IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


”දෙයියන්ගේ අඩවියේ සද්ද බද්ද” නවත්වයි

හැටන් ශ්‍රී පාද මාර්ගයේ සීත ගඟුලෙන් ඉහළ ශබ්ද විකාශන කටයුතු අද සිට නතර කිරීමට උපදෙස් දුන් බව නුවරඑළිය දිසාපති ඞී.පී.පී. කුමාරසිරි මහතා පැවැසීය.
ඉහළ කඳුකරයේ වෙසෙන වන සතුන්ට මෙම ශබ්ද හිරිහැරයක් වන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා නුවරඑළිය දිසාපතිවරයාට දැන්වීමෙන් පසු මේ පියවර ගෙන තිබේ.
මෙම ශබ්ද විකාශන යන්ත‍්‍ර මෙහි සවි කළේ නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ එකඟතාවය ඇතිව බවද දිසාපතිවරයා සඳහන් කළේය.



අදහස් (0)

”දෙයියන්ගේ අඩවියේ සද්ද බද්ද” නවත්වයි

නිමල් Thursday, 21 March 2013 06:28 PM

දැන්වත් සතුන් ගැන තේරුණ එක ලොකු දෙයක්.(නදී)

:       0       0

චින්තක Thursday, 21 March 2013 06:50 PM

නියමයි විය යුතු දේ වීමම හොදයි මලුව තුලත් එසේ කරනවනම් හොදයි .(නදී)

:       0       0

මුතුකුඩ Thursday, 21 March 2013 07:17 PM

දැන්වත් මොලේ පෑදුනා නම් ඇති. සතා සිවිපාවුන් ජීවත් වෙන්නත් එපැයි.(නදී)

:       0       0

හේරත් Friday, 22 March 2013 09:59 AM

පිරිත් දාන්න (දී)

:       0       0

සම්පත් Friday, 22 March 2013 03:45 PM

සිංහල අපට දෙවියෙක් නැත. ශ්‍රීපාද කිව්වට එහි ඉන්නේ ශිව දෙවියන්ගේ පාදයයි .මෙය හැමෝම දන්නා ඇත්තක්. (ස)

:       0       0

සදුනි Thursday, 21 March 2013 08:55 PM

අපි නොදන්න වන ජීවී එක.(නදී)

:       0       0

සිතු Thursday, 21 March 2013 08:56 PM

ඔව් ඉතින් ඒකත් ඇත්ත. එතකොට කේබල් කාර්, හෙලිකොප්ටර් අංගන වලින් සතුන්ට හානියක් වෙන්නේ නැද්ද? (නි)

:       0       0

කරු Friday, 22 March 2013 11:20 AM

ඉතා වටිනා වැඩක්. (දී)

:       0       0

ලලිත් Thursday, 21 March 2013 09:50 PM

වැදගත් තීරණයක්.... සදැහි සිතින් යන්න ඕන ගමනක් (දී)

:       0       0

තුසිත Thursday, 21 March 2013 09:48 PM

බොහොම හාස් කම් තියෙන පලාතක් (දී)

:       0       0

සිල්වා Thursday, 21 March 2013 10:10 PM

ඉතා වැදගත් වැඩක් (දී)

:       0       0

අුනරාධ Friday, 22 March 2013 12:22 AM

මෙය ඉතාම ගෞරවයෙන් හැසිරිය යුතු පූජනීය ප්‍රදේශයක්. (නි)

:       0       0

ධම්ම Friday, 22 March 2013 01:49 AM

එතකොට නල්ලතන්නිය වනජීවී කාර්යාලය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ නොවෙයිද තිබුනේ? (නි)

:       0       0

සෙනරත් Friday, 22 March 2013 02:40 AM

ශබ්ද විකාශනවත් අනුමත නොකරන එකේ කේබල් කාර් වලට අනුමැතිය දෙයිද? (නි)

:       0       0

ලියනගේ Friday, 22 March 2013 06:06 AM

අපේ බුදුන් ස්පර්ශ කරපු මේ වාසනාවන්ත ප්‍රෙද්ශයට කේබල් කාර්, හෙලිකොප්ටර් එන්නේ නැති බව දැන් විශ්වාසයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 245 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 839 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1730 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6171 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1818 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 967 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site