IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘දියවැඩියා මැෂිමක් ඇස්වාට්ටුවෙත්‘

කොළඹ නයනාරෝග්‍යශාලාව (ඇස්වාට්ටුව) ඇතුළු ප‍්‍රධාන රෝහල් ගණනාවක අධික සීනී සහිත කැෆේන් අඩංගු කෝපි පානයක් අලෙවිය සඳහා ඉඩ ලබාදී තිබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත තම විරෝධය පළ කර සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

සීනි භාවිතය අවම කිරීම සඳහා අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නංවා ඇති බව සිහිපත් කරන එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ ඊට සමගාමීව අධික සීනී සහිත පානයක් වන එම කෝපි පානය අලෙවිය තහනම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ක‍්‍රියා කළ යුතු බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසූයේ රජයේ රෝහල් ආපනශාලාවල වැඩි සීනි සහිත කෝපි පාන වර්ග අලෙවි කිරීම සඳහා අවසර ලබා දී ඇත්ද යන්න පිළිබඳ සොයා බලන බවත් එවැනි අවසරයක් ලබා දී ඇත්නම් එය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා බවත්ය.



අදහස් (0)

‘දියවැඩියා මැෂිමක් ඇස්වාට්ටුවෙත්‘

කුමාර් මෙන්ඩිස් Thursday, 29 September 2016 10:16 AM

වැඩි සිනි නම් ලෙඩා දැන ගන්න ඕනි නොබී ඉන්න. අනික මැෂිමක් තිබුනා කියලා ලෙඩ්ඩු ඉන්න ඕනි ලෙඩ්ඩු විදිහට. දියවැඩියාව තියෙන අය කට ප්‍රවේසම් කර ගන්න ඕනි. (ර)

:       0       0

විරාජ් සහබන්දු Thursday, 29 September 2016 10:39 AM

නෙස්කැෆේ නෙස්ටී නැතිව කොළ කැඳ බොන්නද කියන්නේ (බ)

:       0       0

ආරියරත්න Friday, 30 September 2016 06:33 AM

වසවිස වලින් තොර ආහාර අපි කාටත් යෝගය්‍යයි. රොහල් වළින් ගුණ නැති  ශරීරයට අහිතකර ආහාර ඉවත් කිරීම සුදුසුයි. ඒක පාරිභෝගික අයිතියක් (නි)

:       0       0

අසෝකා Thursday, 29 September 2016 03:44 PM

අනේ මන්ද දැන් ලංකාවේ තියෙන නීති දිහා බැලුවම තව ඉස්සරහට වැරදියට හුස්ම ගත්ත කියල , හුස්ම ගන්න එකත් නතර කරන්න කියයිද මන්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 750 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 667 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 901 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 972 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 311 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 681 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site