IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


’’දියසෙන් එන්ජිම’’ ගැන රුවන් එක්ක සාකච්ඡාවක්

(අංජුල මහික වීරරත්න)

ඉන්ධන රහිතව ක්‍රියාත්මක කළ හැකි  ද්‍රව තෙරපුම් එන්ජිමක් නිෂ්පාදනය කළ දියසෙන් බලශක්ති උත්පාදන ව්‍යාපෘතියේ සාමාජිකයන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර සාකච්ඡාවක්  ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 

දියසෙන් බලශක්ති ව්‍යාපෘතියේ නිර්මාතෘ මල්ලව රූපසිංහ මහතා මෙහිදී  ඉන්ධන රහිත ද්‍රව තෙරපුම් එන්ජිම සහ එමගින් රටට ලැබෙන ප්‍රතිලාභ  පිළිබඳව රුවන් විජයවර්ධන මහතා දැනුවත් කළේය.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සහ ලෝකයේ රටවල් 176ක් ආවරණය  වන පේටන්ට් බලපත්‍රයකට ද හිමිකම් කියන බව මල්ලව රූපසිංහ මහතා පැවසීය.

දැනට ජපානයේ දී මෙම ව්‍යාපෘතියේ යාන්ත්‍රික   ඉදිකිරීම් කටයුතු කෙරෙන අතර එක් ඒකකයකින් 1-2 mw පමණ බලශක්ති ධාරිතාවක් නිපදවිය හැකි බව  මල්ලව රූපසිංහ මහතා ප්‍රකාශ කළේය.

දැනට ලෝකයේ ද්‍රව තෙරපුම් එන්ජින් වර්ග තුනක් ඇති අතර එයින් දෙකක්ම රොකට් සහ ජෙට් ඉන්ධන භාවිතා කරයි. අතර ලෝකෙ එකම ඉන්දන රහිත ද්‍රව තෙරපුමකින් බලශක්තිය උත්පාදනය කරන පළමු එන්ජිම මෙය බව ද රූපසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (2)

’’දියසෙන් එන්ජිම’’ ගැන රුවන් එක්ක සාකච්ඡාවක්

chamara Wednesday, 08 March 2023 08:01 PM

ඉන්ධන නොමැතිනම් ශක්ති ප්‍රභවය කුමක්ද ? ශක්තිය මැවීම හෝ විනාශ කිරීම කල නොහැක..

:       0       0

බකසුමන Thursday, 09 March 2023 08:09 AM

කොමිස් ලැබෙන දෙයක් නෙමෙයි නම් කොච්චර ලාබ උනත් අපිට එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 16 0


කෑගල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 22 0


දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 411 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 383 0

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්‍


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 293 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 316 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1685 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site