IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


දියමන්තිය ගිල්ල චීනා රිමාන්ඩ්

රුපියල් 18 ලක්ෂයක දියමන්තියක් ගිල දැමූ බව කියන කුං චෙං නම් චීන ජාතිකයා ලබන 17 වැනි දා තෙක් රිමන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය.  බණ්ඩාරනායක සමරු හලේ මැණික් ප්‍රදර්ශනයක් බැලීමට තවත් චීන ජාතිකයකු සමග ආ මොහු දියමන්තියක්  ගිල දැමූ බවත් කොළඹ රෝහලේ ඔහු සිටින බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

දියමන්තිය ගිල්ල චීනා රිමාන්ඩ්

රණා Saturday, 08 September 2012 10:59 AM

පි‍ටවුණු 5 හේ ශිෂ්‍යත්ව පේපර් එකත් මේ වගේ ගිලලද දන්නේ නෑ...(ස)

:       0       0

රූපා Saturday, 08 September 2012 08:45 PM

ශය දියමන්තිය අනාග‍තයේදී තියන්නේ කොහේද කියලා අපිට කියන්න. නැත්නම් අපි දන්නේ නැතුව ඕකම සල්ලි වලට ගනීවි. (නි)

:       0       0

හේමන්ත Friday, 07 September 2012 07:24 PM

දියමන්ති වමාරන්න සැළකිය යුතුයි. අපේ අයත් පරෙස්සමට තිබ්බ දේ ඈලියාවට යන්න ඇරියම ඔහොම වෙනවා කියලා දන්නේ නැද්ද? (නි)

:       0       0

මධු Saturday, 08 September 2012 01:37 PM

දැන් දියමන්තියේ වටිනාකමත් නැතිවෙලා ඇති. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 07 September 2012 09:38 PM

චීනෙක් යනවා මහ පාරේ.... (නි)

:       0       0

නිශාන්ත Sunday, 09 September 2012 07:12 PM

ඔය දියමන්තියට අළුත් නමක් දාමු. (ස)

:       0       0

සේනානායක Friday, 07 September 2012 10:44 PM

මෙයාගේ අධෝ මුඛය වහලා බඩ විරේකයක් දෙන්න. (නි)

:       0       0

අශෝක Saturday, 08 September 2012 01:43 AM

අනේ මෙහෙමත් මිනිස්සු? ඔයතරම් වටිනා මැණීක් අල්ලන්න පුලුවන් විදියට තියන්නේ කවුද? (නි)

:       0       0

කියානි Saturday, 08 September 2012 02:36 AM

දැන්නම් චීනාට දියමන්ති වගේ දීප්තිමත් තරු පෙනිලා ඇති. (නි)

:       0       0

ලෙස්ටර් Saturday, 08 September 2012 03:43 AM

චීන්නු කියන්නෙ ඉතිහාසයේ ඉදන්ම හොරු. (නි)

:       0       0

පනාගොඩ Saturday, 08 September 2012 05:08 AM

කුං චෙන්, වැසිකිළි යද්දී පරෙස්සමින් හොදේ. (නි)

:       0       0

සෑම් Saturday, 08 September 2012 07:37 AM

බලන්න මෙයත් රෝහලේදි රිමාන්ඩ්. එතකොට අරයා ?(නු)

:       0       0

දුමින්ද Saturday, 08 September 2012 07:52 AM

මෙහෙමද වටිනා මැණික් ආරක්ෂා කරන්නේ..? මෙයාට හොදට බඩ කට පිරෙන්න දෙන්න..!(නු)

:       0       0

ලලිත් අරුණ Saturday, 08 September 2012 09:32 AM

ලංකාවෙ ජීවන වියදමත් එක්ක එයාට කන්න දෙයක් නැතිවෙන්න ඇති..!(නු)

:       0       0

ලලිත් අරුණ Saturday, 08 September 2012 09:25 AM

පව් ලංකාවේ ජීවන වියදමත් එක්ක කන්න දෙයක් ගන්න බැරි වෙන්න ඇති..(ස)

:       0       0

වරුණ Saturday, 08 September 2012 09:39 AM

චීන ජාතිකයා ගිල්ලේ දියමන්තිනෙ.. ලංකාව කට්ටිය ලංකාවෙ වෙලත් රටම ගිලගෙන යන්නේ..!!(නු)

:       0       0

රංජිත් Saturday, 08 September 2012 10:21 AM

ගිල දැමූ දියමන්තිය සොයාගත්තාද ?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1112 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 71 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 318 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1151 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 274 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2733 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site