IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දයාසිරිට මහ ඇමැතිකම එපාවේ

තමා වයඹ මහ ඇමැති කිරීමට මුල් වු හිටපු පළාත් ඇමැතිවරුන් තිදෙනකු තමන් එම පදවියෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කරතියි  වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ පෞද්ගලික රෝහලක සිට දුරකතනයෙන්  එසැණට කීවේය.

මෙම පීඩනය ඉවසා දරා ගැනීමට නොහැකි වුවහොත් ඉල්ලා අස්වන බවද ඔහු කීවේය.

‘එම තිදෙනාගේ  උත්සාහය මා ඉවත් කර  එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සන්ධානයේ හිටපු ප්‍රබලයකු එම පුටුවට පත් කිරීම බව පේනවා.මෙහෙම මානසික වදයකට ගොදුරු වෙන්න මට ඕනි නෑ. මහ ඇමැති කමින් ඉවත් වී මහ මැතිවරණයකට තරග කිරීම හොඳයි.‘

 

 



අදහස් (0)

දයාසිරිට මහ ඇමැතිකම එපාවේ

ලසන්ත Thursday, 12 February 2015 07:43 AM

එතකොට මනාප ලක්ස 3 අපරාදේ නේද?(හේ)

:       0       0

ඒකනායක Thursday, 12 February 2015 08:42 AM

යුඑන්පී එකේ හිටියා නම් හොද ඇමති කෙනෙක් නේද?(හේ)

:       0       0

හෆීල් Thursday, 12 February 2015 09:00 AM

මෙහම බල්ටි ගහලා ගහලා පාර්ලිමේන්තුවත් එපා වුනෙත්? මේකේ තියන්න වරප්‍රසාද නිසා, ගෙදර යන්නත් හිතන්නේ නෑ.(හේ)

:       0       0

අසංක Friday, 13 February 2015 01:22 AM

අපි දහදුක් විඳලා හදපු ආණ්ඩුවට අවැඩක් වෙනවා නම් අපිත් නිකන් ඉන්නේ නැහැ (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 12 February 2015 10:22 AM

හම්බන්තොට වාරයේ ගල උඩ එනවා යට යනවා (බ)

:       0       0

ෆොන්සේකා Thursday, 12 February 2015 10:35 AM

ඔව් දැන් ජරාව කන්න බෑනේ එකයි ඔය ආයේ පනින්න හදන්නේ (අ)

:       0       0

සමන් Friday, 13 February 2015 02:07 AM

දැන් දේශපාල‍නයෙන් ඉවත්වන එක හොඳයි නේද? (නි)

:       0       0

මහින්ද උයන්ගොඩ Friday, 13 February 2015 02:00 PM

කලකමි පළදෙනවා මෛත්‍රී මහත්තයට හුටන් කියල බැන්න පැය 24 යන්න කලින් ඒ තමා ළඟට දුවෙගන අාව දිටිඨ දමිමයට ගොදුරු වෙලා (අ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 13 February 2015 03:16 PM

මෙයා කළ වැඩේට මෙහෙම වෙලා මදි. (නි)

:       0       0

රොහාන් Thursday, 12 February 2015 12:13 PM

එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ගෙන් සමාව අරන් රනිල් සමග එකතුවෙලා රට ගොඩ නගන්න එන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 116 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 154 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 124 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 970 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 45 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 79 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38431 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 893 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site