාශයක්

දැයට කිරුළෙන් රුපියල් තුන් කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරිනී කාන්ති ගුණවර්ධන රහසිගත ප්‍රකාශයක් කිරීමට කොළඹ කෙටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගෙන් අද අවසර පැතුවාය.

ලබන 12වැනිදා එම ප්‍රකාශයට ඉඩ දුන් මහේස්ත්‍රාත් ඇය එදින තෙක් යළි රිමාන්ඩ් කළේය.

17 හැවිරිදි පුතා ද, දෙවැනි අයිතිකරු ලෙස නම් කර ඇති රන්සර ඉදිකිරීම් සමාගම නමින් ටෙන්ටර් පරිපාටියෙන් බැහැරව දැයට කිරුළේ වැසිකිළි කොන්ත්‍රාත් ලබා ගෙන ඇතැයි ද එහෙත්  එකම වැසිකිළියක්වත් සාදා නැතැයි ද, ගිවිසුම අත්සන් කිරීමටත් පෙර එම සමාගමට රුපියල් ලක්ෂ 50ක් ගෙවා  ඇතැයි ද, රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

දැයට කිරුළේ හිටපු ලොක්කීගෙන් රහස් ප්‍රකාශයක්

සරෝජ් Thursday, 30 May 2013 01:41 PM

නීතියෙන් වැරදිකරුවෙක් වන තුරු අහිංසක අයට බනින්න එපා. එයා තවම සැකකාරියක් පමණි. මෙයාව වෙන කවුරුන් හෝ රවටලා මේ දෙය කළාද දන්නේ නැහැ (නි)

:       0       0

කුමාරිහාමි Friday, 31 May 2013 04:17 PM

තාම ඔසරි පොටෙන් මුණ වහගෙනද ඉන්නේ?(නදී)

:       0       0

ජගත් Thursday, 30 May 2013 01:07 AM

මිනිස්සුන්ව විශ්වාස කල හැකිද (දී)

:       0       0

ජානි Thursday, 30 May 2013 03:15 AM

මදැයි වෙච්ච දේ? කෙහෙල් ගහේ හොට පැටලිච්ච කොට්ටෝරුවා වගේ. (නි)

:       0       0

උපාලි Thursday, 30 May 2013 04:08 AM

බළලා මල්ලෙන් එලියට පනින්නයි යන්නේ. මෙයාට දේවරහස් එළිකිරීමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

මර්සි ලංකා Wednesday, 29 May 2013 06:38 PM

මේකට සම්බන්ද කෙනෙක් ප්‍රාන්ස් වලත් ඉන්නවලු . දොස්තර කෙනෙක් කියලලු කියන්නේ . ලොක්කි මෙයා ගෙන කියාවිද දන්නේ නැහැ

:       0       0

පුබුදු Wednesday, 29 May 2013 06:55 PM

ගැහැණු අය තමයි බය නැතුව වණ්ඩිකම් ක‍රන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 29 May 2013 07:11 PM

රහස් කීයක් එළිවෙයිද? දැන් කී දෙනෙක් බයේ ඇද්ද? (නි)

:       0       0

වරුණ Thursday, 30 May 2013 07:01 AM

මිනිස්සු ලාබ හොයන්නේ රට පාවලා දීලා (දී)

:       0       0

සුමිත් Wednesday, 29 May 2013 07:36 PM

දැයට කිරුළෙන් ලොකුවට ගහන ලොකු අයට මේ නීතිය නැද්ද ? ඒ සැමට දේව නීතිය ලැබේවා.(නදී)

:       0       0

දිසානායක Thursday, 30 May 2013 12:05 PM

දැන් වමාරයි හිටු කියල (අ)

:       0       0

නිමල් පෙරේරා Thursday, 30 May 2013 08:18 AM

කිසි ප්‍රස්නයක් නැහැ නීති උපදෙස් මත තව ටික දවසකින් මෙයත් නිදහස් වෙනවා. (අ)

:       0       0

දනන්ජය Thursday, 30 May 2013 08:21 AM

හිටුවා පස් ගහල, එල්ලලා, ප්‍රසිද්ධියේ මරන්න තියෙන්නේ, මේ වගේ වංචාකාරියෝ, පිරිමි මදිවට තව ගෑනුත් පටන් අරන් (අ)

:       0       0

ධනංජය Thursday, 30 May 2013 08:17 AM

අනේ ඇත්තට මේ වගේ වංචාකාරියෝ? පිරිමි මදිවට තව ගෑනුත් පටන් අරන් (නි)

:       0       0

මොහමඩ රිස්වාන් Wednesday, 29 May 2013 10:56 PM

දැන් 12 වැනිදා වනතුරු තවත් කට්ටියක් බයෙන් ඉන්නවලු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 6 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 14 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 65 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 178 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 120 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 108 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site